IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සාද බරින් බදු ගෙවන්නා මුදයි

එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් සහ ආසන සංවිධායකවරුන් වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) රාත්‍රී අරලියගහ මන්දිරයේ  පැවැත්වීමට නියමිත සුහද හමුවේ  ආහාරපාන වියදම්  තම පෞද්ගලික  වියදමින් දරන බව අගමැති කියයි.

පසුගිය රජය අරලියගහ මන්දිරයේ සියලු සාදයන්හි ආහාර පාන වියදම් රජයෙන් ගෙවූවන්  මින් ඉදිරියට ජනතාවගේ මුදල් වලින් සාද හෝ සුහද හමු නොපවත්වන බව එජාප මහ ලේකම් ඇමැති කබීර් හෂිම්  මහතා කියයි.

 



අදහස් (0)

සාද බරින් බදු ගෙවන්නා මුදයි

සමන්ති Thursday, 12 February 2015 02:10 PM

හැබැයි රනිල් මහත්මා ක්‍රියාවෙන්ම අවංක නායකයෙක් (නි)

:       0       0

චනූල් Thursday, 12 February 2015 02:17 PM

හිරාන් , රනිල් මහතා වෘත්තියෙන් නීතිවේදියෙක්. ධනවත් ප්‍රභූ පවුලක. නෝනා මහත්මිය මහාචාර්ය වරියක්. තමන්ගේ වියදමින් සාදයක් තියාගන්න බැරිද ? මේකට ඔයාගේ පොකට් එකෙන් බදු මුදල් වශයෙන් ගියා නම් ඔන්න සැක කළාට කමක් නැහැ. (බ)

:       0       0

සිල්වා Thursday, 12 February 2015 02:21 PM

ලබන මහා මැතිවරණය එනකම් ඔහොම තමයි කට්ටිය ඊට පස්සේ බලා ගන්න පුළුවන් කව්ද වියදම් කරන්නේ කියලා (බ)

:       0       0

ශිරන්ති Friday, 13 February 2015 10:43 PM

සමන්ත තමන්ගේ පොකට්ටුවෙන් ගිය වියදම් අනුන්ට පෙන්නන්නේ මොකටද....? (ස)

:       0       0

නන්දලාල් Thursday, 12 February 2015 04:08 PM

මහජන බදු සල්ලි වලින් දන්සැල් නොදී, තමන්ට පුළුවන් විදියට සංග්‍රහ කිරීම වැරැද්දක් නෙමෙයි. අනෙක් අයට සංග්‍රහ කිරීම අපේ සංස්කෘතියේ කොටසක්නේ (නි)

:       0       0

රිචි බාලසුරිය Thursday, 12 February 2015 05:39 PM

රනිල් වික්‍රමසිංහ මහතාණෙනි, ඔබ රටටම ආදර්ශයක්. ඔබට තුණුරුවන්ගේ සරණයි! (නි)

:       0       0

අසෝක රළපනාව Thursday, 12 February 2015 09:19 AM

අවවාදයට වඩා ආදර්ශය උතුම්. (ර)

:       0       0

දුමින්ද Thursday, 12 February 2015 09:22 AM

මේක නම් හොඳ තීරණයක්. කාට කටත් ආදර්ශයක්. (ර)

:       0       0

නඩරාජා Thursday, 12 February 2015 07:29 PM

බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ටිරෝන් Thursday, 12 February 2015 09:24 AM

අන්න යහපාලනයේ ලක්ෂණ. අපේ ආණ්ඩුවට ජයවේවා! (ර)

:       0       0

රොෂාන් Thursday, 12 February 2015 09:28 AM

හොද දේවල් අරඹමු අගමැතිතුමනි.(හේ)

:       0       0

සිරිනිමල් හඟුරන්කෙත Thursday, 12 February 2015 09:30 AM

වෙනසක ,වෙනස. සැබෑ වෙනසක් විය යුත්තේ එලෙසයි.(හේ)

