IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සාදයෙන් පස්සේ නොඑන ගමන් යයි

බණ්ඩාරගම නිවසක සාදයකට  සහභාගී වී  අද (13) යතුරු පැදියකින් ගෙදර යමින්  සිටි සංගීත වාදකයකු මාකන්දන වංගුවක දී බොක්කුවකට වැදී  මිය ගිය බව පොලිසිය කියයි.

මිය යන්නට  පැය හතරකට  පමණ ඔහු සිසු මිතුරන් සමඟ සෙල්ෆියකින් ඡායාරූප කිහිපයකට ද පෙනී  සිටියේය.

DSC01785[1] DSC01806[1] DSC01771[1]_879



අදහස් (0)

සාදයෙන් පස්සේ නොඑන ගමන් යයි

ඩිල්ෂාන් Sunday, 15 May 2016 03:27 AM

ටිකිරිගේ වචන කැතයි. පිළිකුල්සහගතයි. මහන්සියට ඔහුට (ගායකයාට) නින්ද ගියාද කවුද දන්නේ? මේ අහිංසක තරුණයාට නිවන් සැප ලැබේවා. (නි)

:       0       0

ශානක Saturday, 14 May 2016 08:17 AM

ටිකිරිගේ ටිකිරි මොලේ තරම රටටම පෙන්නුවා. (ර)

:       0       0

සුසන්ත ජයවර්ධන Friday, 13 May 2016 04:05 PM

ඔබට නිවන් සුව අත් වේවා... (බ)

:       0       0

අරුණ Friday, 13 May 2016 04:27 PM

ටිකිරි, තමන් දන්නේ නැත්නම් ඔය වගේ දේවල් කියන්න එපා. ඒ මිනිසුන්ටත් දෙමව්පියෝ, පවුල් ඇති. (නි)

:       0       0

සේරම් පැරිස් Saturday, 14 May 2016 10:11 AM

සංගීත සංදර්ශනය අවසානයේ හොඳට කාල බිලා සප්පායම් වෙලා එන කොට පාරවල් හරියට පෙන්නේ නැහැ. ඔබට සර්ව බලදාරී දෙවියන්ගේ සරණත් , නිවන් සුවත් පතමි.! (ර)

:       0       0

චින්තක Saturday, 14 May 2016 11:14 AM

ටිකිරි කියපු දේ හරියටම හරි. බීල බීලා ගිහින් බෝක්කු වල වැදුනම වෙන මොනවා කියන්නද. බීලා හුලන් වැදී ගෙන සයිකලේ යනකොට පාවෙනවා වගේ. තමන්ගේ වේගය දැනෙන්නේ නෑ. මෙහෙම බොහෝ අය අපි දැකල තියෙනවා. (ර)

:       0       0

විජය Saturday, 14 May 2016 11:39 AM

ටිකිරිගේ කතාවට විරුද්ධව ලියපු අයටයි මේ කියන්නේ. ටිකිරි කියන්නේ මේ තරුණ ජිවිතය ඉතා වටින බව. ඒ වගේ ම ඔහුගේ ක්‍රියාව අනුමත නොකරන බව. (ර)

:       0       0

අශිකා Friday, 13 May 2016 11:53 PM

මේ තියෙන්නේ නියම ආරක්ෂක වැටක්. මේකේ හැපුනොත් අායෙත් පාරටම තමයි විසිවෙන්නෙත්. (නි)

:       0       0

ලුම්බිණි Saturday, 14 May 2016 01:15 AM

ටිකිරි, කෙනෙක් මියගිය පසු අවලාද කියාන එක ශීලාචාර දෙයක් නොවෙයි (නි)

:       0       0

අසංග Saturday, 14 May 2016 02:19 AM

ටිකිරි, ඔයා මනුස්සයෙක් නෙමෙයිද? (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 14 May 2016 01:56 PM

වේගය පාලනය කර ගන්න බැරි එකයි මේ හැම ජිවිත හානියකටම මුල.(හේ)

:       0       0

ටෙහාන් Saturday, 14 May 2016 03:43 AM

අපරාදේ වටිනා ජීවිතයක්! (නි)

:       0       0

ලංකා Saturday, 14 May 2016 03:47 AM

බණ්ඩාරගම නගර සභාවට බැරිද මේකට පිළියමක් යොදන්න? (නි)

:       0       0

සරත් Saturday, 14 May 2016 04:30 AM

මදැයි වෙච්ච දේ! (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 14 May 2016 04:42 AM

මැරුණට පස්සේ ඉතින් මොනා කියන්නද. මෙවන් අකල් මරණ නොවේවා කියලයි කියන්න තියෙන්නේ. (නි)

:       0       0

ටිකිරි Friday, 13 May 2016 12:27 PM

තරුණ ජීවිතයක වටිනාකම නොදන්නා අය,බේබද්දෝ පෙන්නේ ඇද්ද මුනවල් බලද්දී කියන්න පුළුවන්,ඇවිදින තැබෑරුම් කියල (බ)

:       0       0

චින්තක Friday, 13 May 2016 01:20 PM

ඔබට නිවන් සුව අත් වේවා. (බ)

:       0       0

අනුර Friday, 13 May 2016 01:24 PM

ඉතාම අනාරක්ෂිත තැනක් වෙනත් රටවල නම් ආරක්‍ෂිත වැටක් හෝ හිටගෙන ඉන්න කෙනාගේ බඩ ආරක්ෂාවට තබනවා (බ)

:       0       0

පීරිස් Saturday, 14 May 2016 06:28 AM

ඔය සාදවලට යන හැම සංගීත ශිල්පියෙක්ම වගේ හොඳට බොනවා. කලිනුත් බොනවා, පස්සෙත් බොනවා. අච්චර පාර ඉඩතියෙද්දී බෝක්කුව අයිනට ගියේ ඇයි? (නි)

:       0       0

පෙරේරා Saturday, 14 May 2016 07:02 AM

මේ අනතුරට මධ්‍යසාරයි අධිකවේගයයි හවුල්ද දන්නේ නැහැ නේද? (ර)

:       0       0

රූෆස් Sunday, 15 May 2016 02:28 AM

මෙවැනි අනාරක්ෂිත තැන් නිසා වන ජීවිත හානිවලට වගකිවයුතු අයට එරෙහිව වන්දි ඉල්ලා නඩු දැමිය හැකියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 4 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1322 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 807 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1341 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 950 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site