IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සෞදි නැගෙනහිර තානාපති ජංගම් සේවය සෙනසුරාදා

සෞදි අරාබියේ  රියාද් ශ්‍රී ලංකා තනාපති කාර්යාලයයේ නැගෙනහිර කළාපයේ  තානාපති ජංගම සේවාව  අගොස්තු මස  03 වැනිදා  අල් කොබාර් දමාම්  අධිවේගී මාර්ගයේ  ඇස්ටුන් රෝහල  අසල පිහිටි යෝජිත  ශ්‍රී ලංකා  ජාත්‍යන්තර පාසැල් පරිශ්‍රයේදී  පැවැත්වීමට නියමිත යැයි  රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය කියයි.

 අගොස්තු 03 වැනිදා උදෑසන 8 සිට පස්වරු 3 දක්වා  පැවැත්වීමට නියමිත  මෙම ජංගම සේවය  රියාද් තානාපති කාර්යාලයයේ  නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වන බැවින්   ගමන් බලපත්‍ර අහෝසි කිරීම , දිර්ඝ කිරීම  , උප්පැන්න ලියාපදිංචි කිරීම, ඇතුළු ලිපි ලේඛන කටයුතු සදහා  ශ්‍රී ලාංකිකයින් උදෑසනින් පැමිණ  නිලධාරීන්ට සහයෝගය දක්වන ලෙස  තානාපති කාර්යාල නිලධාරීහු ඉල්ලා සිටිති.

 මෙම ජංගම සේවයෙන් පසු  මහජන අවශ්‍යතා අනුව  ඉදිරි ජංගම සේවාවන් තීරණය කරන බව  සෞදි ශ්‍රී ලංකා තානාපති  වඩිවෙල් ක්‍රිෂ්ණ මුර්ති  මහතා පැවසීය.

 මෙදින පොදු සමා  කාලයට සමගාමීව අවතැන් වුවන් සදහා තාවකාලික බලපත්‍ර  ලබා දීම හා අලුත් කිරීමක් සිදු කෙරෙන බවද තානාපතිවරයා පැවැසි.



අදහස් (0)

සෞදි නැගෙනහිර තානාපති ජංගම් සේවය සෙනසුරාදා

පිටිගල Wednesday, 31 July 2013 05:43 PM

බලන්න අපේ තානාපති කාර්යාලය හොඳ නැහැ කියලා සමහරු පැවසුවට අල් කොබර් ජුබෙල් දමාම් වල අයට රියාද් යන්න ඕනෑ නේද නැත්නම්? බොහොම හොඳ ඒ වගේම ලොකු උපකාරයක් නැගෙනහිර කලාපයේ අපි වගේ අයට. ස්තුතියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 243 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 869 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 906 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 468 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 937 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1740 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36963 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24374 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 585 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site