IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ආපසු හැරෙයි

ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (12) එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ නාමයෝජනා අත්සන් නොකර ආපසු හැරී ආවාය.

විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයකු සහ තිස්ස විතාරණ මහතාගේ පක්ෂයේ අපේක්ෂකයකු ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ආසනයෙන් දැමීමට ගත් තීරණයට විරෝධය පා ඇය ආපසු හැරී ආ බව දේශපාලන ආරංචි කියයි.

ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමයේ අපේක්ෂකයකුට ද ඇගේ ආසනයෙන් සන්ධාන අපේක්ෂක ලැයිස්තුවට ඇතුළු කිරීමට සූදානම් වුවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ විරෝධය හමුවේ එම නම ඉවත් කර ගත්තේය.

මේ ගැන කළ විමසීමක දී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ ආසනයේ ගැටළුවක් ඇති බැවින් තමන් තවම නාමයෝජනා අත්සන් නොකළ බවයි.



අදහස් (0)

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ආපසු හැරෙයි

සුපුන් Sunday, 12 July 2015 04:00 PM

රාජිත හපුඅාරච්චිගේ නම කැපෙන්න හේතුවත් ඔය ප්‍රශ්නයම තමා (බ)

:       0       0

ෆෙඩ්රික් Sunday, 12 July 2015 04:27 PM

ඉතින් කවුරු දැම්මහම මොකෝ? මිනිසුන්ට සමීප නම් මනාප ලැබෙයිනේ (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 13 July 2015 07:06 AM

අරුණ මහත්තය මම හිතන්නේ මේ 2009 න් පස්සේ ඉපදිච්ච තාම අර කටේ කිරි සුවද නොගිය මොන්ටිසෝරි යන පොඩි බබෙක් වගේ..ඔයා කියන හින්ද අපි දුවල දුවල ගිහින් කතිරේ ගහන්නම්කො...ජේ වී පි එක ගැන සහතික දෙන්න කලින් වැඩිහිටියෙක්ගෙන් ඔය පක්ෂේ ඉතිහාසය එයාල මේ රටේ තරුණ පරපුරට දීපු තෑගි මේ රටේ මහජන දේපල වලට දක්වපු ආදරය වගේම ඒකෙ හිටපු ජිවතුන් අතර ඉන්න සියලු නායකයින් අද ඉන්න තැන් ගැනත් අහල දැනගන්න.මේ අද ජේ වී පි එකේ ඉන්න යු අන් පි එකත් එක්ක ඩිල් දාන නායකයින්ගේ හෙට දවස ගැන කවර කතාද ඉතින්. (ස)

:       0       0

ලසිත Sunday, 12 July 2015 06:41 PM

පහුගිය කාලයේ මිනිස්සු එක්ක ඉඳලා ඔවුන් වෙනුවෙන් වැඩකර තිබුනා නම් ආසනෙන් දෙන්නෙක් නෙමෙයි දහයක් දැම්මත් බය වෙන්න ඕනෑ නැහැනෙ. ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තාට අනෙක් මිනිස්සු පළී නැහැ (නි)

:       0       0

සුදත් රෝහණ Monday, 13 July 2015 07:39 AM

විමල් ,නන්දන ,හිටියෙත් ජනතා විමුක්ති පෙරමුණේ .නමුත් අද කොහෙද ඉන්නෙ ? (බ)

:       0       0

ධම්මිකා ක්‍රිෂාන්ති Sunday, 12 July 2015 07:42 PM

ඔයාගත්ත තීරණය ගොඩක් හොඳයි මැඩම්. කටානේ අපි ඔයත් එක්ක (නදී)

:       0       0

විජයබාහු Monday, 13 July 2015 08:09 AM

ඔබ ගියා කියා ජනතාවට පාඩුවක් නොවනු ඇත. (ර)

:       0       0

අරුණ ශාන්ත නෝනිස් Monday, 13 July 2015 12:58 AM

පැහැදිලි ලෙසම මමද ඔබට කියමි. මේ රටේ ජනතාවට අනාගතයේ යහපතක් වෙනවා දැකීමට ඔබ කැමති නම් , ජනතා විමුක්ති පෙරමුණට බලපෑමක් කළහැකි තරමේ බලයක් පාර්ලිමේන්තුව තුළ ලබාදිය යුතුමය. ඒ සඳහා මම ඔවුන්ට මගේ ඡන්දය දෙමි. ඔබද එසේ කරන්න. අපිට අද ඇති එකම විකල්පය එයයි. (නි)

:       0       0

අවන්ත Monday, 13 July 2015 02:12 AM

මම නම් කියන්නේ අභියෝගය බාරගන්න කියලා (නි)

:       0       0

අජිත් Monday, 13 July 2015 05:15 AM

සියල්ලෝම ජනතා විමුක්ක්ති පෙරමුණට ජන්දය දෙත්වා! (ම)

:       0       0

වසීම් Monday, 13 July 2015 05:48 AM

මමත් මේ ගමන දෙන්නේ ජේවීපී එකට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1070 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6639 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3634 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 306 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1531 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1640 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28670 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site