IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සුදු කැස්බෑ හිමිකරුත් අත්අඩංගුවට

කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ  හිමිකරු චන්ද්‍රසිරි ආබ්‍රේවිගේ නිවසට මීට මොහොතකට පෙර විශේෂ පොලිස් කණ්ඩායමක්  පැමිණ ඔහු අත්අඩංගුට ගත්තේය.පොලිසියට මුලින්ම පැමිණිලි කළ පුද්ගලයාද ඒ සමඟම අත්අඩංගුවට ගනිණි.

පසුගිය වසරේ දෙසැම්බර 15 වැනිදා රාත්‍රියේ තමන්ගේ සුදු කැස්බෑවකු සොරාගෙන ඇති බවත් සතාගේ වටිනාකම කෝටී පහක් පමණ වන බවත් ඔහුගේ පැමිණිල්ලේ සඳහන් විය.

පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කිරීම ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව බව පොලිස් ආරංචි කියයි.

 

 



අදහස් (0)

සුදු කැස්බෑ හිමිකරුත් අත්අඩංගුවට

කුමාර Sunday, 19 January 2014 01:08 PM

අහිංසක සතුන් මරනවට දැඩි දඩුවම දෙන්න ඕනෑ . ඔය විදියට රටේ කොයි තරම් අහිංසක සතුන්ට හිංසා කරනවා ඇද්ද? ඒ දේවලුත් හොයනවනම් හොදයි. (ත)

:       0       0

චතුර Wednesday, 15 January 2014 04:21 PM

කෙනෙකුට විපතක් උනහම සතුටු වෙන්න හොද නැහැ.ඒත් මේ චන්ද්‍රසිරී මේ ප්‍රශ්නය ගොඩාක් දුර ගෙනිහින් පොලීසියෙත් ,අමල්ගෙත් වෙනත් අයගෙත් කාලය මුදල් ගොඩාක් නාස්ති කලා.මීට වඩා හිමින් පොලීසිය සමග මේ දේවල් සොයල බලන්න තිබුන.ජාතික සම්පතක් වෙන අපේ රටේ දිවියන් අලියන් හැමදාම මිය යනව.ඒසතුන් ගැන මේ තරම් කතා කරන්නෙ නැහැ.කොහොම උනත් අපරාදේ මේ වෙනුවෙන් මිනිසුන්ගෙ ශ්‍රමය අපතේ ඇරියෙ.කොහොම උනත් හැමකෙනෙකුටම මේක ආධර්ෂයක් බොරු නොකරන්නත් දැහැමින් ජීවත් වෙන්නත්. (දී)

:       0       0

කෝලිත Wednesday, 15 January 2014 04:44 PM

මේ අහිංසක සතුන් බිල්ලට දීල මුදල් උපයන එක නතර කරොත් හොදයි (දී)

:       0       0

උපාලි සුමිත් හේවාවසම් Wednesday, 15 January 2014 05:44 PM

හොද වැඩක් (දී)

:       0       0

උපුල් වික්‍රමසිංහ Thursday, 16 January 2014 12:11 PM

හොදම නළුවා වෙන්න මේ අවුරුද්දෙ රගපාන සියළුම දෙනා තම ආසාව අතහැරගන්න. 2014 හොදම රගපෑමටහිමි සම්මානය කොස්ගොඩ ආබෘට.(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 15 January 2014 06:59 PM

කැස්බෑවෙකුට මේ තරම් ආන්දෝලනයක් කරන්න පුලුවන්නම් විරුද්ධ පක්ෂයක ට මොනවා කරන්න බැරිද? ඒ උනත් මර නින්දේ.(අ)

:       0       0

දම්මික Wednesday, 15 January 2014 07:01 PM

දැන් පොලිසියකට පැමිණිල්ලක් කරන්න කලින් හොදට කල්පනා කරන්න වෙනවා . (අ)

:       0       0

කුරුවිට Wednesday, 15 January 2014 07:24 PM

චන්ද්‍රසිරි කොහොමද දෙසැම්බර් 16 රඟපෑම (දිල්)

:       0       0

උපාලි Wednesday, 15 January 2014 07:24 PM

මේක ඇත්ත නම් , මොහුට දඬුවම් දෙන අතරතුර මේ පුවත ගැන දැනගන්න මේ වෙනුවෙන් තම කාලය ගතකල සියලු දෙනාගේ ශ්‍රම ශක්තියේ වටිනාකමත් මොහුගෙන් අයකළ යුතුවේ. (දිල්)

:       0       0

රවින් පිරිස් Wednesday, 15 January 2014 07:48 PM

මේකත් හරියට සමුර්දි නිලධාරියා ගස් බැඳගත්තා වගේ තමයි, දින 31ක හොඳ නාඩගම...(අ)

:       0       0

කරුණරත්න පෙරේරා Wednesday, 15 January 2014 08:09 PM

ඇන්දවිල්ලක් කරලා තියෙන්නේ.(අ)

