සෞදි අරාබියේ වෙසෙන නීතී විරෝධි විදේශිකයින් සදහා සෞදි රජය විසින් දෙන ලද පොදු සමා කාලයට සමගාමීව ගසීම් බුරෙයිඩා හි විශේෂ ජංගම සේවාවක් පවත්වන බව රියාද් තානාපති කාර්යාලයයේ අමාත්‍ය උපදේශක අනුර මුතුමාල මහතා පවසයි.
මෙම මස 25 වැනි දින උදේ 8.00 සිට පස්වරු 2.30 දක්වා ගසීම් බුරෙයිඩා වර්ල්ඩ් ඩෝර් ඔෆිස් හි පැවැත්වෙන අතර අවතැන් වු නීති විරෝධි හෝ සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින් සදහා තාවකාලික බලපත්‍ර නිකුත් කිරීම මෙම විශේෂ ජංගම සේවාව මගින් සිදු කෙරේ.
විශේෂයෙන්ම පොදු සමා කාලය යටතේ සෞදි අරාබියෙන් පිටවීමට බලාපොරෙත්තු වන ගසීම් බරයිඩා ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් තමා සෞදි අරාබියට පැමිණෙන විට සන්තකයේ තිබු ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ගමන් බලපත්‍රයේ වීසා සටහන් කරන ලද පිටුවේ පිටපතක් හෝ සෞදි රජය විසින් නිකුත්කරන ලද ඉකාමා බලපත්‍රයේ පිටපතක්ද ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූප දෙකක්ද රැගෙන එන ලෙස දන්වා සිටින අතර මෙදින කිසිදු කාන්තාවක් තානාපති ජංගම සේවා භාරයට නොගන්නා බවද අවධාරණය කර සිටි. වැඩිදුර විස්තර ලබා ගැනීම සදහා 06/3238441 සහ,06/3242628 හෝ05/41277614 අමතන මෙන් රියාද් තානාපති කාර්යාලය කියයි.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සෞදි ජංගම සේවයක් 25 වැනිදා
සිසිර Thursday, 23 May 2013 03:06 PM
මේ පුවත ලංකාවේ ඉන්න අයට හිත හදාගන්න දාපු එකක් නම් හොදයි. මේකේ හැටියට තැන හොයාගන්න නම් කීයටවත් බෑ. (නදී)