IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සිද්ධාර්ත ගෞතම ඩීවීඩියට ලක්ෂ 5ක් දඩ

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ  ඩී.වී.ඩී. තැටි හොරෙන් නිපද වීම ලඟ තබාගැනීම හා  අලෙවි කිරීම  චෝදනාවට ලක්ව අධිකරණය හමුවේ  වරඳ පිළිගත්  දෙදෙනකුට මතුගම මහේස්ත්‍රාත්  දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා  අද(22) දඩ හා වන්දි මුදල්  ගෙවන ලෙස නියෝග කළේය.

 ඒ අනුව නඩුවේ පළමු සැකකාර ඩී.ඩී. ඒ.එස්. සදරුවන් සිරිවර්ධනට (මතුගම) රුපියල්   දෙලක්ෂ පනස් දෙදහසක දඩයක් හා අගතියට පත් පාර්ශවයට  රුපියල්   ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසත්

 දෙවන සැකකාර  එල්.ඩී. රංග වික්‍රමරත්න (පානදුර)  රුපියල්  දෙලකෂ පනස්දහසක දඩයක් හා  අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කළේය.

 



අදහස් (0)

සිද්ධාර්ත ගෞතම ඩීවීඩියට ලක්ෂ 5ක් දඩ

නිහාල් Monday, 22 April 2013 04:22 PM

අහමඩ් බෞද්ධ අපිට ගොඩක් දේවල් තියෙනවා එකේ බලන්න. ඔයාල අන්තගාමී වෙන්න එපා. මේක අපේ ආගම. දන්නේ නැති නිසයි කියල දුන්නේ. පුළුවන්කමක් තියෙනවනම් කරුණාකරලා බලන්න.(ස)

:       0       0

තුෂාර Monday, 22 April 2013 04:40 PM

ගත්ත කෙනෙක් ඉන්නවා නම් පොඩි දන්සලක් දාගෙන පිනක් ලබා ගන්න බලන්න. (නි)

:       0       0

ඩිලාන් Monday, 22 April 2013 04:40 PM

අහමඩ් , මම කතෝලිකයෙක්. ඉගෙනගත්තේ පිරිවෙනේ. ඔයා එක දවසක් පන්සලකට යන්න. ඔයාට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් (නි)

:       0       0

එම්. රත්න Monday, 22 April 2013 05:32 PM

අහමඩ් ඔයාලට ඒවා බල ගන්න පිනක් නෑ තොප්පිය ගලවල සාක්කුවේ දමාගෙන ගැලරියට රිංගුවා නම් බුද්ද චරිතය ගැන අඩු වියදමකින් වැඩිපුර දැනුමක් ලබාගන්න තිබුණ

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 23 April 2013 07:51 AM

තීන්දුව තව බරපතල වුණා නම් තමයි වඩාත් හොඳ. මෙතනදී දඩය ලක්ෂ පහයි(රජයට) , අගතියට පත්වූ පාර්ශවයට ලක්ෂ දෙකයි.වරදකරුවන් මුදල් ගෙවලා නිදහස් නොකර හිරෙත් යවන්නයි තියෙන්නේ. (නි)

:       0       0

දයා Monday, 22 April 2013 02:37 PM

අපරාදේ! ධර්ම ප්‍රචාරක කටයුත්තක් කියලානේ කියන්න තිබුණේ. (නි)

:       0       0

ලක්මාල් Monday, 22 April 2013 02:44 PM

අනේ හොරෙන් කොපි කරන්නම වටිනා ෆිල්ම් එක... මම නම් පෞද්ගලිකව මේකට ‍කැමති නැහැ. (නි)

:       0       0

රිස්වි Monday, 22 April 2013 10:16 PM

මේකේ බුද්ධ චරිතය විකෘති කරලනේ තියෙන්නේ .(නදී)

:       0       0

අහමඩ් Monday, 22 April 2013 03:49 PM

ලංකාවේ චිත්‍රපට බොහොමයක තිබෙන්නේ දෙමල කොපි. ලක්ෂ 2ක්?? මේකේ මොනවද අප්පා ඔච්චර තිබෙන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

මාගලී Monday, 22 April 2013 10:38 PM

අහමඩ්, මේකේ මොනවද අප්පා ඔච්චර තිබෙන්නේ? (නි)

:       0       0

අසේල Monday, 22 April 2013 04:00 PM

බෝසත් චරිතය විකෘති කරාට මේක හදපු අයට අපායෙන් දඩ කන්න වෙයි.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 715 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 529 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 759 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 574 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 490 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 308 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site