IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


සත්ව කොටස් අලෙවි කරන්න ගිහින් සිසුවෙක් ඇතුළු 4ක් පොලිස් දැලේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු  හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට  අලෙවි  කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙදී , තවත් සැකරුවන් සිව් දෙනෙකු සමග අත් අඩංගුවට ගැනිමට හැකිවු බව කියයි.

ගුවන් හමුදා බුද්ධි නිළධාරීන්ට ලැබුන බුද්ධී තොරතුරකට කරුවලගස්වැව හා කුරුණෑගල වනජීවි නිළධාරීන් විසින් ඒකාබද්ධව කල මෙහෙයුමකදි මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ උඩවලව  හා කෑගල්ල දෙනාලේගම ,කටුනායක යන පදිංචි සැකකරුවන් සිව් දෙනෙකු බව කියයි.

මෙම සැකකරුවන් අතර උසස් පෙළ හදාරණ සිසුවෙකුද සිටින බව පරික්ෂණ වලදි හෙළිව තිබුනී.

මෙහිදි මුව අං තට්ටු නවයක්,තනි මුව අං තට්ටු එකක්,ගෝන අං තට්ටු එකක් කුළු මී හරක් අං තට්ටුවක් හා අලේවි කිරිම තහනම් king conch seashell වාලම්පුරියක් මුහුදු බෙල්ලන් දෙකක් සමග සැකකරුවන්ගේ ජංගම දුරකථන 05 ක් හා හා සැකකරුවන් අදාල දෑ රැගෙන ඒමට යොදා ගත් වැගන් ආර් රථයක්,ත්‍රි රෝද රථයක් හා යතුරු පැදියක් ඇතුළු දෑ මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුනී.

 



අදහස් (1)

සත්ව කොටස් අලෙවි කරන්න ගිහින් සිසුවෙක් ඇතුළු 4ක් පොලිස් දැලේ

Lalla Wednesday, 15 January 2025 10:54 AM

කැලේට ස්වභාවික ලෙස මියයන සතුන්ගේ අං තට්ටුව තබාගැනීම වරදක්ද? බෙල්ලන් අලෙවිය තහනමට හේතුව මොකක්ද? බ්‍රිතාන්‍ය යුගයේ නීතියක් නේද?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වරායේ කෝටි 26ක පාඩුවක් ගැන වරාය ඇමතිට-බිමල්ට පැමිණිල්ලක්
2025 ජනවාරි මස 15 52 0

වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අ


අපි ට්‍රම්ප් මරන්න හැදුවේ නෑ - ඉරානය
2025 ජනවාරි මස 15 264 0

තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප


අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ’’කා.කා.ස’’ අයිස් සමඟ මාට්ටු
2025 ජනවාරි මස 15 886 0

බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කා


මාඕ සේතුං ස්මාරකයට ජනපති ආචාර දක්වයි
2025 ජනවාරි මස 15 890 3

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉ


ආණ්ඩුව රටේ ප්‍රශ්න පැත්තකට දාලා රනිල්ට බනිනවා
2025 ජනවාරි මස 15 692 2

ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ම


බාල බෙහෙත් 300 ක් ගැන සී.අයි.ඩී.ය පරීක්ෂණයක් ඉල්ලයි
2025 ජනවාරි මස 15 285 1

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 227 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 555 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 306 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site