IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සූදු පොළේ ඔත්තුව දුන්නැයි ගැමියා මරාදාලා

සූදු පොළක් ගැන ඔත්තුවක් දුන්නැයි පිලියන්දල බටකැත්තර වැසියෙකු යකඩ පොල්ලකින් ගසා මරා දැමීයැයි සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවපිලියන්දල පොලිසිය පවසයි.  DSC07934 DSC07941 vlcsnap-2016-03-06-07h28m21s241



අදහස් (0)

සූදු පොළේ ඔත්තුව දුන්නැයි ගැමියා මරාදාලා

නසාර් Sunday, 06 March 2016 10:25 AM

මේක කේදවාචකයක්.(හේ)

:       0       0

මිලානෝ Monday, 07 March 2016 06:52 AM

ෆොන්සේකා මහතාට අධිකරණ ඇමතිකම දෙන්න. (ර)

:       0       0

බෙන්තර මහේෂ් Sunday, 06 March 2016 06:12 AM

ගෙවුණු අවුරුදු 67 විදිහට ඉදිරියටත් රට පාලනය වුණොත් මේ සමාජය මිලේච්ඡයන්ගේ පාරාදීසයක් වෙයි (නි)

:       0       0

ඉන්දු Sunday, 06 March 2016 06:14 AM

දැන්නම් ඉවසුවා ඇති... (නි)

:       0       0

ඔලිවර් Sunday, 06 March 2016 06:47 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

සමන් පෙරේරා - සෞදි Sunday, 06 March 2016 06:47 AM

එල්ලුම් ගහක් නැති එකේ ප්‍රතිඵලය මෙයයි. මිනිමැරීමට සිත පෙළඹවිම ඉතා පහසු කාර්යයක්. පාලනයේ හිස්තැන් (නි)

:       0       0

සරත් Sunday, 06 March 2016 07:46 AM

කොහොම තිබුණ රටක්ද? පාතාලයෝ රජවෙලා (නි)

:       0       0

දේවිකා Sunday, 06 March 2016 05:31 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

රොහාන් දයාදර Sunday, 06 March 2016 08:30 AM

මේ විදියට ගියොත් තව අවුරුදු 50-100 කින් එකිනෙකා මරාගෙන අපේ රට ජනශූන්‍ය කාන්තාරයක් බවට පත්වේවි (නි)

:       0       0

සත්‍යපාල Sunday, 06 March 2016 08:30 AM

"තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගන්න" කියලා මේ වගේම පාලන කාලයක ජේ. ආර්. කිවුවා. නැවතත් එම වදන් මතක්කර ගන්න කාලය හරි. රට අසරණ වෙලා වගේ රටට දැනෙනවා අනේ..... බුදු හාමුදුරුවනේ.........! (නි)

:       0       0

යහම්පත් Sunday, 06 March 2016 08:26 AM

අපි කොහොම කියුවත් අපේ රට ගෝත්‍රික මෙලේච්ච රටක් බවට පරිවර්තනය වෙලා ඉවරයි ,,,,(හේ)

:       0       0

සෙනරත් Monday, 07 March 2016 03:17 PM

පොඩි දෙයකට ලොකු විනාසයක්.(හේ)

:       0       0

නදිෂා Sunday, 06 March 2016 09:02 AM

දැන් දැන් ලංකාවේ මිනී මැරුම් සිදු වෙනවා වැඩියි.(හේ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 06 March 2016 09:29 AM

නව යහපාලනයත් සමඟම මිනීමැරුම්, මත්කුඩු, මත්පැන් තිබුනාටත් වඩා වැඩිවෙලා. යහපාලනයත් සමඟ ලැබුන නිදහස අපේ මිනිසුන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. තදබල විනය නීති සමඟ පොලිස් හෝ හමුදා රජයක් අවශ්‍ය වෙලා තියෙන්නේ (නි)

:       0       0

අබය Sunday, 06 March 2016 09:41 AM

මට දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලා ලංකාවේ සෑම ප්‍රදේශයකම මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ආදිය අඩුවක් පාඩුවක් නැතුව අහන්න දකින්න ලැබුනා. කොහොම වුණත් අපගේ වර්ගයාගේ අඩිතාලමේ විශාල වරදක් තිබෙනවා. ඔය දැනට තිබෙන "අපේ සංස්කෘතිය" යැයි කියා ගන්නා අඩිතාලම උඩ සමාජය ගොඩනැංවීමට ගියාට එය හැමදාම කඩා වැටෙනවා. මේ ක්‍රමය නැතිකර යහපත් සමාජයක් ගොඩනැඟීමට විශාල කතිකාවක් ඇරඹීමට සුදුසු කාලයයි දැන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 111 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1971 2

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2269 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2962 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1298 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 279 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site