:       0       0

මාගෙදර ගමගේ Thursday, 12 February 2015 08:13 PM

මෙතුමා හැමදාම දේශපාලනය කළේ සතපහක්වත් මහජන මුදල් ගෙන නොවේ. (නි)

:       0       0

කේ. පෙරේරා Thursday, 12 February 2015 09:33 PM

හිරාන්,රනිල් මහත්තයලා දේශපාලනය කරන්නේ දුප්පතුන්ගෙන් සල්ලි හූරාකන්න නොවේ. ඒක තේරුම් ගන්න. (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 12 February 2015 09:45 AM

නියම නායකයෙක්. රටට ඕන මෙහෙම පාලකයෝ තමයි. (ර)

:       0       0

මාතරගේ Thursday, 12 February 2015 09:47 AM

හොදයි දිගටම වෙනවා නම්..... (අ)

:       0       0

ශ්‍රීමාල් Thursday, 12 February 2015 10:56 PM

දිගටම ඔහොම කරනවද? (නි)

:       0       0

කේ පෙරේරා Thursday, 12 February 2015 10:00 AM

පහු ගිය ආණ්ඩුවේ අයට මේ පුවත් දකින විට මොනවා හිතෙනවා ඇතිද.(හේ)

:       0       0

රෝයි චින්තක Thursday, 12 February 2015 10:03 AM

ජය වේවා.(හේ)

:       0       0

දිලාන් Thursday, 12 February 2015 10:03 AM

බොහොම හොඳයි . විනිවිද භාවයෙන් යුක්තව වැඩ කිරීම ආදර්ශයක් . (හේ)

:       0       0

ඉසුරන්දි Thursday, 12 February 2015 10:05 AM

පාලකයා රටට ආදර්ශමත් වෙන තරමට තමයි ඔහුට හෝ ඇයට දිගු පැවැත්මක් තියෙන්නේ.(හේ)

:       0       0

ජේහාන් Thursday, 12 February 2015 10:06 AM

අගමැතිතුමා ඇති හැකි පවුලකින් පැවතගෙන එන , පිළිගත් වෘත්තියකින් ආදායම් ලැබෙන කෙනෙකු නිසා දුප්පත් මිනිස්සුන්ගේ පොකට්ටුවට ගහල සොමියක් දාන්න අවශ්‍යතාවයක් නැහැ. (අ)

:       0       0

සම්පත් මාතර Thursday, 12 February 2015 10:10 AM

ඔබතුමා උගත් වැදගත් මහත්මයෙක් බව දේශ දේශාන්තර වල ප්‍රචලිතයි නිරහන්කාර බොරු සෝබන රගපෑම් නැති ඔබතුමා අපේ රටේ අනිත් මහත් හොරුන්ට ආදර්ශයක් ඔබ තුමාට ජයවේවා! (අ)

:       0       0

ගිහාන් Thursday, 12 February 2015 10:16 AM

උගත් වෘත්තිකයන්ට අනුන්ගේ සල්ලි වලින් සම්භාෂණ පැවැත්වීමට අවශ්‍යතාවයක් නැහැ. අනෙක මෙහෙම ප්‍රිය සම්භාෂණ එතුමාගේ ප්‍රභූ පවුල් පසුබිමේ හැටියට අරුම පුදුම දේවල් නොවෙයි. (ර)

:       0       0

දිමුත් Thursday, 12 February 2015 10:19 AM

මෙන්න යහපාලනේ. (බ)

:       0       0

රංජිත් සිල්වා Thursday, 12 February 2015 10:25 AM

කෝ මේ කොත්ත මල්ලි හා ගෙම්බන්පිලා. (බ)

:       0       0

ජෙනි Thursday, 12 February 2015 10:25 AM

මෙතුමා අනුන්ගේ දාඩිය මහන්සියෙන් ගොඩ යන කෙනෙක් නෙවෙයි. මැතිනියටත් වැදගත් වෘත්තියක් තිබෙද්දී මොකටද පුරවැසියන්ගේ සල්ලි වලට තට්ටු කරන්නේ. (බ)

