IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සෞදි ගිය කතුන්ට සහනයක්

නීතී විරෝධි  විදේශිකයින්  සදහා වු පොදු සමා කාලයට සමගාමීව  සෞදි අරාබියේ රියාද් කළාපයේ  වෙසෙන ශ්‍රී ලාංකික  කාන්තාවන්හට  නිකුත් කරන ලද තාවකාලික ගමන්  බල පත්‍ර   සමඟ ශ්‍රී ලංකා  රියාද් තානාපති කාර්යාලයට එන්නැයි ඉල්ලීම් කැරෙයි.

පැමිණෙන විටදී  ගමන් ලියැවිල්ල  සමඟ තමා සෞදි  අරාබියට පැමිණෙන විට  තමා සන්තකයේ තිබු  ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කැරුණු ගමන් බල පත්‍රයේ වීසා  සටහන් කරන ලද  පිටුවේ පිටපත්  හෝ සෞදි රජය විසින් නිකුත් කරන ලද  ඉක්වා කාඩ් පතෙහි  පිටපතක්ද රැගෙන එන ලෙස  අවධාරණය කරයි.

 අමාත්‍ය උපදේශක  අනුර මුතුමාල  මහතා පැවසුවේ  පොදු සමා කාලය උපයෝගී කරගෙන  සෞදියෙන් පිටව යන  සියළු දෙනාගේම අනන්‍යතාව තහවුරු  කර ගැනීමත්  ආගමන විගමන  කාර්යාලය මෙසේ  අදාල ලිපි ලේඛන ඉල්ලයි.

විශේෂයෙන්ම  සෞදි අරාබියේ  පවතින නීතී රෙගුලාසි  අනුව කාන්තාවන් තනි තනිව හෝ කණ්ඩායම් ලෙස වීසා ලබා ගැනීම සදහා ආගමන විගමන  කාර්යාල වෙත යෑමෙන් ඇති වන දුෂ්කරතා  අවම කිරිම සදහාත් කාන්තාවන්ගේ  පිටවීමේ වීසා පත හා ලබා ගැනීම සදහා  තානාපති  කාර්යාලය  සෘජුවම මැදිහත් වී එම කටයුතු කර දෙන බවත් ඔහු පවසයි.



අදහස් (0)

සෞදි ගිය කතුන්ට සහනයක්

මෝහමෙඩ් රිස්වාන් - සව්දි අරාබිය Tuesday, 21 May 2013 08:40 PM

ශානිකා. දැන් අර කියපු කෙනාගේ නම හෙක්ටර්, අල කොබර් වල ඉන්නේ .වැඩට ගිය කොම්පැනියෙන් පඩි වැඩි කරලා හදල දුන්නලු. ලංකාවට යන්නේ නැහැල්ලු.(අ)

:       0       0

සම්පත් Tuesday, 21 May 2013 08:45 PM

රිස්වාන්, ඔය වගේ අය අපේ ලංකාවට වටිනවා. (නි)

:       0       0

ටෙෂාන් Tuesday, 21 May 2013 04:08 PM

ඒත් ගමන් බලපත්‍රය හාම්පුතුන් ගාව නම් මොකද කරන්නේ? (නි)

:       0       0

මර්සි ලංකා Tuesday, 21 May 2013 05:09 PM

ලේබුන අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඔය රටින් පිටවන්න. මම ඉල්ලනවා බලදාරින්ගෙන් සෞදියට අපේ ගැහැනු අරින්න එපා කියලා (නි)

:       0       0

ශානිකා Wednesday, 22 May 2013 04:50 PM

මොහොමඩ්,ඔයාට ගොඩක් පින්. කවුරු වුනත් ඒ අපේ ලංකාවේ අයනේ.රටට ආදරයක් දැනෙන්න,රටේ අයට ආදරයක් දැනෙන්න ලංකාවෙන් පිට වෙන්නම ඕනෑ. ලංකාවේදී එක දැනෙන්නේ අඩුවෙන්. (නි)

:       0       0

ශානිකා Tuesday, 21 May 2013 06:04 PM

මොහොමඩ් ,ලංකාදීපේ කොටසක දාලා තිබුනා සෞදියේ සමා කාලය ගැන දැක්වෙන කොටසක්. එකේ ප්‍රතිචාර වලට හෙක්ටර් කියල ලංකාවේ කෙනෙක් ඔහේ ඇවිත් මස 2 ලු. එයාට ලංකාවට එන්න ඕනලු. මම හිතන්නේ ඇවිත් ටික කාලයක් නිසා මොකවත් දන්නතුව ඇති. දුරකතන අංකයත් දාලා තිබුනා. 0533081232. අනේ පුලුවන්නම් උදව් කරන්න. මමත් මගේ යාලුවෙක්ට දුන්නා. එයාගේ මහත්තයත් ඔහේ නිසා පුළුවන් උදව්වක් කරන්න ඔයාටත් පිනක්.(නදී)

:       0       0

මහේෂ් Tuesday, 21 May 2013 02:47 PM

තව දෙයක්, ගෙවල් වල හිර කරලා ඉන්න අහිංසක අම්මලාට,අක්කලාට, මොකද්ද තියෙන අවස්ථාව ලංකාවට එන්න. එක නිසා විදේශ අමාත්‍යංශයෙන් විමසීම් කර පැමිණිලි තියෙන කතුන් ගැන සෙවුවොත් නරකද?(නදී)

:       0       0

මොහමඩ රිස්වාන්- සව්දි අරාබිය Tuesday, 21 May 2013 02:49 PM

ගමන් බල පත්‍රයේ වීසා සටහන් කරන ලද පිටුවේ පිටපත් හෝ සෞදි රජය විසින් නිකුත් කරන ලද ඉක්වා කාඩ් පතෙහි පිටපත සමහර විට මේ දෙකම ගෙවල් වල ඉන්න ගෘහ සේවිකාවන් ළඟ නැති වෙන්න පුළුවන්.(නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් - සව්දි අරාබිය. Tuesday, 21 May 2013 08:28 PM

ශානිකා, අනිවාර්යයෙන් උදව් කරන්නම්. එයා දමාම් වල නම් මම ගිහින් හරි උදව් කරන්නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 46 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 52 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 166 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 32 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 268 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 213 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38139 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25100 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site