IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සදහම් සෙවණේ උත්සවයට ප්‍රධාන අමුත්තා නෑ

ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ රාජගිරිය සදහම් සෙවණ අසපුවේ අද (20) උදේ මුල්ගල් තැබීමේ උත්සවයක් පැවැත්විණි.

පෙරවරු 10.30ට නියමිත එම උත්සවය ඊට දෙපැයකට පෙර පැවැත්වීමට තීරණය කළේ ප්‍රභූවරයකු ඒමට නියමිතව සිටි නිසා යැයි රතන හිමියෝ කීහ.

එහෙත් විශේෂ අමුත්තා නොපැමිණෙන බව පෙනෙන්නට ඇතැයි කී රතන හිමියෝ මුල්ගල තබන ලෙස කථානායක කරු ජයසූරිය මහතාට ඇරයුම් කළේය.

යළි නිවේදනයකින් කියවුණේ පරක්කු වූ විශේෂ අමුත්තා උත්සවයට සහභාගි වීමට පිටත්වූ බවයි. උත්සවයේ වැඩ යළිත් නතර කැරිණි. ඒත් අමුත්තා පැමිණියේ නැත. පසුව මුල්ගලද තැබිණි. මුල්ගල් තැබීමේ උත්සවයට ආ පිරිස්ද විසිර ගියහ.

උත්සවයේ විස්තර ප්‍රචාරය කළ නිවේදකයා ප්‍රචාරය කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වන බවයි. හිමි නමක් ඔහු ළඟට අවුත් කනට කොඳුරන විට ඔහු තමාට වූ අත්වැරැද්ද නිවැරදි කරගත්තේය.

අභාවප්‍රාප්තවූ ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අවමගුල් කටයුතු නිසා මෙම ප්‍රමාදය සිදුවී ඇතැයි දැනගන්නට ඇත.

sadaham_DSC0328 sadaham_DSC0343 sadaham_DSC0350 sadaham_DSC0369 sadaham_DSC03589

 



අදහස් (0)

සදහම් සෙවණේ උත්සවයට ප්‍රධාන අමුත්තා නෑ

අතුල Wednesday, 20 January 2016 06:39 AM

වහල්බවෙන් මුදවාගන්න ගියාම වහල්ලු කිව්වලු අපි වහල් බවට කැමැතියි කියලා. මේක එහෙම රටක් (නි)

:       0       0

පුබුදු Wednesday, 20 January 2016 06:46 AM

මහින්ද හැමදාම හිටපු ජනපති තමයි (නි)

:       0       0

ඩිලාන් Wednesday, 20 January 2016 06:43 AM

මොහාන්, බොරු කියන්න එපා. එහෙම මහින්ද මහත්තය කියලා නැහැ (නි)

:       0       0

සරත් සෞදි Wednesday, 20 January 2016 06:51 AM

වෙනස ඕව තමා ගණන් ගන්න එපා යහපාලනය (බ)

:       0       0

හේවා සරත් Wednesday, 20 January 2016 07:12 AM

මහින්ද කියන්නේ ලෙහෙසියෙන් අමතක කරන්න බැරි උතුම් නමක් (නි)

:       0       0

නිහාල් Wednesday, 20 January 2016 07:23 AM

නැකතකටවත් හරියට වැඩක් කරන්න බැරිද? (නි)

:       0       0

දසුන් Wednesday, 20 January 2016 07:30 AM

මොහාන් වගේ අය තමයි රත්තරන් අශ්වයෝ වගේ බොරු හැදුවේ. බොරුවෙන් ජාතියට පණදුන් ඒ මිනිසා පැරදුවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 21 January 2016 01:59 AM

ටුනිසියාවේ බෙන් අලිත් , ලිබියාවේ ගඩාෆිත්, පිලිපීනයේ ෆර්ඩිනන් මාර්කෝස් රටට සහ එරටේ ජනතාවට විශාල සේවයක් කළ ශ්‍රේෂ්ඨ නායකයන් (නි)

:       0       0

මහින්ද සෞදි Wednesday, 20 January 2016 07:31 AM

මහින්ද කියන්නේ ශක්තිමත් පිට කොන්දක් තිබෙන ශ්‍රේෂ්ඨ නායකයෙක්. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 21 January 2016 01:55 AM

අනේද කියන්නේ කිව්වලු. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 21 January 2016 01:57 AM

රාජපක්ෂවරු තව අවුරුදු 2 ක් හිටියා නම් අපේ රටට මොනවා වෙයිද? (නි)

