(සුජිත් හේවාජුලිගේ )
තවත් සතියක් දෙකක් යනතුරු කොවිඩ් මරණ වැඩියෙන් වාර්තා වනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.
පෙර වයිරසයට සාපේක්ෂව නව වයිරසයෙන් මරණ සිදුවීම සියයට 55 කින් පමණ වැඩි යැයිද ඇය සඳහන් කළාය.
සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කර සති දෙක ගත වූවාට පසු මරණ වාර්තා වන තත්වයක් පෙනෙන්නට තිබෙන බව පැවසූ රාජ්‍ය ඇමතිවරිය මරණ වැඩියෙන් වාර්තාවීම තව සති කීපයකින් පසු අඩු විය හැකි යැයි ද කීවාය.
මේ අතර කොවිඩ් පැතිරී ඇති ප්‍රදේශ අවශ්‍යතාව මත කොවිඩ් මර්දන කමිටු සභාපතිවරයා සමග එකතුවී හුදෙකලා කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට බලය ඇතැයිද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය .
ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (
දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘‘සති දෙකක් යනතුරු මරණ වාර්තාව මේ විදියටම තියේවි‘‘
sampath Thursday, 24 June 2021 09:39 PM
ඉතින් තව සති 25ක් මේ විදිහටම ගියොත් නරකයිද?
කිරිපුතා Friday, 25 June 2021 03:08 AM
කළ යුත්තේ බහුතරයකට එන්නත් පළමු මාත්‍රාව හෝ දීම තමයි. මේ ප්රශ්නය ලෝකයටම එක හා සමානයි. රටවල් වහලම තියන්නත් බෑනේ...