ගිංතොට කුරුඳුවත්ත එක්සත් කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන සත් සාමාජික පාපන්දු තරගාවලියක් මේ මස 24, 25 යන දින වලදී ගිංතොට සහිරා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ගාල්ල පොලිසිය සහ ගාල්ල දිස්ත‍්‍රික් පාපන්දු සංගමයේද සහයෝගය ඇතිව සංවිධනය කරනු ලබන මෙම තරගාවලිය සඳහා දිවයිනේ ඕනෑම කී‍්‍රඩා සමාජයකට හෝ ඕනෑම ආයතනයට කණ්ඩායමක් ඉදිරිපත් කළ හැක.
තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට කුසලානය සමග මුදලින් රුපියල් 40,000 ක් පිරිනැමීමට නියමිතය. දෙවැනි ස්ථානය සඳහා අනුශුරතාවය සමගින් මුදලින් රුපියල් 25,000 ක්ද තෙවැනි ස්ථානය සඳහා මුදලින් රුපියල් 5,000 ක්ද පිරිනැමේ.
තරගාවලියට සහභාගීවීමට අවශ්‍ය කණ්ඩායම් ප‍්‍රධාන සංවිධායක, අහමඞ් නස්රුල්ලා, තාහාවිල, ගොඩවත්ත, ගිංතොට යන ලිපිනයට අයදුම් පත් යොමුකිරීම මගින් ඒ සඳහා අවස්ථාව උදාකරගත හැක.
(*)
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ශි
මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර
අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.
හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති
පානදුර පල්ලියමුල්ල දී අද (30) අලුයම පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සත් සාමාජික පාපන්දු තරග 24 - 25 ගිංතොටදී
සජිත් Saturday, 18 May 2013 04:08 PM
සුභපතනවා
ෂාහාමි Saturday, 18 May 2013 04:19 PM
අමු හොරු.(නදී)