:       0       0

තිළිණ Thursday, 21 January 2016 02:04 AM

රාජපක්ෂ නාමය කිසිදා අමතක කරන්න බැහැ (නි)

:       0       0

දාබරේ Wednesday, 20 January 2016 07:44 AM

ඉස්සරනම් උත්සවවල ප්‍රධාන අමුත්තා භීක්ෂුන් වහන්සේ නමක් තමයි. දැන් තමා මිනිස්සුන්ට දේශපාලකයෙක් නැතුව කිසිම උත්සවයක් කරන්න බැහැ.(ම)

:       0       0

බණ්ඩාර Wednesday, 20 January 2016 08:12 AM

ගයාන් ... .කල් ඉකුත් වූ බඩු හැමෝම ගන්නේ නැත .අඳ ,ගොළු ,බිහිරි ,සමහර විට ගන්න පුළුවන් ..(බ)

:       0       0

අශෝක Wednesday, 20 January 2016 08:28 AM

මහින්ද හැමදාම අපේ ජනාධිපතිතුමා එතුමාට ජයවේවා (ම)

:       0       0

ලොකුගේ Wednesday, 20 January 2016 09:21 AM

මහින්ද/ගෝඨා රාජපක්ෂලා නොහිටියානම් මේ රට මොකද්ද කියල හිතාගන්නත් බැහැ. ළඟදීම නැවත මේ රට ගොඩගන්න ඔවුන් එනවා. ජයවේවා. (බ)

:       0       0

ශානක Wednesday, 20 January 2016 09:23 AM

මොන දේ කිව්වත් කවුරු බැන්නත් තාමත් ජනාධිපති කිව්වම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ මහින්ද මහත්තය තමා,ඒක තමා ඇත්ත කවුරු පිළිගන්න අකමැති වුණත් (බ)

:       0       0

දහම් Wednesday, 20 January 2016 09:49 AM

මේ ඉඩම ගිය ආණ්ඩුවෙන් ඉල්ලා ගෙන ආරාමය හදන්නත් උදවු ගත්තට දැන් මහින්ද මහත්තයව මේ උන්නාන්සේට පේන්න බෑ. එන්න හිටියේ සිරිසේන (බ)

:       0       0

දහම් Wednesday, 20 January 2016 09:46 AM

මේ අර අල්ලස් කොමිසමේ කෙනා නේද කහ පාට ඇඳගෙන ඉන්නේ. එයාගේ අපක්ෂපාතකම හොඳටම පෙනෙනවා. (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 20 January 2016 04:16 PM

රටත් රටේ අසරණ මිනිස්සුත් නිදහස් කර ගත්තහම සමහරු කියනවලු අනේ අපිට සහ අපේ දරුවන්ට වහල්ලු වගේ ජීවත්වෙන්න ඉඩදෙන්න කියලා. (නි)

:       0       0

ටෙරන්ස් Wednesday, 20 January 2016 04:24 PM

ශ්‍රී ලංකාවට මහින්ද රාජපක්ෂ.....! (නි)

:       0       0

ඉඳුනිල් Wednesday, 20 January 2016 04:26 PM

එතුමා සැමදා අපේ හදවතේ විරාජමානයි (නි)

:       0       0

අජන්ත Wednesday, 20 January 2016 04:21 PM

අපේ හිතේ ඉන්නෙත් මහින්ද (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 21 January 2016 05:11 AM

තිලක් ලොක්කෝ, රාජපක්ෂවරුන් නොසිටියා නම් ඔහේලා පයගහගෙන හිටපු ලංකාවත් මෙලහකට නැහැ. හැමදාම අරාබියට වෙලා ඉන්න තමයි වෙන්නේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 20 January 2016 04:30 PM

සමහරුන්ට රාජපක්ෂවරුන්ගෙන් තොර ජීවිතයක් නැහැ. දැන් ඔවුන් පිස්සු වැටිලයි ඉන්නේ. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 20 January 2016 05:04 AM

තමන් බාර ගත්ත දෙයකට නොපැමිණෙන කෙනා නම් 'විශේෂ අමුත්තෙක්'ම තමයි. (ම)

:       0       0

චතුර Wednesday, 20 January 2016 04:52 PM

මිනිසුන්ගේ හදවතේ ජීවත්වෙන සැබෑ නායකයා මහින්ද. ඒක බොරුකරන්න බැහැ. (නි)

:       0       0

ගයාන් Wednesday, 20 January 2016 05:06 AM

මිනිස්සුන්ගේ හැමදාම ජනාධිපති මහින්ද රාජපක්ෂ තමයි. (ම)

