IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සංදේශය

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා එකදු දෙමළ මාධ්‍ය පාසලක් නැතැයි දෙමව්පියෝ කියති.

හතළිස් දහසකට ආසන්න ජනගණයක් එහි සිටිතියි කියති.ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මිල්ලවිටිය දෙමල විද්‍යාලයේ දැනට අටවන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙයි.

එහි ගොඩනැගිලි සහ භෞතික සම්පත් තිඛෙන නිසා අපොස සාමාන්‍ය පෙළ දක්වා දෙමළ මාධ්‍යයේ පන්ති ආරම්භ කරන ලෙස ඇලපාත ප්‍රාදේශීය ලේකම්වරිය රත්නපුර දිස්ත්‍රික් සම්බන‍ධිකරණ කමිටුවෙන් ද ඉල්ලීමක් කර ඇත.


දඹුල්ල අව්ඩන් ගාව ප්‍රදේශයේ නිවසක් පිටුපස ලිදකට වැටි සිටි එකැස් අලියා ගොඩගෙන  කැලයට යැවූ බව වනජීවී නිළධාරියෝ කියති.

මේ අලියා 22 උදේ 6.15 ට පමණ නිවස ඉදිරිපිටට පැමිණ ඇත නිවෙස් හිමියන් අලියා පලවා හරිද්දී ඉදිරි පිට ඇති වෙළදසලක වහලයේ හැපී නිවාස පිටුපස ලිදකට වැටි ඇත ,පසුව බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් අලියා ගොඩ ගත්හ ,මේ අලියා නිරන්තර මිනිස් වාසයේ සිටි එක ඇසකට වෙඩි වැදී ඇත.


මෙරට සියළුම ජාතික උද්‍යාන වලට පොලිතින් හා ඉටි කවර ගෙන යෑම තහනම් කරන ලෙසට උද්‍යාන බලධාරීන්ට  වහා දැනුම් දෙන ලෙසට  වනජීවී හා තිරසාර සංවර්ධන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අමාත්‍යංශ ලේකම් ආර්.එම්.ඩී.බී  මිගස්මුල්ල මහතාට දැනුම් දුන්නේය.


මරා මස් කිරීමට සිටි මුහුදු කැස්බෑවන් දෙදෙනෙකු සෙත් පිරිත් සජ්ජායනා මැද යළි මුහුදට මුදා හැරීමේ පින්කමක් අද නවම් පුර පොහෝ දින පෙරවරුවේ ඉඳුරුව කයිකාවල වෙරල තීරයේදී දී සිදු විය

වසර අටක් පමණ වයසැති කිලෝ  ග්‍රෑම් 60 ක් බැගින්වූ බටු කැස්බවෝ දෙදෙනෙක් මෙසේ මුදාහරිනු ලැබූහ.



අදහස් (0)

සංදේශය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 494 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 234 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3219 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1145 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 596 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1983 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24905 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site