පසුගිය ජනපතිවරණ සමයේ මෛත්‍රිපාල සිරිසේන ජනපති අපේක්ෂකට අපහාස වන ආකාරයෙන් අයිටීඑන් රූපවාහිනියෙන් දැන්විමක් ප්‍රචාරය කළැයි කියන නඩුව සම්බන්ධයෙන් ස්වාධින රූපවාහිනියේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදර්මන් රදලියගොඩ ඇතුළු 11 දෙනා නීතිපති උපදෙස් මත නිදහස් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (20) නියෝග කළාය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුදර්මන් රදලියගොඩ නිදහස්
ජනහිත Tuesday, 20 September 2016 06:01 PM
මොන ආණ්ඩුවෙන් වුණත් රාජ්‍ය සේවකයෝ කරන්නේ රාජකාරියක්. ඔහොම ගියොත් රාජ්‍ය සේවයට මොකුත්ම කරන්න බැරුව යාවි. (නි)
සුමිත් Tuesday, 20 September 2016 08:14 AM
එතකොට යකඩ හොරකමට මොකද වෙන්නේ (අ)
රිතික් Tuesday, 20 September 2016 06:06 PM
ඔහු නිදහස් වන බව අපිට නම් කලින් සිටම සිතුනා (නි)
සිරි Tuesday, 20 September 2016 07:50 PM
මරන්න අා සමහරුන්ටත් නිදහස දෙන්න පුලුවන් නම්, අපහස කළා කියන කෙනාට නිදහස දුන්නම මොකද වෙන්නේ? (නි)
පද්මිණි Tuesday, 20 September 2016 08:05 PM
මෙහෙම වුණේ කොහොමද. පුදුමයක් දැනෙනවා අපිට (නි)
චමල් Tuesday, 20 September 2016 08:57 AM
යහපාලනේට සෙට් වුනාවත්ද (බ)
නුවරඑළියේ වසන්ත Tuesday, 20 September 2016 09:04 AM
ඒ කොහොමද ඒ...? එහෙම කොහොමද වෙන්නේ. වැරදි කරන අයට චෝදනා තිබියදී නීතිපතිට පුළුවන්ද නිදහස් කරන්න. එතකොට වැරැද්දේ වගකීම කවුද ගන්නේ. මේක හොඳ පූර්වාදර්ශයක් නොවෙයි. මේකෙන් අදහස් වෙන්නේ පවතින දේශපාලන බලාධිකාරියට හීලැ වුනොත් ඕන වරදකින් බේරෙන්න පුළුවන් කියන එකද..? (බ)
ජයාත් Wednesday, 21 September 2016 12:42 AM
මේක මේ රට කුණු වූ තරම පෙන්වන තවත් එක උදාහරණයක් විතරයි. මෙයා පහුගියකාලේ යහපාලනේ ඇතැම් උදවියත් එක්ක හොල්මන් කරනකොට අපි ඔය ටික හිතුවා. "කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්" (නි)
හෆීල් Tuesday, 20 September 2016 09:48 AM
එකට තමයි වසන්ත කියන්නේ යහපාලනය යහපත් ඒකාබද්ධ විපක්ෂයට කියලා. බලන්න මේ සිද්ධිය, (හේ)
කුෂාන් Tuesday, 20 September 2016 10:09 AM
ඉතාම කණගාටු දායකයි. (ර)
කසුන් Wednesday, 21 September 2016 02:35 AM
සාමාන්‍ය මිනිසුන්ගෙ නඩු වසර ගණන් කල්යනවා. රටේ පළවෙනි පුරවැසියාට ප්‍රසිද්ධියේ අපහාස කළ මේ නඩුව ඉක්මණින් ඉවරයි. ඒකත් නිදොස්කොට නිදහස් කරලා. මෙහෙම කර කර ඡන්ද ගැන නම් හිතන්න එපා කියලයි මට කියන්න තියෙන්නේ. (නි)
ගයානි Wednesday, 21 September 2016 02:37 AM
