IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සූදානම් ශරීරේ

බලපිටියෙන් අද මුහුදු ගිය ධීවරයන් වැඩි දෙනා ජීවිතා රක්ෂක කබා ඇද සිටියහ.
බෝට්ටු හිමියෙක් ධීවරයෙකුට ජීවිතා රක්ෂක කබායක් පළදවයි.



අදහස් (0)

සූදානම් ශරීරේ

ජෙෆ් Monday, 17 June 2013 01:29 PM

ජිවිත ආරක්ෂක කබායට මෙම උපකරණත් තිබිය යුතුයි. 1. සංඥා බල්බය හා බැටරිය 2. නලාව පීනන්න නොදන්නවානම් අනිවාරනයන්ම මෙය පැළදිය යුතුමයි. අනිත් අයට රැකියාව කරන විට පළදින්න අපහසු වුනත් මෙය රැගෙන යා යුතුමයි. මහුද රළු වනවිට ඔවුනුත් පැලද ගත යුතුයි. අනිත් කරුණ නම් දීවර බෝට්ටුව රක්ෂණය කරනවිට එම බෝට්ටුවේ ගමන් කළහැකි දිවරයන් ගණනක් නියම කලයුතුයි. හැමදාම එකම දිවරයන් නොයන නිසා, එම බෝට්ටුවේ ගමන් කල හැකි දීවරයන් සංක්‍යාවටද ජිවිත රක්ෂණ හිමිකමක් ලබාදිය යුතුමයි. මෙය රජයත් , දීවර දෙපාර්තමෙන්තුවත්, දීවර සමිතිත් බෝට්ටු හිමියන් සමග සාකච්චා කර ක්‍රියාත්මක කල යුතුයි.(නදී)

:       0       0

අම්ත්ත Monday, 17 June 2013 10:59 AM

ගිය නුවන ඇතුන් ලවාවත් අද්දන්න බැහැ. ඒ නිසයි අප මීගමුවේ එක පව්ලේ තිදෙනෙක් කළු ගඟේ ගිලුන දින සිට දැඩිව අවධාරණය කලේ ආරක්ෂක කබා වල වැදගත් කම. ඒත් ඊයෙත් රජයේ ලොකුකම පෙන්වන්න මාධ්‍ය ලවා පෙන්නුවේ මන්ද බුද්ධික ධීවරයින් කීපදෙනෙක් ආරක්ෂක කබා ඇඳීම ප්‍රතික්ෂේප කරන හැටි. අද සිටවත් මොළේ පවිච්චිකරනවානම් හොඳයි.(ස)

:       0       0

ගාමිණී-සිරි Monday, 17 June 2013 11:01 AM

හැම දේකමටම රජය විවේචන කිරීම අපේ අයගේ පුරුද්දක් ..බෝට්ටු හිමියාගේ වැඩේ නම් අගෙයි.කොච්චර කීවත් ගණන් නොගැනීමෙන් සිදු වූ විනාශයක මහත.ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී ආරක්ෂක මෙවලම් දුන්නත් කාර්මිකයින් පලදින්නේ නැත.යමක් සිද්ධ වූ විටයි කාගේත් ඇස් ඇරෙන්නේ ! (ස)

:       0       0

කපිල Monday, 17 June 2013 03:41 PM

2 රුපයේ බෝට්ටුවේ ඉන්න මැද එක්කෙනා ජැකට් එක දාලා නැහැ නේද? (නි)

:       0       0

සසිත් Tuesday, 18 June 2013 08:24 AM

කොච්චර හොදට පීනන්න පුළුවන් වුනත් මුහුදු යන හැමෝම ජිවිත ආරක්ෂක උපකරණ ළග තබා ගැනීම හොදයි නේද ? (නි)

:       0       0

නීල් Monday, 17 June 2013 11:31 AM

ගාමිණී සිරි, නිකන් නොදන්නා බුත කතා කරන්න එපා. අපේ සියලු කම්කරුවන්, කාර්මිකයින්. ඉංජිනේරුවන් වෙන රටවල වැඩ කරන විට අදාල ආයතනයේ රෙගුලාසි අනුව සියලු ආරක්ෂක මෙවලම් භාවිතා කරනවා. ලංකාවේ පාලකයෝ රට ආපස්සට ගෙනියන නිසා ලංකාවට ආ ගමන් එයාලත් පිස්සු කෙලිනවා රටේ ඉන්න අනිත් අය වගේම.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 63 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 237 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 133 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 3980 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 533 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2109 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site