IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සෞදි කදවුරේ ලාංකිකයන්ටත් ඉන්දියාවෙන් තෑගි

 සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ  දමාම් 91 පිහිටි ආගමන විගමන කඳවුරේ  රඳවා සිටින ඉන්දිය හා ශ්‍රී ලාංකික රැදවියන් වෙත අත්‍යවශ්‍ය  භාණ්ඩ ඇතුළත් මල්ලක්  බැගින්

 ඉන්දිය ව්‍යාපාරික ප්‍රජාව විසින් පිරිනැමිණි.

 දමාම්  අවට වෙසෙන ඉන්දිය ව්‍යාපාරික ප්‍රජාව විසින් පරිත්‍යාග කෙරුණු  මෙම භාණ්ඩ මල්ලට  ටී ෂර්ට් කලිසම්,සරොම්,කමිසා,තුවා, දත් බෙහෙත්, සබන්, රෙදි සේදීමට ගන්නා කුඩු, යට ඇදුම් ඇතුළු දේ අඩංගු විය.

වටිනාකමින් රුපියල් 6000 ක පමණ වෙයි. ඉන්දීය ජාතිකයන් 500කට පමණ සහ එහි සිටින 75 දෙනකු පමණ වු  ශ්‍රී ලාංකික  රැදවියනටද මෙම තෑගි ලැබුනහ.

 මෙතෙක්  කිසිදු දිනෙක මෙවැනි ආධාර මල්ලක්  මෙම කඳවුර තුළදී කිසිවෙකුත් පරිත්‍යාග කර නොමැත. කෙසේ වුවද අද (25) රාත්‍රී ශ්‍රී ලාංකික රැදවියන් එකොලොස් දෙනකු  මව් බිමට යැවීමට  සෞදි බලධාරීන් කටයුතුකර ඇති බවද ඔහු පවසයි.



අදහස් (0)

සෞදි කදවුරේ ලාංකිකයන්ටත් ඉන්දියාවෙන් තෑගි

ෂෙහාර් Thursday, 25 April 2013 09:36 PM

මතභේද මොනවා තිබුණත් සෞදිය අපේ ලොකු අයියානේ. (නි)

:       0       0

උපුල් Friday, 26 April 2013 12:43 PM

ඒ වුණාට අපේ සමහර පත්තිනි අම්මලා රට සල්ලි ව්තරක් නෙමෙයි ඉන්දියන් පැටවුනුත් අරගෙනයි ආපහු එන්නේ. (නි)

:       0       0

ප්‍රිය Friday, 26 April 2013 12:46 AM

කව්රු කොහොම කිවුවත් ගැහැණු රට යවන්න එපා. රට ගෙවල් වලින් පැන්නහම බංගලි ගෙනහින් විකුණනවා. ඕකයි සැබෑ තත්ත්වය. අතීතයේදී අපි අනුන්ගේ ඉදුල් හෝදන්න ගියේ නැහැනේ. දැන් සිංහලයොත් අරාබින්ගේ වැසිකිළි හෝදනවා. ලංකාවේ ගැහැනුන්ට තියෙන තැන. ලැජ්ජයි නේද? (නි)

:       0       0

අන්සාර් - තිහාරිය. Friday, 26 April 2013 05:34 AM

මෙහෙන් අරාබි රටවලට යනකල් "ඕනෑම වැඩකට සුදානම් කියා යන කට්ටි , එම රටවලට ගියාට පසු නටන හිතුවක්කාරකමට, එයාලට කොහේ ගියත් හරි යන්නෙම නැහැ තමයි. (නි)

:       0       0

ශාන්ති Friday, 26 April 2013 02:52 PM

ස්තුති කරන්න ඕනේ

:       0       0

රුවන් Thursday, 25 April 2013 07:00 PM

උදව් කරපු සියලුදෙනාට දෙවියන්ගේ පිහිට ලැබේවා.(නදී)

:       0       0

රනිල් Thursday, 25 April 2013 07:25 PM

සමහර පුද්ගලයන්ගේ හිතුවක්කාර ක්‍රියා නිසාත් තමන් රැකියාවට පැමිණි ස්ථානයේ රාජකාරි හරියට ඉටු නොකර වැඩිමුදල් බලාපොරොත්තුවෙන් එරට නීතිය පවා උල්ලංඝනය කරමින් තමන්ට රිසිසේ වෙනත් ස්ථානවල රැකියාවට යෑමෙන් සිදුවන ප්‍රතිවි පාකයන්ෙග් ඒක් අවස්ථාවක්.(නදී)

:       0       0

සුගත් Friday, 26 April 2013 10:41 AM

ශෙහාර්ට ලොකු අයියා වුණාට අපිට නම් එහෙම නැහැ. ශෙහාරුත් යන්නකෝ එහෙටම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 0 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 278 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 735 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 275 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 732 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2072 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38486 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 907 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site