හරි පුදුමයි. දැන් යහපාලනය නේද තියෙන්නේ රටේ. දික්කසාද නඩු, ඉඩම්නඩු විසඳන්නේ මිනිසාගේ ආයු කාලය වසර 500 ක් කියලා හිතාගෙන. මේ නඩු හරි ඉක්මනට ඉවර කරනවා. (නි)
රාධා Wednesday, 21 September 2016 02:40 AM
යකඩ හොරකමට සහ වරෙන්තු පැහැරහැරියාටත්, රටේ පළවෙනි පුරවැසියාට ප්‍රසිද්ධියේ අපහාස කළාටත් මොහු සම්බන්ධයි. නඩුවත් ඉක්මනට ඉවරයි. නිදහසුත් වෙලා. (නි)
පසිඳු Wednesday, 21 September 2016 02:38 AM
චෝදනාලද්දවුන් බේරන්න ගිහින් අමාරුවෙන් ගොඩනඟාගත් යහපාලන රජයට කළු පැල්ලම් එකතු නොකරන්න කියලා තමයි මහජනතාව ලෙස කියන්න තියෙන්නේ. හරියට කළකිරෙනවා මේවා ඇහෙනකොට. (නි)
යසන්ත Wednesday, 21 September 2016 02:47 AM
මේ නඩු විසඳූ වේගෙටම රටේ සාමාන්‍ය ජනයාගේ සිවිල් නඩුත් විසඳුවා නම් මොනතරම් හොඳද. (නි)
ධනපාල Wednesday, 21 September 2016 02:51 AM
සිරි, අමතක කරන්න එපා. සිල්ගත් නාග රාජයෙක්ව ගමේ ගැහැණු දරමිටි බඳින්න ගත්තා කියලා කතාවකුත් තිබෙනවා. (නි)
කල්දේරා Wednesday, 21 September 2016 02:55 AM
මගේ ඉඩම් නඩුවට අවුරුදු 12 ක්. පිරිසිදු ඔප්පු තියෙනවා. බලෙන් ඉන්න පවුලක් අයින් වෙන්නෙ නැහැ. මාස 4 ට සැරයක් තියෙන නඩුවාර වලට ඇවිත් මොකක්හරි බොරු හේතුවක් කියලා දින ගන්නවා විතරයි. එහෙම තමයි අවුරුදු 8ක්ම ඇදුනේ. මේවගේ බොරුවට කල්අදින එක නැති කරන්න ක්‍රමයක් අපේ රටේ හදන්න බැරිද? (නි)
සජී Wednesday, 21 September 2016 03:22 AM
පද්මිණී, පුදුම වෙන්න තවත් දේවල් තව ඉස්සරහට වෙයි (නි)
වරුණ Tuesday, 20 September 2016 10:39 AM
තාම පරණ ආණ්ඩුවේ හොල්මන් අවතාර තියෙනවා ඒ නිසයි මේ ආණ්ඩුවට හරියට වැඩක් කරගන්න බැරි ජනාධිපතිවරයා තම විධායක බලය පාවිච්චි කරලා මේ අවතාර පන්නා දමා රට හරිමාර්ගයට ගත යුතුයි (බ)
රුපවතී Tuesday, 20 September 2016 11:02 AM
අපේ ලංකාවේ කොහෙද ප්‍රජාතාන්ත්රවාදී වෙන්නේ ..? මිනිසුන්ට කතාකිරීමේ තම අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය නැති තැන... (ර)
සුරංගි ලා චැපල් පැරිසිය Tuesday, 20 September 2016 12:36 PM
අර යකඩ හොරකමට මෙයාව දුටු තැන අල්ලන්න කියලා තියෙද්දිත්..ඒ කාලයේ පොලිසියෙන් මෙයාට සැලියුට් ගැහැව්වා ...ඒ හොරකමත් එහෙම්මම ලිස්සලා යාවිද ..(අ)
පිටිගල මිලානෝ Tuesday, 20 September 2016 02:48 PM
යකඩ හොරකමට සහ වරෙන්තු පැහැර හැරියට කවද ද මෙයාට අච්චු කරන්නේ. (අ)
කුමාර මහර Tuesday, 20 September 2016 02:53 PM
නීතිපතිත් පොලිස්පති වගේ නීතිය නමනවද එහෙනම් (අ)
උදාර Tuesday, 20 September 2016 04:54 PM
මට නම් ඇස් කන් අදහාගන්නත් අමාරුයි (නි)