IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


සුදු නෙළුම් කිඩාරම් මල් වගේ වෙලා

‘වංචා කරපු, මහජන දේපළ සූරා කාපු, කුඹුරු ඉඩම් ගොඩකරපු පුංචි ගෙවල්වල සිට තට්ටු ගෙවල් හදා ගනිපු මිනිසුන් මොනවා හරි දූෂණ කර තිබෙනවා. ඉදිරියේදී ඒවාට පිළිතුරු ලැබේවි.‘ මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා ජනපති ජන්ම දිනය නිමිත්තෙන් පාලම් දෙකකට මුල් ගල් තබමින් සේ පැවසීය. ‘ජනාධිපතිතුමන් සුදු නෙළුමක් වගේ පූජාසනයේ තැබූ සමහර තනතුරු කිඩාරම් මල් වගේ ගද ගසනවා. මෙය කාගේ නමට දාගත්තත් කමක් නෑ‘ඇමැති කීවේය. සමහර අය ඇණ ගැසුවා වගේ යන්නේම නෑ. යන්නෙම නැත්නම් යවන්න ඕනෑ යැයැදි ඔහු කීවේය.



අදහස් (0)

සුදු නෙළුම් කිඩාරම් මල් වගේ වෙලා

මාලකි Monday, 19 November 2012 03:51 PM

උදා හරණය ලස්සනයි

:       0       0

කිවි Sunday, 18 November 2012 05:35 PM

මේ මොනවද මේ කියවන්නේ? (නි)

:       0       0

කාලිංග Monday, 19 November 2012 09:38 AM

මොකද්ද හේතුව

:       0       0

අචිනි Sunday, 18 November 2012 06:09 PM

වෙන වැඩ නැද්ද

:       0       0

ගාමිණී හෙට්ටිආරච්චි Monday, 19 November 2012 10:15 AM

එතකොට ඔබතුමා කියන්නේ ඔබතුමාගේ අතින් කිසිම වරදක් වෙලා නැහැ කියලද? (ස)

:       0       0

මුණගම Sunday, 18 November 2012 06:52 PM

ඇමති තුමා ලකුණු දාගන්න හදනවා

:       0       0

ෆිරෝ Sunday, 18 November 2012 07:27 PM

මොනවා කියවනවද මන්දා? (නි)

:       0       0

සමන් Sunday, 18 November 2012 07:21 PM

මේවා විකාර

:       0       0

නාරද Monday, 19 November 2012 11:09 AM

කිඩාරම් නැ සුවද විහිදුනේ

:       0       0

රවි Monday, 19 November 2012 11:28 AM

කතාව ඇත්ත

:       0       0

රාජා Monday, 19 November 2012 11:12 AM

හැමෝම ඉතිං කියන්නෙ ඔය ටිකමනෙ. (නි)

:       0       0

ලලිත් Sunday, 18 November 2012 09:53 PM

බෝධි සත්වයෙක් කතාකරයි (ස)

:       0       0

රසික Sunday, 18 November 2012 09:52 PM

තමන්ටම කියා ගත්තා ව‍ගේනේ (ස)

:       0       0

යෝනුස් Sunday, 18 November 2012 10:28 PM

තොප්පිය නම් හරි දාගන්න එක තමන්ට අයිති කාර්යයක්. (නි)

:       0       0

සංසි Monday, 19 November 2012 12:18 PM

හොඳටම පිස්සු (ස)

:       0       0

පද්මි Monday, 19 November 2012 12:30 PM

හත්පොලේ ගාගන්නේ නැතුව ඉන්න (ස)

:       0       0

සෑම් Sunday, 18 November 2012 11:55 PM

නිදිකුම්බා මලක්ව සිටි කිඩාරම් මල, ආයෙත් කිඩාරම් මලක් වීද? (නි)

:       0       0

සකිසඳ Sunday, 18 November 2012 11:57 PM

අනේ මගේ කට.... (නි)

:       0       0

රකිත Tuesday, 20 November 2012 08:16 AM

මේ ලඟදි රේසින් කාර් එකකට සල්ලි බැන්ද කිව්වා නේද? (ස)

:       0       0

හිල්මි Monday, 19 November 2012 12:08 AM

කාවද එතකොට දැන් පළමුවෙන්ම යවන්න ඕනෑ? (නි)

:       0       0

ලාල් Monday, 19 November 2012 12:58 PM

හැමෝම ලැබුන දේ රැක ගන්න හදනවා (දී)

:       0       0

විලී Monday, 19 November 2012 12:28 AM

පිටරට වල කිඩාරම් මල් පිපිලා තියෙනවා දැන්. ඒවා ගද ගහනවා. (නි)

:       0       0

උදයංග Monday, 19 November 2012 01:03 PM

දෙමවුපියන් කොහොම හැදුණත් තමන්ගේ දරුවන්ව හොදින් හැදිය යුතුයි. (නි)

