IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සතොස පරිප්පු, වටානා සහ පාං පිටි මිල පහත දමයි

(ප්‍රසංග පෙරේරා)

ලංකා සතොස ආයතනය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ජුනි මස 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැමු බව ලංකා සතොස අලවි අංශ ප්‍රධානී සවන් කාරියවසම් මහතා සදහන් කළේය.

ඒ අනුව වටානා කිලෝ ග්‍රෑම් 1 -රු275/= පාං පිටි කිලෝ ග්‍රෑම් 1 -රු195/= රතු පරිප්පු කිලෝ ග්‍රෑම් 1-රු295/= ලෙස ලංකාව පුරා විහිදී ඇති ලංකා සතොස ආයතනය හරහා පාරිභෝගික ජනතාවට ලබා ගැනීම හැකිය.

 



අදහස් (3)

සතොස පරිප්පු, වටානා සහ පාං පිටි මිල පහත දමයි

ගජමෑන් Thursday, 15 June 2023 05:45 PM

පුදුමයි වෙනදා අඩුකරලා දෙන කඩල නැහැ... මම හිතන්නේ පාරිභෝගිකයින් සතොස කඩල හොඳ නැහැ කියපු නිසා වෙන්න ඇති. ඔය පරිප්පු වුණත් හොඳයි කියන්න පුළුවන් වෙන්නේ අන්ත අසරණයින්ට පමණයි. අතීතයේ කියමනක් තිබුණා සෑම දුම්කොළයක්ම තෝර තෝරාගන්න කවුරු හෝ ඉන්නවා කියලා... ඉතින් සතොස බලධාරීන් අඩුවෙන් දෙන්න බාලබඩු ගේනවා ඇති... පුද්ගලික අංශයේ එහෙම බඩු තිබුණොත් අත් අඩංගුවට ගන්න නිලධාරින් මේවා බලන්නේ නැහැ.. මෙහෙම දැන්වීම් දැම්මා කියලා වැඩක් නැහැ මොකද සතොස ආයතනවල භාණ්ඩ නැහැ..

:       1       0

Deshan De Silva Sunday, 18 June 2023 06:45 AM

සතොසේ තියන පරිප්පු කන්න බැහැ කියලා කියන්නේ. මම සතොසේ සතියකට රුපියල් 12000/=ක විතර බඩු ගන්න ලෝයල්ටි කස්ටමර් කෙනෙක්...

:       0       0

දාස Thursday, 15 June 2023 06:41 PM

රු 200 කින් වැඩිකරනවා... රු 10කින් 5කින් අඩු කරනවා. මොවුන් කොහෙන්ද හලෝ මේ ගේම් ඉගෙන ගත්තේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 21 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 804 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2730 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1863 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 1019 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1194 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27385 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19710 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 390 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site