IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සුදු කැස්බෑවුන් දෙහිවලට

පොලිසිය හා වනජීවී දෙපාර්තමේන්තුව ද මැදිහත් වී කොස්ගොඩ ඇලි කැස්බෑවුන් හතර දෙනා දෙහිවල සත්වෝද්‍යානයට භාර දෙන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් අසංග මෝදරගම මහතා කැස්බෑ මධ්‍යස්ථාන හිමිකරුට අද නියෝග කළේය.

 

 



අදහස් (0)

සුදු කැස්බෑවුන් දෙහිවලට

චමින්ද Thursday, 16 January 2014 11:00 PM

හුණුවටයේ කතාව වගෙයි මේක.(දිල්)

:       0       0

ගාමිණී - සිරි Thursday, 16 January 2014 11:02 PM

සුදු කැස්බෑවන් ගැන දැනගත්තේ මේ සිද්ධියෙන් පස්සේ සුරතල් මසුන් ඇති කරනවා වගේ මෙන්ම ඇතැම් මුහුදු මත්ස්‍යයන් අපනයනය කිරීමට අවසර දී තිබෙනවා.ඉබ්බෝ වඳවෙන සතුන් නොවේ ,එකවර විශාල ප්‍රමාණයක් පැටවුන් බෝකරනවා.ස්වයන් රැකියාවක් වශයෙන් කර ඇති ඒ පුද්ගලයාට වන ජීවීන් නොකරන වැඩක් කලාට රජයෙන් දඬුවම් කරනවාට වඩා දිරි ගැන්වීමක් කරනවානම් උතුම් ක්‍රියාවක්.(දිල්)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Friday, 17 January 2014 12:10 AM

කළින්ම රුපියල් කෝටි 3 ට දුන්න නම් ඉවරයි . මිල ඉහළ දාගන්න හොර වැඩ කරලා දැන් මුකුත් නැහැ .(දිල්)

:       0       0

චන්දන පුෂ්පකුමාර Friday, 17 January 2014 01:52 AM

මුහුදට දැම්මොත් ඉක්මනින්ම තවත සතෙකුගේ ගොදුරක් වෙයි. (නදී)

:       0       0

එදිරිසිංහ ඉන්දික Friday, 17 January 2014 04:19 AM

ඉල්ලගෙන කනවා කියන්නේ මේකටයි (දිල්)

:       0       0

ලුම්බිණි Friday, 17 January 2014 04:40 AM

මොන හේතුවකටද මේ සතුන් සත්තුවත්තට යවන්නේ? (දිල්)

:       0       0

පිටබැද්දර ජයා Friday, 17 January 2014 07:23 AM

මටත් කියන්න තියෙන්නෙත් උන්ට දෙවියන්ගේම පිහිටයි කියල තමයි. මොනවා උනත් මෙච්චර කාලයක් ඒ සතුන් රැකුනා.(නදී)

:       0       0

සුනේත්‍රා Friday, 17 January 2014 08:21 AM

තමන් දන්නා වැඩේ කරගෙන ඉන්නේ නැතිව මේ වගේ කෙටි ක්‍රම වලින් නැත්නම් ඩීල් වලින් සල්ලි හොයන්න ගියාම වරදක් නැතිවත් හත්පොලේ ගාගන්න වෙනවා.(නදී)

:       0       0

අබ්දුල් Friday, 17 January 2014 08:27 AM

කැස්බෑවටත් වුනේ කබලෙන් ලිපට වැටෙන එන. (නදී)

:       0       0

සුමිත් Friday, 17 January 2014 08:47 AM

වැඩිය කන්න ගියාට හොද වැඩේ. සල්ලිත් නැ සනීපත් නැහැ.(නදී)

:       0       0

අබේකෝන් Friday, 17 January 2014 09:01 AM

මම දන්න තරමට නම් අමල් පෙරේරා මහත්මයා, ඔය ඇලි කැස්බෑවා මිළදී ගැනීමට ගියේ, මාලදිවයින් වල ඉන්න එයාගේ යාලුවෙකුගෙ ශාන්ති කර්මයක් වෙනුවෙන් මුහුදට නිදහස් කරන්න. ඒ වෙනුවෙන් අමල් පෙරේරා මහත්මා විශාල මුදලක් දෙන්නත් කැමැත්තෙන් හිටියා. ඇලි කැස්බෑවා හංගලා උගෙ හිමිකරුවා කරන්න ගියෙ මොකද්ද කියල නම් දන්නෙ නැහැ. ඒත් අන්තිමෙට උනෙ කැස්බෑ හිමිකරුට ඇලි කැස්බෑවා ව අහිමි වීමත් , කැස්බෑවට උගෙ නිදහස අහිමි වීමත්ය. කැස්බෑවව විකුණුවානම්, හිමි කරුට විශාල මුදලක් වගේම, ඇලි කැස්බෑවට උගෙ නිදහසත් හිමිවෙනවා. (අ)

