IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සතෝස වෙළෙඳහල් හිස්

(රංජන් කස්තුරි)

රටපුරා ලංකා සතොස ශාඛාවල අද දිනයේදීත් සහල් ඇතුළු අත්‍යවාශ්‍ය ද්‍රව්‍ය හිඟව තිබූ බව පාරිභෝගිකයෝ පවසති.

ඇතැම් පාරිභෝගිකයන් සහල් පිරිප්පු ආදිය මිලදී ගැනීමට ලංකා සතෝස ශාඛාවලට පැමිණ භාණ්ඩ නොමැති හේතුවෙන් හිස් අතින් නිවෙස් බලා යාමට සිදුවිය.

රටපුරා ලංකා සතෝස ශාඛා බහුතරයක රක්ක හිස්ව තිබෙනු දක්නට ලැබිණි. 

මේ අතර ඇතැම් සුපිරි වෙළෙඳසල්හි රතු කැකුළු කිලෝවක් රුපියල් 145කට අලෙවි කෙරෙන අතර එක් පිරිභෝගියකුට මිලදි ගත හැක්කේ උපරිම සහල් කිලෝ තුනක් පමණක් බව ට කොන්දේසි පනවා තිබිණි.



අදහස් (2)

සතෝස වෙළෙඳහල් හිස්

sharm warn Wednesday, 27 April 2022 04:41 PM

සුදුළූණු හොයනවා නම් බන්දුලගෙන් අහන්න.

:       1       11

gamaathi Wednesday, 27 April 2022 09:48 PM

මා පසුගිය දිනක සතොස ශාඛාවකින් සීමාසහිත ශ්‍රී ලංකා පොල් නිපදවන්නන්ගේ සංගමය මගින් නිපදවන ලද පොල් තෙල් බෝතලයක් මිලදී ගතිමි. එහි මුඩියේ මුද්‍රාව කඩා තිබුණි. සතොසෙන් විමසීමේදී ඔවුන් කියා සිටියේ සමහර බෝතල් වල මුද්රා කඩා ඇති බවය. රාජ්‍ය ආයතනත් මෙසේ පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ නම් කෙතරම් වරදක්ද?

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 969 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 344 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 998 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 1217 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 691 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 675 2

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1926 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site