( තිලකරත්න දිසානායක)
පාරිභෝගික සේවා අධිකාරියෙහි ලියා පදිංචි නොකොට සීදූව ප්‍රදේශයේ ගබඩා දෙකක තිබූ සීනි කිලෝ හය ලක්ෂ පනස්පන් දහසක් අද සවස පාරිභෝගික සේවා අධිකාරිය බාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත ගබඩා දෙක පරීක්ෂාවට ලක් කළ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ගබඩා කළමණාකරුවන් දෙදෙනකු සමග සීනි තොගය නිලධාරීන් බාරයට ගෙන ඇත.
ගබඩා දෙකට මුද්‍රා තැබීමට නිලධාරීන් පියවර ගෙන ඇත.
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ උපදෙස් පරිදි කොළඹ දිස්ත්‍රික් විමර්ශන ඒකක ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා ඇතුලූ නිලධාරීන් පිරිසක් මෙම වැටලීම් සිදු කොට තිබේ.
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු
නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සීදූවෙනුත් සීනි කිලෝ ලක්ෂ හයක් අල්ලයි
රොනි Sunday, 29 August 2021 09:52 PM
විපක්ෂය විසින් ආන්ඩුව අපහසුතාවයට පත් කරන්න කරන කූට වැඩ .
Raveendra Monday, 30 August 2021 07:13 AM
අප මෙවන් සිදුවීම් දකින්නේ බලයේ පවතින රජයක් තම රටේ පුරවැසියන්ට විහිළු සපයන සිදුවීම් ලෙසය. එලෙසම මේවා ඉතාමත්ම සරල ලෙස විසදාගත නොහැකිද?