:       0       0

ඩී.උපුල් Wednesday, 20 January 2016 05:13 AM

මහින්ද රාජපක්ෂ නම හැම තැනම විහිදිලා. (බ)

:       0       0

කමල් Wednesday, 20 January 2016 05:25 AM

ගයාන් හැමදාම ඉන්න ගිහින් තමා යන්න වුණේ. (බ)

:       0       0

අරුණ Wednesday, 20 January 2016 05:39 AM

පුටුවේ නැතිවුණාට අපේ හදවතේ ඉන්නවා (නි)

:       0       0

දර්ශන Wednesday, 20 January 2016 05:43 AM

කමල්, ඔබ හරියට හරි. (නි)

:       0       0

නාරද Wednesday, 20 January 2016 05:38 AM

කමල්, බලාගෙන ඉමු. තවම අවුරුද්දනේ (නි)

:       0       0

රමණි Wednesday, 20 January 2016 05:50 AM

මුල්ගල් තියන්නේ නැකැත් වලට නෙමෙයිද? (නි)

:       0       0

නිශාන්ත Wednesday, 20 January 2016 06:00 AM

ඒකත් නියම වැඩේ තමයි... (නි)

:       0       0

මහින්ද සෞදි Wednesday, 20 January 2016 05:57 AM

වැරදීමකින් උනත් නිවේදකයා කරලා තියෙන්නේ උතුම් වැඩක් (නි)

:       0       0

පාඨලී Wednesday, 20 January 2016 06:00 AM

කමල්, තාමත් ලැජ්ජා නැහැ වගෙයි ඔබට (නි)

:       0       0

දසුන් Wednesday, 20 January 2016 06:08 AM

සැරදේවා මහින්ද රාජපක්ෂ අපේ දෙවියෝ...! (නි)

:       0       0

කණිෂ්ක Wednesday, 20 January 2016 06:17 AM

ඉන්දියාවට නේරු, පකිස්තානයට අලි ජින්නා, සිංගප්පුරුවට ලී කුඅන් යෙව්, ශ්‍රී ලංකාවට කවදත් මහින්ද රාජපක්ෂ තමයි (නි)

:       0       0

මොහාන් Wednesday, 20 January 2016 06:24 AM

මහින්ද මහත්තයා ජනාධිපති වෙලා අවුරුදු 2-3 ක් යනකම් සමහර නිවේදකයෝ කිව්වේ ජනාධිපති චන්ද්‍රිකා මැතිනිය කියලා. මහින්ද මහත්තයා එක පාරක් ඇහුවා අවුරුදු දෙකක් ගිහිල්ලත් තාම පරණ එක්කෙනාව අමතක වෙලා නැද්ද කියලා. නිවේදකයෝ මතකයේ තිබෙන දෙය කියනවා මිසක් හදවතේ තිබෙන දෙය නෙමෙයි කියන්නේ. හදවතේ කොහොමත් කොලොස්ටරෝල් ඇරෙන්න මේ වගේ දේවල් තියෙන්න බැහැනේ. (නි)

:       0       0

අමා Wednesday, 20 January 2016 06:21 AM

මහින්ද මහතා නෑවිත් ඉන්න මනුස්සයෙක් නොවෙයි. නැවත එන එක ස්ථීරයි (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 20 January 2016 06:22 AM

හිටපු ජනපතිගේ නම ඇහුනත් අපිට සතුටුයි. (නි)

:       0       0

හේමන්ත Wednesday, 20 January 2016 06:28 AM

මොහාන්, ඔයාලා වගේ කොලොස්ටරෝල් වලින් පිරුන රුධිරයෙන් නොපිරුන හදවත් වලට පමණයි මහින්ද මහත්මයා අමතක කරන්න පුළුවන්. ගුණමකුකම ඉහවහා ගිහින්. (නි)

:       0       0

මොහාන් Wednesday, 20 January 2016 06:35 AM

අමා, ඔයා තවත් හීන දකින්න එපා. මහින්ද මහත්තයා ආපසු එන්නේ නැහැ. (නි)

:       0       0

හංසමාලි Wednesday, 20 January 2016 06:40 AM

මට නම් පෙනෙන්නේ සමහරු අදහස් දාලා තියෙන්නේ රැල්ලට කියලයි. යථාර්ථය දැකලා නෙමෙයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 263 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 917 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 932 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 489 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 975 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1750 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36964 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24375 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 585 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site