:       0       0

සමන් Friday, 17 January 2014 10:02 AM

දෙහිවලින් (මනු)සත්ව සමාජයට යයි. ඊට පස්සෙ උන්ට වෙන්නෙත් (අ)

:       0       0

දයාරත්න Friday, 17 January 2014 10:31 AM

මින් ඉදිරියටවත් මෙම සංරක්‍ෂණ කටයුතු වනජීවි දෙපාර්තමේන්තුව හරහා රජය මගින් කෙරෙනවා නම් මේ වගේ දේවල් සිදු නොවේවි.(දිල්)

:       0       0

නිශාන්ත Thursday, 16 January 2014 05:17 PM

හොදම දේ සිද්දවෙලා. මින් ඉදිරියටවත් මෙම සංරක්‍ෂන කටයුතු වනජීවි දෙපාර්තමේන්තුව හරහා රජය මගින් කෙරෙනවා නම් මේ වගේ දේවල් සිදු නොවේවි.(නදී)

:       0       0

සම්පත් Thursday, 16 January 2014 05:30 PM

අපෝ උන් ටික අවසානයි.(නදී)

:       0       0

ප්‍රසාද් Thursday, 16 January 2014 05:31 PM

ඒක නම් හොඳ වැඩක්. නමුත් මුහුදටම දැම්මා නම් ඊට වඩා සතුන්ට නිදහසේ ඉන්න තිබුනා.(නදී)

:       0       0

ජෙරාඩ් Thursday, 16 January 2014 05:39 PM

සත්තුවත්තේ අනෙක් සත්තුන්ට වෙන දේ වෙයිද? (ත)

:       0       0

ලක්සිරි Thursday, 16 January 2014 05:41 PM

උන්ට දෙයියන්ගේ පිහිටයි (අ)

:       0       0

සංජිව Thursday, 16 January 2014 05:43 PM

අය්යෝ සල්ලි කිවාලු, ! අමල් ලොක්කා ඉල්ලපු වෙලාවේ ඒ ගාණට දුන්න නම් සල්ලි හරි අතේ ඉතුරු වෙනවා දැන් සල්ලිත් නැහැ කැස්බෑවොත් නැහැ, වැඩිපුර තණ්හාවට ගිහාම ඔහොම තමයි. (අ)

:       0       0

සුනිල් විමලසූරිය Thursday, 16 January 2014 06:14 PM

ප්‍රසාද්ගේ කතාව හරියට හරි (ත)

:       0       0

චතුර Thursday, 16 January 2014 07:08 PM

මම ඉල්ලීමක් කරනවා වගකිව යුතු අයගෙන් මේ සියලුම කැස්බෑවන් පර්යේෂන ආයතන කියල බිස්නස් කරන සියලුම ආයතන වහල දාල කැස්බෑවන් සියල්ල රජයට ගන්න කියලා. විදේශ සංචාරකයන්ට කැස්බැවන් බලන්න ඕනෙනම් රජයෙන් එවැනි ආයතනයක් පටන් ගන්න ඕනා. එතකොට ආදායම රජයට එනවා වගේම නියම ප්‍රමිතියක් තියෙනවා. හරියට කියනවා නම් පින්නවල අලි අනාතගාරය වගෙ. මේ කැස්බෑ ආයතන තනිකරම කරන්නෙ බිස්නස් එකක්. එමගින් රජයට කිසිම ආදායමක් නැහැ වගේම වනජීවි පනතත් උල්ලන්ඝනය වෙනවා. ලංකාදීපයෙන් මම ඉල්ලා සිටිනවා පුලුවන් නම් ගිහින් මේවයෙ වෙනදේ සොයල ලිපියක් පල කරන්න කියලා. මුදල් වල්ට ගිජු මිනිස්සුන්ට සතුන්ගෙ වටින්නෙ නැහැ.(නදී)

:       0       0

දාම් Thursday, 16 January 2014 07:27 PM

ලගදිම පාන්ශුකුලයට යන්න පුළුවන්. (නදී)

:       0       0

ඉන්දිකා Thursday, 16 January 2014 07:51 PM

ලගදීම අහන්න ලබෙයි ගෑනු සතා පිරිමියාව ගිලල කියල (අ)

:       0       0

ජිං Thursday, 16 January 2014 08:52 PM

ඇයි මුහුදට නිදහස් නොකරන්නේ.... (අ)

:       0       0

සුදත් ශ්‍රී Thursday, 16 January 2014 08:58 PM

ඉතා හොඳ නියෝගයක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 892 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2423 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 433 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 167 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 189 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1564 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14619 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 37 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 209 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 112 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site