IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සෞදි ගින්නෙන් ලංකාවේ කාටත් හානි නැති පාටයි

සෞදි අරාබියේ  අල්කොබාර් නගරයේ  තෙල්   සමාගම් නවාතැනක ඇතිවු  ගින්නෙන්    ශ්‍රි ලාංකිකයන්ට  හානි සිදු වී  ඇත්දැයි සෙවීමට  එරට  ශ්‍රි ලංකා තානාපති  කාර්යාලයේ  කම්කරු අංශ  නිලධාරින් දෙදෙනෙකු  විට එහි යවා  ඇතැයි ශ්‍රි ලංකා  විදේශ  සේවා  නියුක්ති  කාර්යංශය පවසයි.

ශ්‍රි ලාංකිකයන්  සෞදියේ සේවය කරන නමුත් ඔවුන්  කිසිවෙකුටත්  අනතුරක්  සිදුවී නොමැති  බවට  දහවල්  12 වන විට වාර්තා වී  තිබු  නමුත් තවදුරටත්  එම නිලධාරින්  ඒ පිළිබඳව සොයා බලමින්  සිටින බව ශ්‍රි ලංකා  විදේශ  සේවා  නියුක්ති  කාර්යංශයේ  නියෝජ්‍ය සාමාන්‍යධිකාරි  මංගල රන්දෙණීය මහතා  කියයි.

එහි  සේවය කරමින්  සිටින ශ්‍රි ලාංකිකයන්  මීට  වසර කිහිපයකට  පෙර ගිය අය බවත්,රන්දෙණිය මහතා සඳහන් කරයි.

මහල්  අටකින්  යුතු  නේවාසිකාගාරයක මෙකි ගින්න ඇති  වී  ඇති  අතර  එහි  නිවාස ඒකක 486 ක්  පැවැති  බවද වාර්තා  වේ. එක්  ගොඩනැගිල්ලක පහත මහලේ  ඇති වු  ගින්න පසුව සෙසු  ගොඩනැගිලිවලට  ද පැතිරි ගිය බවද   පැවසේ.

මෙම ගින්නෙන්  පුද්ගලයන්  11 දෙනෙකු  මියගොස්  තවත්  219 දෙනෙකු  තුවාල ලබා  ඇති අතර  ඒ අතර  ශ්‍රි  ලාංකිකයන්  නොමැති  බව එරට  වාර්තා  තහවුරු කොට ඇත.

මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා ශ්‍රී ලාංකිකයන්ට යම් හානියක් වී ඇත්දැයි සොයා බැලීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට උපදෙස් දී ඇත.

අවශ්‍යනම් කාර්යංශයේ නිලධරයකු එහි යවන ලෙසද අගමැතිවරයා උපදෙස් ලබාදී තිබේ.

 



අදහස් (0)

සෞදි ගින්නෙන් ලංකාවේ කාටත් හානි නැති පාටයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 30 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 86 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 305 0

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 966 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 714 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1453 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14560 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site