IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සතොසේ පරණ හාල් පොලිෂ් කළ මෝල්කරුට ඇප

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් පොලිෂ් කර අලුතින් ඇසුරුම් කරමින් සිටි බව කියන පොළොන්නරුව ගල්ලෑල්ලේ කුසුම්ගම සලාකා හාල් මෝලේ සාහුල් හමීඩ් මොහොමඩ් රිස්බාන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් රුවන් තාරක හීනටිගල මහතා අද (29) නියෝග කළේය.

2014 දී ඉන්දියාවෙන් ගෙන්වූ නාඩු සහල් කිලෝ 365000 ක් කල් ඉකුත් වූ බව වැටලීම කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධරයෝ අධිකරණයට දැන්වූහ.

මොහොමඩු රිස්බාන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කියා සිටියේ සතොසේ ඇණවුමක් අනූව තම සේවා දායකයා මෙම සහල් පොලිෂ් කර නැවත අසුරමින් සිටි බවයි.

සහල් පිළිබඳ රස පරීක්ෂක වාර්ථාවක් හා සතොස ප්‍රකාශය ලබන 8 වැනිදාට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.



අදහස් (0)

සතොසේ පරණ හාල් පොලිෂ් කළ මෝල්කරුට ඇප

ගයානාත් Monday, 29 August 2016 09:56 PM

බෙනට්, ඔබ හරි. (නි)

:       0       0

බෙනට් Monday, 29 August 2016 01:47 PM

සතොසේ ඇනවුමක් අනුව කෙනෙක්ව මරන්න කියල පිහියක් අතට දීල එම පුද්ගලයාව මරා දැම්ම නම් එක මිනිමරුමයි වෙන්නේ . දැන් මේ මනුස්සය සතොසේ අනවුමට අනුව මිනිස්සු තුන් ලක්ෂ හැටපන්දාහක් මරන්න හෝ ලෙඩුන් බවට පත්කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා . සතොසේ ඇනවුම ට අනුව තම රාජකාරිය කළා කියා නිදහස් වෙන්න පුළුවන් වැඩක්ද මේ කරලා තියෙන්නේ .. හාල් මෝල් හිමියෙක් උනාම මේ හාල් පොලිෂ් කරන්නේ මොන හේතුව හින්දද , මොනවා කරන්නද කියල අමුතුවෙන් උගන්වන්න ඕනද ? දැන් නිකන් බබා වෙන්න හදනවා . අහු නොවුන නම් ජනතාවට දෙයියන්ගේම හාල් තමයි .. උපරිම දඬුවම දෙන්න . මේ වගේ භයානක ප්‍රශ්නයකදී මෙහෙම ඇප ලැබුන එක පුදුම සහගතයි . (අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 30 August 2016 04:22 AM

සතොසේ සභාපති වහාම අත්අඩංගුවට ගන්න (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 200 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2428 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 893 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2616 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1564 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2864 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25643 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site