:       0       0

සෑම් Thursday, 12 February 2015 10:25 AM

ඔබතුමා මේ රටට හරිම ආඩම්බරයක් (බ)

:       0       0

බණ්ඩාර කුවේට් Thursday, 12 February 2015 10:28 AM

පාලකයින් යහපත් වෙන කල සොබා දහම කලට වැසි ලැබී අටු කොටු පිරවේ සශ්‍රීක වේ රට. දුර්භිෂ නියන්සාය දුරුවේ {මේ සම්බුදු දෙසු දහමයි } ජය අගමැතින්දුනි (අ)

:       0       0

ඉර්ෆාන් Thursday, 12 February 2015 10:41 AM

රටේ මුදල් රටේ සංවර්දනයට පමණක් බව නොකිය කියාපු ඔබට අපේ ගෞරවය.(හේ)

:       0       0

ශිරෝමි- පිළියන්දල Thursday, 12 February 2015 10:45 AM

ඡන්දෙන් පස්සෙත් මෙහෙම වෙයිද?(හේ)

:       0       0

සම්පත් මෙන්ඩිස් Thursday, 12 February 2015 10:47 AM

හොද ආදර්ශයක්. ඔබට ජය.! (ර)

:       0       0

සමන්ත Friday, 13 February 2015 02:16 PM

ගෙවපු බිල බලන්න බැරිද? ජනතවට තොරතුරු දැන ගැනීමට අයිතියක් තියෙනවා කීවා? (අ)

:       0       0

ශ්‍යාමිලා Friday, 13 February 2015 02:23 AM

හිරාන්, අගමැතිතුමා ගැන කොහොමද හිතුවේ? (නි)

:       0       0

කුමාර Thursday, 12 February 2015 11:11 AM

මේ පටන් ගත්ත දේ එක හෙලාම හොදයි. (ර)

:       0       0

කැනඩා දිසා Friday, 13 February 2015 02:27 AM

ඉස්සර වගේ දන්සැල අරින්නේ නැද්ද? (නි)

:       0       0

ප්‍රශාන්ත Friday, 13 February 2015 02:57 AM

කරනවා නම් ඔවැනි දේට මාධ්‍ය සංදර්ශන අවශ්‍ය නැත. (නි)

:       0       0

ජයසේන Thursday, 12 February 2015 11:45 AM

කොහොමටත් රනිල් පිරිසිදු නායකයෙක්. (නි)

:       0       0

සම්පත් Friday, 13 February 2015 03:05 AM

බස් කොන්දොස්තරලට අපිත් දවසකට රුපියල් දහයක්වත් වැඩිපුර දෙනවා නේද? මේවා ඔක්කොම ගැලරියට කියන කතා කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

රාමන් Thursday, 12 February 2015 11:49 AM

කොහොම ගෙවනවද කියලා තමයි මට හිතාගන්න බැරි (නි)

:       0       0

සුසන්ත Thursday, 12 February 2015 11:52 AM

මෙතුමා කවදාවත් ජනතා මුදල් අයුතුලෙස පරිහරණය කළ කෙනෙක් නෙමෙයි. ඔබට ජය අගමැතිතුමනි! (නි)

:       0       0

රුවන් ප්‍රදීප් Thursday, 12 February 2015 12:02 PM

ලෝකයටම ආදර්ශයක්. නායකත්වයේ හොඳ ආරම්භයක්. (නදී)

:       0       0

හිරාන් Thursday, 12 February 2015 01:05 PM

එතකොට එයත් කැමති සාද තියන්න. එතකොට ලැබෙන පඩිය ඇතිද ඕකට. (නදී)

:       0       0

පද්මිණි-ප්‍රංශය Thursday, 12 February 2015 01:16 PM

අපි වන්දනාවේ යද්දී වගේ එන එන අයට කෑමබීම ටික ගෙවල් වලින් හදාගෙන එන්න කියමුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 12 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 134 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 103 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 847 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 26 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 79 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38430 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25315 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site