IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සෞදි ඉරණම විසඳන හමුව ශනිදා

නීතී විරෝධීව හෝ  අනවසරයෙන් සෞදි අරාබියේ  රැදී සිටින ආසියාතික රටවල ශ්‍රමිකයින්  වෙනුවෙන් ගත යුතු  පියවර පිළිබදව සාකච්ඡා කිරීම සදහා  සෞදි කම්කරු අමාත්‍යංශයේ දී  සෙනසුරාදා (11) පැවැත්වෙන  සාකච්ඡාවට සහභාගී වන ලෙස ශ්‍රී ලංකාව ,ඉන්දියාව ,පකිස්ථානය  බංගලිදේශය නේපාලය හා පිලිපීනය නියෝජනය කරන තානාපති නිලධාරීන්ට ආරාධනා කර ඇතැයි ‘‘ඇරැබ් නිවුස් ‘‘ පුවත්පත  කියයි.

සෞදි රජය විසින්  දෙන ලද සහන කාල සීමාව හා  සමගාමීව මෙම පියවර ගැනෙයි.

තානාපති කාර්යාලයයේ  උසස් නිලධාරියකු පැවසුවේ  කම්කරු අමාත්‍යංශය පවත්වන සාකච්ඡාව සදහා  රියාද්  ප්‍රධාන කාර්යාලයයේ නිලධාරීන්  දෙදනකු ජෙඩා නුවර පිහිටි  කොන්සියුලර් කාර්යාලයයෙන්  නිලධාරියකුද ඊට  සහභාගීවන බවයි .

සෞදියේ  අවතැන් වුවන්  වෙත කිසියම්  සහනයක් ලබා දිමට  ඉඩ ඇති බවත්  සෙනසුරාදාවෙන් පසු ඒ පිළිබදව දැනගත හැකි බවත් ඔහු කියයි.



අදහස් (0)

සෞදි ඉරණම විසඳන හමුව ශනිදා

නිමල් Friday, 10 May 2013 07:30 PM

අපේ අය හොද දෙයක් කරාවි.(නදී)

:       0       0

මුතුකුඩ Friday, 10 May 2013 08:26 PM

ඇයි සෙනරත් එහෙම කියන්නේ. සෞදි මිනිසුන් හැම කෙනාගෙම බෙලි කපාදාන්න තරම් මන්ද බුද්ධික පිරිසක් නොවෙයි. එසේ නම් ලක්ෂ සංඛ්‍යාත විදේශිකයින් එරට සේවය කරන්නේ කෙසේද?(නදී)

:       0       0

මොහාන් Friday, 10 May 2013 10:04 PM

නදීගේ අදහස හරී කියලා මමත් හිතනවා.

:       0       0

සෙනරත් Friday, 10 May 2013 04:36 PM

මෙයාලට මොලේ නෑ හිස ගසා දාන්න නියෝග කරාවි. මේ කම්කරුවෝ උන්ගේ රටට බැල මෙහෙවර කලා කියල මුන්ගේ හිත් වල නෑ .(නදී)

:       0       0

නිමල් Saturday, 11 May 2013 12:55 AM

මේ වනවිට ඉන්දියානු රජය හා පිලිපීන රජය සෞදි බලවතුන් සමග සාකච්චා වට කිහිපයක් කර අවසන්.කියන්න කණගාටුයි ශ්‍රී ලංකා රජය තවම අදුරේ අත පතගාමින් නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටි. ඉන්දියානු රජයේ යෝජනාව සහන කාලය තව මාස 3ක් දික්කර ගැනීමය.එම යෝජනාවට සෞදි බලධාරීන් එකග නොවීමත් සමගම ඇතිවූ මත ගැටුම නිසා සෞදි කම්කරු අමාත්‍යවරයා ආසියාතික තානාපතිවරු සෙනසුරාදා රියාද් අමාත්‍යංශයට කැදවීමට පියවර ගත්හ.සමහර විට අනවසර ශ්‍රමිකයන්ට මේ සාකච්චාව වාසි සහගත විය හැකි යයි අපි බලාපොරොත්තු වෙමු. ඒ වගේම ආසියා කලාපයේ ගංවතුරින් අවතැන් වුවන් ගැනද විශේෂ අවධානය යොමුකිරීමටද නියමිතය. (නි)

:       0       0

ලලිත්-ප්‍රේමලාල් Saturday, 11 May 2013 04:49 PM

නිමල්ගේ කතාවට මම සීයට සීයක්ම එකගයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 43 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 441 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 243 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 352 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1101 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2887 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site