IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සෞදියෙන් සත්කාරයක්

සෞදි අරාබියේ  පදිංචි ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලංකාවේ  අඩු ආදයම් ලබන පවුල්වල සිසු සිසුවියන්  සදහා ශිෂ්‍යත්ව හතලිස් හතක් පිරිනැමුහ.

 අසරණ සරණ ‘‘සිසු  සහන අරමුදල‘‘ ලෙස නම් කර  ඇති මෙම වැඩසටහන යටතේ  එක් සිසුවකුහට වසරකට රුපියල්  දසදහසක් පිරිනමනු ලබයි.

කුරුණෑගල කසාගල රජමහා විහාරයේ  මැල්සිරිපුර විමලරත්න  හිමියෝ මෙම අරමුදල අධීක්ෂණය කරති.



අදහස් (0)

සෞදියෙන් සත්කාරයක්

පෙරේරා Tuesday, 12 February 2013 02:16 PM

හලාල් වෙන්න නම් බැහැ කීයටවත්... (නි)

:       0       0

සිල්වා Tuesday, 12 February 2013 02:18 PM

අපේ ලාංකිකයෝ මේ රට දියුණු කරන්න මොනතරම් නම් මහන්සි වෙලා ඇද්ද? (නි)

:       0       0

සරත් Tuesday, 12 February 2013 02:19 PM

ප්‍රවෘත්තිය කියවන්නෙත් නැතුව අදහස් දමන්න තරමට මිනිසුන් පිරිහිලා. (නි)

:       0       0

දිසානායක Tuesday, 12 February 2013 08:03 PM

මම හිතාගෙන හිටියේ සෞදියෙන් එන්නේ මලකදන් විතරයි කියලා.(නදී)

:       0       0

රොෂාන් Wednesday, 20 February 2013 04:48 PM

මේවාට හලාල් බලන්නේ නැද්ද? (නි)

:       0       0

ධම්ම Tuesday, 12 February 2013 02:32 PM

මොකද කවදාවත් නැතිව (දී)

:       0       0

මහින්ද Wednesday, 13 February 2013 09:09 AM

මේක හොඳ දෙයක්, අහිංසක දරුවන්ට උදව් කිරීම (ස)

:       0       0

ටිකිරා Tuesday, 12 February 2013 08:17 PM

බොහොම ස්තුති (දී)

:       0       0

රාජු Tuesday, 12 February 2013 02:54 PM

අපි වගකීමෙන් කටයුතු කරන්න ඕනේ (දී)

:       0       0

රාජිත Tuesday, 12 February 2013 02:55 PM

අපි අගය කල යුතු ජාතික මෙහෙවරක් (දී)

:       0       0

කුමා Tuesday, 12 February 2013 02:57 PM

අපි සියල්ලෝම අගය කරන්න ඕනේ ඒ වැඩේ (දී)

:       0       0

ශාන්ත Tuesday, 12 February 2013 08:35 PM

මේ මුදල් සෞදියේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ගේ දහඩිය මහන්සියෙන් උපයන දේවල්.... (නි)

:       0       0

ජෝසප් Tuesday, 12 February 2013 03:18 PM

උතුම් වැඩක් (දී)

:       0       0

සකු Tuesday, 12 February 2013 03:21 PM

ස්තුති ඔබලාට (දී)

:       0       0

චතු Tuesday, 12 February 2013 03:21 PM

ඒ වැඩේ අගය කල යුතු වැඩක් (දී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 12 February 2013 03:30 PM

ලංකාවේ අධ්‍යාපනයය වෙනුවෙන් (දී)

:       0       0

කැලුම් Tuesday, 12 February 2013 03:41 PM

වෙනුර නිකන් ජාත්යතාල් කතා දාන්න එපා. බඩගින්නේ ඉන්න වෙනවා ලක්ෂ ගණන් සව්දි වල වැඩ කරන කට්ටිය ලංකාවට යැව්වනම් . (නදී)

:       0       0

සදරු Tuesday, 12 February 2013 03:56 PM

අසරණ දරුවන් වෙනුවෙන් ස්තුති ඔබට (දී)

:       0       0

ෂපීක් Tuesday, 12 February 2013 04:03 PM

හොද වැඩක් වෙනුර, නිවිස් එක හරියට කියවලා අදහස් දමන්න.(නදී)