:       0       0

චතුර Wednesday, 15 January 2014 08:22 PM

අනේ ඇත්තට මේ මනුස්සය කරගත් මෝඩ වැඩක්.ලොකු දරුමල්ලො හිටියදි,ඕන තරම් මුදල් තියෙද්දිත් සමාජයෙ ගරු සරු ලබද්දි ඇයි මේ මනුස්සයට නොතේරුනෙ මේවගේ බොරු හොද නැහැ කියල.දැන් කොහොමද සමාජයට මුහුණ දෙන්නෙ.රජෙක් වගේ ඉදල ජීප් එකට නගිනව.දැන් හිතෙනව මේ දෙය ප්‍රසිද්ද කල එක හොදයි කියල.මොකද කැස්බෑව හින්ද මිනිසුන්ට ලොකු පණිවිඩයක් ලැබුන හොරු බොරු නොකර දෙයක් කරන්න කලින් එහි ඇති බැරෑරුම් කම හිතන්න.අර නයි නලගන හා සමාන දෙයක් මේකත්.කොහොම උනත් අමල් පෙරේර ගොඩක් සතුටු වෙනව ඇති නරක නාමෙන් ගැලවුන හින්ද.අවසානෙ අමල් තවත් හිත් උනා වගේම කැස්බෑව ගැන සිංදුවකුත් කරාවි (අ)

:       0       0

සරත් ලන්ඩන් Wednesday, 15 January 2014 08:25 PM

නීති විරෝධී සියලුම සත්ව මධ්‍යස්ථාන වස දැමිය යුතුයි. සත්තු අල්ලාගෙන සුරැකීම් ස්ථාන දාගෙන සල්ලිත් හම්බකරනවා, බොරුත් කරනවා (අ)

:       0       0

එදිරිසිංහ ඉන්දික Wednesday, 15 January 2014 08:38 PM

තමුන් සතු වස්තුවක් තමුන්ම සොරාගෙන අනුන්ට හොර නාමය ගෙන ඒමෙන් සිදුවෙන වැරැද්ද රටේ නීතියේ තත්වය ඉදිරියට බලාගන්න හැකිවේවි (අ)

:       0       0

ඕසිස් Wednesday, 15 January 2014 08:43 PM

අමල් ඔබ හොද මනුස්සයෙක් ඔබට තවත් දිරිය ලැබේවා .(අ)

:       0       0

ලංකා Wednesday, 15 January 2014 08:54 PM

පියඹා ගිය කැස්බෑවා නැවත දිවයිනට.. (අ)

:       0       0

ආරියසේන Wednesday, 15 January 2014 09:10 PM

අනුන්ට කැපුවලේ තමුන් වැටෙනවා කියල නොහිතා කල වැඩක්. (අ)

:       0       0

බණ්ඩා Wednesday, 15 January 2014 09:21 PM

කැස්බා ආයතනය රජයට පවරා ගන්න .(අ)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 January 2014 09:32 PM

අමල්ට ගල් පිට මල් නේද අමල්.(නදී)

:       0       0

කීර්.ිරතන Wednesday, 15 January 2014 09:48 PM

අමල්ට නොමිලේම හොඳ පිලිගැනීමක් ලැබුනා. (නදී)

:       0       0

ජස්මින් Wednesday, 15 January 2014 10:01 PM

කාව විස්වාස කරන්නද ? (අ)

:       0       0

මහරුෆ් Thursday, 16 January 2014 01:38 AM

කව්රු උනත් තක්කඩි වැඩ කරන එක වැරදියි නේද? (අ)

:       0       0

මාලිංග Thursday, 16 January 2014 02:03 AM

හරි දැන් කැස්බෑ නාට්ටිය ඉවරයි. රටේ ප්‍රශ්න වෙන පැත්තකට හරවන්න පෙන්නන ඊළඟ නාට්ටිය මොකක්ද බලමු. (අ)

:       0       0

විසාකා දෙවි Thursday, 16 January 2014 02:56 AM

සත්තුන්ට තියන වටිනාකම අපගේ මනුෂ්සයින්ට නැත (අ)

:       0       0

චින්තක Thursday, 16 January 2014 06:33 AM

අනේ අමල් පෙරේරා කොටි තුනකට ඉල්ලන්න ඇත්තේ මුහුදට මුදා හරින්න වෙන්න ඇති .අපි නොදන්නා චෙස් (අ)

:       0       0

අබ්දුල් Thursday, 16 January 2014 07:50 AM

සුදු කැස්බෑවුන් අපල හොද කරන්න ගන්නවා කියු මොහුටම කැස්බෑවා අපලයක් වුනා නේද? (නදී)

:       0       0

ධම්ම Wednesday, 15 January 2014 03:35 PM

චක්කරේ අන්න අනික් පැත්තට කැරකෙනවා! (දී)

:       0       0

ජනක Wednesday, 15 January 2014 03:49 PM

කොහොම කොහොම හරි ඒ කැස්බෑව ඉවරයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 865 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2340 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 428 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 166 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 188 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1557 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14619 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 36 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 209 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 112 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site