සීදුව කලපුව අසලදී පැහැරගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ගමන් කළ පෞද්ගලික යතුරු පැදි දෙක මිනුවන්ගොඩදී සොයාගත් බව පොලිසිය කියයි.
සැකකටයුතු කාරයක් පිරික්සීම සඳහා ගිය පොලිස් කණ්ඩායමට තර්ජනය කර යතුරුපැදි දෙකෙන් පළා ගිය බව කියන දෙදෙනා අත් අඩංගුවට ගෙන නැත.
මෙම වාහනය දෙසට පොලිස් නිලධාරීන් පස් දෙනකු ළඟා වෙද්දී වාහනයේ සිටි දෙදෙනකු බිමට පැන කලපුව දෙසට දිවූ බව පොලිසිය කියයි.
පසුව පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඔවුන් පසුපස හඹා ගිය බවත් එම අවස්ථාවේ රියේ සිටි තිදෙනෙකු පොලිසියේ ඉතිරි වු දෙදෙනා කොටුකරගෙන ඩිකියෙන් ගිනි අවි දෙකක් එළියට ගෙන ඇතැයිද පසුව පොලිස් නිලධාරීන් උපක්‍රමිකව පසු බැස ඉන් අයකු සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.
පැන ගිය පුද්ගලයින් සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සීදුව කලපුව ළඟ පොලිසියට වෙඩි තියන්න ගිහින්
දයා නන්දසිරි Thursday, 30 July 2015 07:13 AM
මොනවද මේ වෙන්නේ (නදී)
දුමින්ද Thursday, 30 July 2015 04:10 AM
පොලිසිය නිරයුදවද හිටියේ -පුදුම රාජකාරියක් (නදී)
රූපවතී Thursday, 30 July 2015 04:17 AM
බොලිවුඩ් ෆිල්ම් එකක ඇබිත්තක් ...?රගපාල අපේ පොලිසිය ...? (බ)