IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සෞදි නිවාඩු සිකුරාදා /සෙනසුරාදා

 සෞදි අරාබියේ  මෙතෙක්  රජයේ  සති අන්ත නිවාඩු  දින දෙක  ලෙස සැලකු  බ්‍රහස්පතින්දා හා සිකුරාදා    වෙනුවට  සිකුරාදා හා සෙනසුරාදා  රජයේ නිවාඩු දිනයන් ලෙස  ප්‍රකාශයට පත් කැර ඇතැයි  සෞදි මාධ්‍ය වාර්තා කරයි.

 සෞදි අරාබියා  රාජකීය නිවේදනයකට අනුව  ජුනි මස 29 වැනි දින සිට  බලපවත්වන පරිදි  සෞදි අරාබියේ  සියළුම  රාජ්‍ය අමාත්‍යංශ  , රජයේ ආයතන  ඇතුළු රජයේ අධිකාරිය  යටතේ පවතින ආයතන සිකුරාදා  හා සෙනසුරාදා  යන දිනයන්හිදි  සති අන්ත නිවාඩු  දිනය ලෙස  ප්‍රකාශයට පත් කිරීමට  තීරණය කැර ඇත.

 දැනටමත් ඕමානය සිකුරාදා සෙනසුරාදා  නිවාඩු දිනයන් ලෙස  නීතී ගත කැර ඇත.

 කෙසේ වුවද  මෙතෙක් පෞද්ගලික  ආයතන විසින් සතියේ නිවාඩු  දින වශයෙන්  සිකුරාදා දිනය පමණක් යොදා ගත් බැවින්  පෞද්ගලික  ආයතනවල කැමැත්ත මත එක් දිනක් පමණක්  හෝ දින  දෙකම නිවාඩු දිනයන් ලෙස  ලබා දීම  කළ හැකි  බවද මාධ්‍ය සදහන්  කරයි.



අදහස් (0)

සෞදි නිවාඩු සිකුරාදා /සෙනසුරාදා

ශීලා Tuesday, 25 June 2013 11:13 AM

අරාබි කැලැන්ඩරය එහෙනම් බටහිර කැලැන්ඩරේට යටවෙනවා.... මරුනේ...(නදී)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 25 June 2013 11:21 AM

දැනට මද පෙරදිග බොහෝ රටවල් සිකුරාදා සහ සෙනසුරද නිවාඩු ලෙස නම් කරගෙන යනවා. මම ඉන්න එක්සත් අරාබි රාජදානියත් දෝහා කටා සහ බහරේන් රටත් සිකුරාදා සහ සෙනසුරාදා නිවාඩු දිනයන්.(නදී)

:       0       0

ශාන්ත Tuesday, 25 June 2013 09:02 PM

හැමෝම එකයි ඉම්රාන්. අපි ‍අපේ වැඩක් බලාගනිමු (නි)

:       0       0

සිසිර Tuesday, 25 June 2013 12:00 PM

නිවාඩු කවදා තිබුනත් වැඩක් නෑ ගිවිසුම් කාලය ඉවර කරලත් ලංකාවට එන්න විදියක් නෑ. තානාපති කාර්යාලයෙන් පැහැදිලිවම කිව්වේ එයාලට නිසි ආකාර මැදිහත් වීමක් කල නොහැකි බවයි. මම නම් දැන් හිත හදාගෙන ඉන්නේ ලංකාවේ රජයෙන් ඉල්ලා සිටින්නේ ඔබට විකුණන ලද මිනිසුන්ගේ ජීවිත ගැන වගකීමක් ගත නොහැකිනම් මේ මිනිස් ජාවාරම නවතන ලෙසයි. (තානාපති නිලදාරියාගේ ප්‍රකාශයේ හඩ පටයක් මා සතුව ඇත).(නදී)

:       0       0

විදුර Tuesday, 25 June 2013 03:28 PM

‍මේ වගේ දෙයක් කරන එක හේතුවක් තමයි, බටහිර රටවල් වල සති අන්තය මැද පෙරදිග රටවල සති අන්තයත් එකට එකතු කලාම සතියේ දවස් 7න් 4ක්ම සති අන්තය වෙනුවන් වැය වෙනවා. මැද පෙරදිග රටවල තියන ආයතන සියල්ලම වගේ බටහිට සමාගම් සමග ඍජු සම්බන්ධතා පවත්වනවා. කලින් තිබුන ක්‍රමයට අනුව මේ වගේ සමාගම් වලට එක්ව වැඩකළ හැකි කාලය සතියකට දවස් හතරකට සීමා වෙලා තිබුනේ. මේ අලුත් වෙනසත් එක්ක ඒ දවස් හතරක් වෙච්ච කාලය දැන් දවස් තුනකට අඩුවෙනවා. කාර්යක්ෂමතාව වැඩිකරගන්න මක හොද රුකුලක්. (නි)

:       0       0

ඉම්රාන් Tuesday, 25 June 2013 01:04 PM

බටහිර ලෝකය කරන කියන දේවල් ඔක්කොම අනිත් අය කරන්න යන්න ඕනැ නැහැ. නමුත් මැද පෙරදිග සල්ලි ආවේ නැත්නම් අපේ ජාතිවාදී වීරයන්ට මොකද වෙන්නේ. (නි)

:       0       0

සජිත් Tuesday, 25 June 2013 01:15 PM

ශීලා ඔයා මෝඩයිද? නැත්නම් හැටිද? බටහිර කැලැන්ඩරේ නිවාඩු දවස් දෙක දැනගෙනද ඔයා මේ අදහස් දාන්නේ ? (නි)

:       0       0

ප්‍රියලාල් Tuesday, 25 June 2013 04:48 PM

ඒක හොදයි (නි)

:       0       0

හේමාල් Tuesday, 25 June 2013 11:48 PM

නිවාඩුව හොදයි. ඒත් මැද පෙරදිග ඉන්න අපට මේ නිවාඩුවට යන්න තැනක් නැහැ. වැඩ කළා නම් හොදයි කියලා හිතෙනවා. හරිම කම්මැලියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1048 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2087 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1005 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2439 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1703 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site