සෞදි අරාබියේ රියාද් තානාපති කාර්යාලයය මෙයෙවන නැගෙනහිර කලාපයේ තානාපති ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි උදෑසන 8.00 සිට පස්වරු 2.30 දක්වා අලි කොබාර් අල් බුස්ථාන් හෝටල් පරිශ්‍රයේදී පවත්වන බව රියාද් තානාපති කාර්යාලයය පවසයි.
ගමන් බලපත් දීර්ඝ කර ගැනීම, උප්පැන්න ලියාපදිංචි කිරීම්, අලුත් ගමන් පලපත්‍ර ලබා ගැනීම ඇතුළු අනිකුත් කරුණු සඳහාත් කම්කරු ගැටළු පිළිබඳව සොයා බැලීම සඳහාත් නිලධාරීන් කණ්ඩායමක් පැමිණෙන බැවින් ඔබගේ අවශ්‍යතාවන් අනුව අදාළ පිලි ලේඛන ද සමගින් පාන්දරින්ම පැමිණ තානාපති නිලධාරීන්ට සහාය දෙන මෙන් ඉල්ලා සිටින බව ද බලධාරීහු සඳහන් කරති. අවතැන් වූවන් ලියාපදිංචි කිරීම ද මෙදින සිදු කරන බව වැඩිදුරටත් නිලධාරියෝ කියති.
ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප
අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක
පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු
අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සෞදි ජංගම සේවාව සිකුරාදා