IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


සද්දන්තයා ආධාර ඉල්ලයි

යාල වනෝද්‍යානයේ කටගමුව කිලෝමීටර් 40ක් ඈතින් උඩපොත්තනපිටියේ පාදයක් තුවාල වූ අලියකු අසීරුවෙන් එහා මෙයා යන බව එහි ගිය සංචාරකයෝ පිරිසක් කියති.

 



අදහස් (0)

සද්දන්තයා ආධාර ඉල්ලයි

ලලිත් Sunday, 21 July 2013 06:21 PM

ඇත්තටම සොයාබලා යමක් කරන එක හොදයි (නි)

:       0       0

උපාලි Monday, 22 July 2013 05:10 AM

රුපවති කියන දේ සහතික ඇත්ත. අපේ රටේ වගකිවයුත්තෝ වන සත්තු 'කැලේටම' දාල ඉන්නේ. ඇහැට ඇගිල්ලෙන් ඇනල පෙන්නුවොත් විතරයි හොයන්නේ බලන්නේ. අලියෙක්ගෙන් මිනිහෙක් මැරුනොත් ඒකෙන් දේශපාලන වාසි ගන්න නම් පොරකකා එනවා.(නදී)

:       0       0

නලින් Sunday, 21 July 2013 12:14 PM

වනජීවී මහත්වරුනි, පුළුවන් ඉක්ක්මනට මේ අලියට ප්‍රතිකාර කරන්න. පුළුවන් තරම් ලංකාවේ අලි රැකගන්න (දී)

:       0       0

රංග ශානි Sunday, 21 July 2013 01:12 PM

පොඩ්ඩක් හොයලා බලන්න (දී)

:       0       0

නීල් රණා Sunday, 21 July 2013 01:38 PM

සංචාරකයෝ කියනකම් ඉන්නේ ඇයි?මේ රටේ ජාතික වනෝද්‍යාන වල ජීවත්වෙන සතුන්ගේ රෝගාබාධ ගැන සොයාබලන්න පශු වෛද්‍යවරු අනුයුක්ත කර නැද්ද? එසේ නැත්නම් එය විශාල අඩුපාඩුවක් නේද? (දී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 21 July 2013 01:50 PM

අනේ ඔව් පින්සිද්ද වෙනවා. ඉක්මනට බෙහෙතක් කරන්න. නැත්නම් මේ සතා මැරිලා යාවි (දී)

:       0       0

අමිල කටුනායක Sunday, 21 July 2013 08:26 PM

සියළු දෙනාගේ අදහස් මම අගය කරනවා (නි)

:       0       0

රූපවතී Sunday, 21 July 2013 02:25 PM

අපේ රටේ දේශපාලකයින්ට රටේ ඉන්න මිනිසුන්ට සතා සීපාවට මොන කරදර වුනත් කමක් නැහැ. බලන්න අප්‍රිකාවේ සත්තුන්ට වනාන්තරේ, මොන තරම් සේවයක් දිනපතා ඉටුවෙනවද කියලා? කැලේ ඉන්න සත්තුන්ට වෙනමම රෝහල්, පශු වෛද්‍ය නිලධාරීන්, දොස්තරලා... අපේ රටේ මේ අසරණයින්ටත් උන්ගේ පැවැත්මට ජනතා මුදලින් පහසුකම් සැලසීම රජයේ වගකීමක්. දිනපතා මැරෙන අලි නිසා අපේ හදවත් කම්පා වෙනවා (දී)

:       0       0

චාරු Sunday, 21 July 2013 08:48 PM

යාලට එන සංචාරකයන්ට මෙවන් තුවාල වූ අලි දැකීමෙන් සුභවාදී සිතුවිලි ඇති නොවනු ඇත (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 22 July 2013 09:56 AM

වනජීවී මහතුනි, සංචාරකයාට පෙර ඔබලා මේ හස්තිරාජයාව දැක්කේ නැත්තේ මන්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2338 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1531 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2320 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3216 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site