සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ තානාපති ජංගම සේවාව මෙතෙක් පැවති සැම මසකම පළමුවැනි සතියේ සිකුරාදා වෙනුවට මින් ඉදිරියට පළමු සතියේ සෙනසුරාදා දිනයේදී පැවැත්වීමට තීරණය කැර ඇතැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නව ශ්‍රී ලංකා තානාපති වඩිවේල් ක්රිෂ්ණමුර්තී මහතා කියයි. මිට පෙර සෞදි අරාබියේ සතියේ රජයේ නිවාඩු දිනයක් ලෙසින් බ්‍රහස්පතින්දා හා සිකුරාදා දින යොදාගත්තද 2013 ජූලි මස සිට සතියේ නිවාඩු දිනයක් ලෙසින් සිකුරාදා හා සෙනසුරාදා දිනයන් ප්‍රකාශයට පත් කැර ඇති බැවින් මෙම වෙනස තානාපති කාර්යාලය මගින්ද සිදු කැර ඇති බව වාර්ථා වේ.
කෙසේ වුවද තානාපති කාර්යාලය පවසන්නේ 2013 අගොස්තු මස පළමුවැනි සතියේ සෙනසුරාදා දින දමාම් අල් ඇස්ටුන් රෝහල අසල යෝජිත ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් පරිශ්‍රයේදී නැගෙනහිර පළාත් ජංගම සේවය පවත්වන බව ද තානාපතිවරයා පැවැසීය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සෞදි ජංගම සේවා දිනය වෙනස් වේ