:       0       0

ලලිත් පැරිස් Tuesday, 12 February 2013 04:02 PM

පපුවක් තියෙන කොල්ලෝ ටිකක් , ජයවේවා (දී)

:       0       0

අරුණ Tuesday, 12 February 2013 04:14 PM

ස්තුති ඔබලාට (දී)

:       0       0

මාලා Tuesday, 12 February 2013 04:21 PM

හොද නැති වඩක් කලාම බනිනවා වගේම හොද වැඩක් කලාම හොද කියන්නත් ඕනේ (දී)

:       0       0

කාංචන Tuesday, 12 February 2013 04:34 PM

අන්න අගය කල යුතු වැඩ (දී)

:       0       0

මොහාන් Tuesday, 12 February 2013 04:40 PM

අපි අගය කරන්න ඕනේ මේ වගේ වැඩ (දී)

:       0       0

ශාන් Tuesday, 12 February 2013 04:42 PM

බලන්න ඒ වැඩේ හොද වැඩක් (දී)

:       0       0

මුතු Tuesday, 12 February 2013 04:44 PM

ඉතා හොද වැඩක් (දී)

:       0       0

නවාස් Tuesday, 12 February 2013 11:26 PM

බොහොම හොදයි.(නදී)

:       0       0

ෆෙරෝස් Wednesday, 13 February 2013 03:49 AM

මෙවැනි පින්දහම් කරන සහෝදරයින්ට ගොඩක් ස්තූතියි. (නි)

:       0       0

නාලක Tuesday, 12 February 2013 06:50 PM

හොද කරනකොට අගයන්න පුරුදු වෙන්න (දී)

:       0       0

ගාමිණි Tuesday, 12 February 2013 01:20 PM

අපේ හාමුදුරැවනේ ! මේක ආරංචියට විදුහල් වරුන් ඒ අසරණ ළමයි ලවාත් තීන්ත ගාවයි බලාගෙන හොඳද ? (ස)

:       0       0

රසල් Tuesday, 12 February 2013 01:18 PM

පොඩ්ඩක් ඉන්න. ඕවා හලාල් ද කියලා බලන්න. (ස)

:       0       0

ගාමිණී Tuesday, 12 February 2013 01:27 PM

සවුදියේ කට්ට කාගෙන දුක් මහන්සියෙන් හම්බ කරන අයට තමයි රටේ දරුවන්ගේ දුක තේරෙන්නේ.! ඇමරිකාව, එංගලන්තය, කැනඩාව, ජපානය, සුපිරි රටවල අපේ අයටත් වැටහුන නම් කොච්චර හොඳද ! (ස)

:       0       0

වෙනුර Tuesday, 12 February 2013 01:43 PM

ආ ..............ඔය හදන්නේ පරන පව් 10000න් හෝදලා දාන වැඩක්. මේකට නම් අහු වෙන්න එපා. රටේ මිනිස්සු හිඟා කෑවත් කමක් නෑ. මේ වගේ රටින් ආදාර ඕනම නෑ. (ස)

:       0       0

කනිෂ්ක Tuesday, 12 February 2013 01:44 PM

රසල්, සල්ලි ලැබෙනවනම් හලාල් ද නැද්ද කියල බලන්න ඕන නැ.. (ස)

:       0       0

ලයනල් Tuesday, 12 February 2013 01:49 PM

හොඳ වැඩක් ....(ස)

:       0       0

ෂිරාස් Tuesday, 12 February 2013 01:58 PM

මේවා සවුදියෙන් එන මුදල්. එපා කියාවිද දන්නේ නැ. (ස)

:       0       0

අජිත් Tuesday, 12 February 2013 07:29 PM

මේක නැතුවට කමක් නැහැ. රිසානා දියනියට වුන දේ මතක් වෙන කොට එහෙම නොකියා කොහොමද?(නදී)

:       0       0

සරත් Tuesday, 12 February 2013 07:36 PM

මේවා අපේ කොල්ලෝ දුක් විදලා හම්බ කරලා එකතු කරන සල්ලි.(නදී)

:       0       0

චින්තක Tuesday, 12 February 2013 02:13 PM

කරපු වැරදි වහගන්න කරන කූට උපක්‍රමද කොහෙද? (නි)

:       0       0

ෆාරු Tuesday, 12 February 2013 02:16 PM

රසල්, වෙනුර වගේ මෝඩයෝ ඉන්නකල් අපි මෙතනමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 42 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 353 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 209 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 498 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 374 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1127 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38903 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site