:       0       0

චන්දන Monday, 19 November 2012 12:45 AM

හ්ම් හ්ම්.... අපූරු විවේඡනයක්. (නි)

:       0       0

මාධව Monday, 19 November 2012 12:33 AM

මෙයාගේ විකාර

:       0       0

මුතු Monday, 19 November 2012 01:48 PM

මේකට කියන්නේ මායා රෝගයක් කියලා (ස)

:       0       0

විපුල Monday, 19 November 2012 06:07 AM

"සමහර අය ඇණ ගැසුවා වගේ යන්නේම නෑ. යන්නෙම නැත්නම් යවන්න ඕනෑ" මේක කාටද වැඩිපුරම වලංගු? (නි)

:       0       0

බණ්ඩාර Monday, 19 November 2012 01:38 PM

මේවා කාගේ වැරදිද (දී)

:       0       0

රඛිත Monday, 19 November 2012 06:52 AM

කාටද මේවා වඩාත් ගැළපෙන්නේ? (නි)

:       0       0

ලුම්බිණි Sunday, 18 November 2012 02:14 PM

මෙතුමා කවුරුන් හෝ ඉලක්ක කර කියනවද කියලා මට සැකයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 18 November 2012 02:35 PM

ඇත්ත ඇත්ත. (නි)

:       0       0

අජිත් Monday, 19 November 2012 07:20 AM

මල් උදාහරණයක්

:       0       0

ලලිත් - කටාර් Sunday, 18 November 2012 02:42 PM

ඔබතුමා හරි දේ කරලාම පෙන්වන්න ඇමතිතුමෝ. අද හුගක් අය කියවනවා විතරයිනේ. (නි)

:       0       0

සංජේ Sunday, 18 November 2012 02:30 PM

එතකොට ලක්ෂ 400 කාර් එකක් ගැන කට්ටිය කියන කතාව මොකක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

සිල්වා Sunday, 18 November 2012 02:34 PM

මොනවාද මේ කතා

:       0       0

නලීන් Monday, 19 November 2012 07:33 AM

නිදිකුම්බා මල කිඩාරම් මල වුණා. ඊළගට?? (නි)

:       0       0

රත්න Sunday, 18 November 2012 02:39 PM

විවෙචනයට බොහොම ස්තුතියි! ඒත් ...? (නි)

:       0       0

රඛිත Monday, 19 November 2012 07:34 AM

එතකොට මුල ඉඳන්ම පුජාසනයේ තැබූ ගඳ ගහන කිඩාරම් මල් වලට දැන් මොකද කරන්නේ? (නි)

:       0       0

නිරාන් Sunday, 18 November 2012 03:00 PM

අනේ මොකටද මගේ කට... (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 18 November 2012 03:01 PM

ඕක කන්නාඩියක් ඉදිරියටම ගිහින් කිවුවානම් මොකද වෙන්නේ (ස)

:       0       0

ඩයස් Monday, 19 November 2012 07:57 AM

කිඩාරම් මලත් මලකි ඇමතිතුමෝ. (නි)

:       0       0

නිලන් Sunday, 18 November 2012 03:06 PM

කවුරු ගැනද අනේ ඔය කියන්නේ (ස)

:       0       0

නාසා Sunday, 18 November 2012 03:06 PM

කා ගැනද මන්දා මේ කියන්නේ? (නි)

:       0       0

සේනානායක Sunday, 18 November 2012 03:13 PM

හක්කේ බුදු රැස් බොක්කේ දඩමස්ය කිව්වලු (ස)

:       0       0

සංජේ Monday, 19 November 2012 08:42 PM

මේ කතා ඇහුවම නිකම් අපි තමයි හොරු කියලා හිතෙනවා. (නි)

:       0       0

අශෝක Sunday, 18 November 2012 03:40 PM

හරියටම හරි. "අවවාදයට වඩා ආදර්ශය උතුම්" මහත්තයෝ. (නි)

:       0       0

රොෂාන් ' Monday, 19 November 2012 08:18 AM

ඔබ තුමා හරි

:       0       0

කුමාර Monday, 19 November 2012 03:17 PM

ඇමතිතුමා විතරයි ඉදලා හිටලා හරි කියන්න ඕනෑ දේ මේ විදියට කෙළින්ම බය නැතුව කියන්නේ. (නි)

:       0       0

ජානු Monday, 19 November 2012 03:43 PM

ඇයි මේ හැමෝම අපේ ඇමතිතුමාට බණින්නේ? එතුමා මේ රටට අවශ්‍ය පුද්ගලයෙක්. (නි)

:       0       0

සරත් Monday, 19 November 2012 09:04 AM

නමත් එක්ක කිව්වනම් තමයි වටින්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 7 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 15 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 270 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 374 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 331 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 843 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39462 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 353 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1168 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site