IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සෞදි පොදු සමා කාලය ඉවරයි

සෞදි අරාබියේ  කම්කරු අමාත්‍යංශය මගින්  මාස හතක් පුරා ලබා දුන්  පොදු සමා කාලය ඊයේ ( 03) වැනිදා  අවසන් වු බව සෞදි  අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ  මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල්  මත්සුරු  අල් කුරුනි මහතා ඊයේ(03)ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවසු බව සෞදි පුවත්පත් වාර්තා කරයි.

නිතී විරෝධී සංක්‍රමිණිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අද සිට ක්‍රියාත්මක වේ.

ප්‍රධාන නගර ,නගර,කලාප, හා ගම්දනව් වල වෙසෙන  හජ්ජි,උම්රා,සංචාරක වීසා, සදහා පැමිණ  නැවත මව් රටට නොගොස්  සෞදි අරාබියේ රැදී සිටින  සියළුම විදේශිකයන්  අත්අඩංගුවට ගැනීමට නියමිතය.

 නිතී විරෝධී විදේශීකයන්  හට නවාතැන් දීම ,ප්‍රවාහනය කිරීම,උදව් කිරීම ඇතුළු විවිධ වර්ගයේ අනුබල දීම් කරන අය වෙතොත්  ඔවුනටද දඩුවම් පමුණුවන බවද එහි සදහන්ය.

ජනරල් අල් කුර්නි මහතා  වැඩි දුරටත් පවසා ඇත්තේ  අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සමග වැටලීම් සදහා කම්කරු අමාත්‍යංශය ඇතුළු සියලුම ආරක්ෂක අංශ සම්බන්ධ කරමින් මෙහෙයුම් දියත් කරන බවයි.

අත්අඩංගුවට ගන්නා විදේශිකයන් රැදැවුම් කදවුරක රදවා  නීත්‍යානුකූලව දඩුවම් පමුණුවා  සෞදි අරාබියෙන් පිටුවහල් කරන බවද  පුවත්ප‍ත සදහන් කරයි.

 මේ මාධ්‍ය හමුව සදහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මුර්ජි අල් හක්බානි,අබිදුල්ලා අබු තන්තයින්,මේජර් ජනරාල් ජම්මාන් අල්ගමදී,කර්නල්  අහමද් අල් ලහිදීන් (ආගමන විගමන ගමන් බලපත්‍ර අංශය) යන නිලධාරිහු සහභාගී වුහ.

දින නියමයක් නොමැතිව ක්‍රියාත්මක කරන මෙම මෙහෙයුම මගින්  අනවසර නීතී විරෝධි  විදේශිකයන් අත්අඩංගුවට ගන්නා තෙක්  ක්‍රියාත්මක කරන බවද පුවත්පත පෙන්වා දෙයි.  

 



අදහස් (0)

සෞදි පොදු සමා කාලය ඉවරයි

හිරු Monday, 04 November 2013 03:42 PM

අපිට පාර්ට් ටයිම් කරන්න දැන් බැ. (ස)

:       0       0

ලාල් - කැන්ඩි Tuesday, 05 November 2013 04:38 AM

ගයාන් ඔයාට මොකද වෙලා තියෙන්නේ .(නදී)

:       0       0

දයා අලහකෝන් Monday, 04 November 2013 04:34 PM

පාර්ට් ටයිම් විතරක් නෙවෙයි, සම්පූර්ණ ටයිමුත් දැන් ඉතින් බැහැ. (ස)

:       0       0

ෂෙරිෆ් Monday, 04 November 2013 01:09 PM

ලෝකේ ඕනෑම රටක යහපත් පාලනයක් ගෙන යාමට නම් නීති විරෝධී සියලුම දේ ඉවත් කල යුතුයි. (ස)

:       0       0

නිරාන් Monday, 04 November 2013 05:46 PM

මම දැක්කා අනෙක් රටවල් වල් තානාපති කාර්යාල වලින් මේ කාලසීමාව දික්කරන්න කියලා ඉල්ලීමක් කර තිබුණා. (නි)

:       0       0

නිමල්-සෞදි Monday, 04 November 2013 11:35 PM

පොදු සමා කාලය අවසන්වී පළමු දවස වන අද දිනයේ අභා නගරය හා තදාසන්න ප්‍රදේශ ගණනාවක වැටළීම් ගණනාවක් ආරක්ෂක අංශ මගින් සිදුකරන ලදී. බංගලිදේශ, ඉන්දියන් ,යේමන් ,ඉතියෝපියන් ජාතිකයන් 34 දෙනෙකු උදය කාලයේ අත්අඩංගුවට ගත් අතර, සවස් කාලයේ ඉතියෝපියන් කාන්තාවන් 12 දෙනෙකු කුඩා ළමුන් 4 දෙනෙකු සමග අත්අඩංගුවට පත්වුණා. මේ සියලු දෙනා අල් සූදා ප්‍රදේශයේ විශේෂ රැදයුම් මධ්‍යස්ථානයක රදවා ඉන්නවා (නි)

:       0       0

සුසිල් Monday, 04 November 2013 05:56 PM

දයා අලහකෝන්ට වෙන වැඩක් නැද්ද මන්දා? (නි)

:       0       0

ලාල් - කැන්ඩි Monday, 04 November 2013 02:13 PM

අනවසර අයට මේ පාරනම් ගැල වෙන්න ලැබෙන එකක් නැහැ සෞදි නීති හරි තදින්ම කරනවා. අනවසර ලංකාවේ අයත් ඉන්නවා දැන් ඉතින් ගෙවල් වල අයට හැමදාම ගින්දර තමයි. (නදී)

:       0       0

ගයාන් Monday, 04 November 2013 06:22 PM

ඔය තම්බි ඉන්න රටවලට හොරෙන් ඉන්න යන අයව එල්ලන්න ඕනා.(නදී)

:       0       0

තුෂාරි - මාතර Tuesday, 05 November 2013 10:12 AM

තව මාසයක් දීර්ඝ කරන්න ඕනි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2688 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බෙන්තර - ඇල්පිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 123 0


තියුණු ආයුධයකින් පහරදී මරලා
2024 සැප්තැම්බර් මස 22 16 0

කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.


මැදවච්චිය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 256 0


මුලතිව් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 324 0


තංගල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 184 0

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 59117 දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14653 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 51 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 225 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site