IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සෞදි පොදු සමාව ලබන 4 ඉවරයි

නීතී විරෝධිව  සෞදි අරාබියේ රැදී සිටින විදේශිකයන්ට  මාස හයක්  තිස්සේ දෙන ලද  පොදු සමා කාලය නොවැම්බර් 04 වැනිදායින් අවසන් කරන බව සෞදි අරාබියේ  අබ්දුල්ලා  බින් අබ්දුල් අසීස්  රජතුමා සෞදි  කම්කරු අමාත්‍යංශය හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

සෞදි කම්කරු අමාත්‍යාංශය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ඒකාබද්ධව සැළැසුම් කරන ලද මෙහෙයුමකට අනුව  නොවැම්බර 04 වැනිදායින් පසු නීතී විරෝධිව රැදී සිටින සියලු විදේශිකයින්  අත්අඩංගුට ගෙන  නීතීය ක්‍රියාත්මක කිරීමට  තීරණය කැර ඇත.

ඒ අනුව කම්කරු අමාත්‍යංශය හා  අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ  බලය පවරන ලද  නිලධාරීන් හා  ආරක්ෂක නිලධාරීන් කණ්ඩායම් වශයෙන්  මහා මාර්ග ආයතන හා අනිකුත් සියලුම ස්ථාන පරීක්ෂාවට ලක් කර ලිපි ලේඛණ නොමැතිව හෝ නීතී විරෝධීව රැදී සිටින  සියළු  විදේශිකයින්  අත්අඩංගුවට ගෙන දැඩි දඩුවම් පමුණුවන බවද  ඇරැබි නිවුස්  ඉංග්‍රීසි  ඉංග්‍රීසී පුවත්පත පවසයි.

මිලියන අටකට නොඅඩු  නීතී විරෝධී විදේශිකයින් හට තම මව්බිම බලා  යාමට හෝ තම රැකියාව නීත්‍යානුකූල කර ගැනීමට මානුෂිය හේතුන් මත  සෞදි අරාබියේ රජතුමා විසින්  මාස හයක කාලයකට යටත්ව පොදු සමා  කාලය ලබා දී ඇති අතර  විදේශිකයන්ගෙන් අති බහුතරයක්  මේ වන විටත් තම මව් රටවල් බලා ගොස් ඇතැයිද පුවත්පත සඳහන් කරයි.

කෙසේ වුවද මෙම පොදු සමා කාලය මගින් නීතී විරෝධි විදේශිකයින් සෞදියෙන් පිටත්  වීමේ හේතු මත රැකියා වෙළද පොළ තුල විශාල රැකියා අතිරික්තයක් ඇති වීමේ හේතු මත සෞදියේ පුරවැසියන් සදහා විශාල ලෙස රැකියා ලබා ගැනීමේ ප්‍රවණතාවයක් දක්නට ඇත.

 



අදහස් (0)

සෞදි පොදු සමාව ලබන 4 ඉවරයි

ධම්ම Thursday, 10 October 2013 02:05 PM

නීතී විරෝධී විදේශිකයින් අත්අඩංගුවට ගෙන දැඩි දඩුවම් පමුණුවනකොට අපේ අයගෙන් පණ්ඩිත කතා අහන්න පුළුවන්.(දිල්)

:       0       0

සෙනවිරත්න Thursday, 10 October 2013 04:03 PM

මේ නීතීයම අපේ ගෘහ සේවකයින්ටත් තිබුණත් හොදයි.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 422 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 466 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10262 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3064 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3833 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6134 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19470 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site