IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘සද්දේ නැතත් වැඩ කරන ආණ්ඩුවක්‘ - මුතුහෙට්ටිගම

2016 වසරේ ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කිරීමට කටයුතු කරන බවත් වරාය හා නාවික ඇමැති සමග එකට අත්වැල් බැඳගෙන හම්බන්තොටින් පටන්ගෙන වරාය නගා සිටුවීමට ගත හැකි ඉහළම ක්‍රියා මාර්ග ගන්නා බව වරාය හා නාවික නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ගාල්ල බද්දේගමදී ජන හමුවක් අමතමින් පැවසීය.

‘හම්බන්තොට වරාය මේ රටේ දියුණුම වරාය බවට පත් කිරීමට කටයුතු කරනවා. ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස නගා සිටුවීමේ බලාපොරොත්තුව යථාර්ථයක් කරනවා. කළු කොඩි දාන ජාතික කොඩි දාන අයට අපි කියනවා මේ රටේ මිනිසුන්ගේ බලාපොරොත්තු තිබෙන්නේ කළු කොඩි මත ජාතික කොඩි මත නෙවෙයි. මිනිසුන්ගේ බඩගින්නට උත්තර හොයන ආණ්ඩුවක් හැටියට මේ ආණ්ඩුව කටයුතු කරනවා. මොනම බලවේගයකටවත් හොල්ලන්න බැරිවිදියට අවුරුදු හතර හමාරක් මේ ආණ්ඩුව ඉදිරියට යනවා. සද්දේ නැති වුණත් මෙය වැඩකරන ආණ්ඩුවක්‘ යැයිද මුතුහෙට්ටිගම මහතා කීවේය.

 



අදහස් (0)

‘සද්දේ නැතත් වැඩ කරන ආණ්ඩුවක්‘ - මුතුහෙට්ටිගම

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 04:34 AM

මම මේ කියනකම් දැනගෙන හිටියේ නැහැ මෙවැනි අයත් යහපාලනයට ගොඩ වෙලා කියල .එදා ගිනි තියපු අට්ටාලය වුද ඉදල වගකීමෙන් කියපු දේවල්ද මේ. (ම)

:       0       0

පද්මසිරි Monday, 04 January 2016 08:50 AM

වාසි පැත්තට හෝයියා (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 04 January 2016 08:56 AM

මේ වගේ අයට පුළුවන්ද රටක් ගොඩනගන්න? (බ)

:       0       0

ජයනාත් Monday, 04 January 2016 04:15 PM

වේදිකා ගිනි තියලා, පොලිසි ඕඅයිසීලට ගහල, බස් ස්ටෑන්ඩ් වල වැටවල් කපලා, ඊටීඑෆ් සල්ලි ගසා කාලා, ටෙන්ඩර් මගඩි කරලා, ඡන්දෙ කාලෙට පිස්සෙක් වගේ නිරැවතින් ඇවිදල, ඇඩ්මයර් පුද්ගලික සමාගමෙ සහ නිල්වලා ඒජන්සීස් එක හරහා ආණ්ඩුවෙ කොන්ත්‍රාත් අරගෙන ඒවාගෙන් ගසා කාල පෙන්නපු වැඩ මදිද (බ)

:       0       0

ලක්මාල් Monday, 04 January 2016 09:40 AM

ඔක්කොම සිහිපත් කර කර ඉන්නකෝ.. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 04 January 2016 09:41 AM

නමක් තියපු කෙනෙක්. (ර)

:       0       0

සංජු Monday, 04 January 2016 11:45 AM

ඊලග පාර බලපිටියෙන් එන්න පුතේ අපි පෙන්නන්නම් අපි කරන දේ (බ)

:       0       0

මධූ Monday, 04 January 2016 11:47 AM

ලජ්ජා නැතිකම (බ)

:       0       0

පද්මිණී Monday, 04 January 2016 12:15 PM

මහත්තයෝ කියවන තරමට වැඩත් තිබුණා නම් තමා හොඳ (ම)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 03:48 AM

ජයනාත් ඔබගේ අදහස සම්පුර්ණ සත්‍යයි. (ස)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 03:43 AM

මෙවැනි අයත් දැන් ඉන්නේ යහපාලනයට මුවා වෙලාද? රටට දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේ සරණයි. (ස)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 03:47 AM

අට්ටාලය ගිනි තියපු අයට නියෝජ්‍ය ඇමතිකම්. ඒකාධිපති වියරුවට විරුද්ධව ජිවිත පරිත්‍යාගයෙන් ගිනි තියපු අට්ටාලය උඩට නැගපු ජෙනරල්ට කිසිම දෙයක් නැහැ. යහපාලනය? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 823 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 934 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1656 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2077 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 525 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1075 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35823 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site