IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සුදු රිලවිය මුව පෙව්වත් සමග

මාස පහක පමණ වයසැති සුදු රිළවියක අම්පාර වනජීවි පශු වෛද්‍ය ඒකකයේ සිටි. අම්පාර  නිවසක සිටියදි මෙම රිලා පැටවා සොයාගත් බව  පශූවෛද්‍ය නිළධාරි නිහාල් පුෂ්ප කුමාර මහතා කියයි.
දැනට එම වෛද්‍ය එකකයේ ප‍්‍රතිකාර ලබන මුවන් තිදෙනා සමග  වාසය කරන  රිලවා   මුවන්ගේ පිටෙහි නැඟ සෙල්ලම් කරයි 



අදහස් (0)

සුදු රිලවිය මුව පෙව්වත් සමග

සුදු රිලවා Wednesday, 18 September 2013 10:09 PM

ආනේ සාදු සාදු කියනවා.(නදී)

:       0       0

රූපවති Wednesday, 18 September 2013 10:39 PM

මුව පොඋවෝ තුන්දෙනෙක් ඉන්නවා කියල ..අපේ සී කුමාර මහත්තය කීවට දමල තියෙන්නේ ..එකම මුවා තුන් පොලක ..?ඇයි..අනික් උන් දෙන්නට මොකද උනේ ...?උයාගෙන කෑවද..වාර්තා වල සදහන් වෙන නිසාද තුනක් කියල කීවේ ...? ඇයි තුන් දෙනෙක් හිටියනම් ..අපිට පෙන්නුවේ නැත්තේ ..(අ)

:       0       0

ජයී තිසර Thursday, 19 September 2013 01:23 PM

සාමය සතුට හිතවත්කම සිත් ගන්නා.. නැණවත් අපට වැඩියෙන් ගතිගුණ දන්නා.. ආලෝකවත් කරමින් ගණඳුර පන්නා.. පුන්සඳ වගෙයි අද අහසේ මේ දෙන්නා (නි)

:       0       0

පිටිගල Wednesday, 18 September 2013 10:56 PM

ඒ උනාට බලධාරීන් මොකක් හරි හේතුවක් දාල තර්ක කරාවි මේ සතුන් වෙන් කරලා දාන්න. ගෙවල් වල හැදීම තහනම්, ආරක්ෂාවට තර්ජනයක්, නීති විරෝදී, කැලේට මුදාහරින්න ඕන . වගේ දේවල (අ)

:       0       0

රොයල් Wednesday, 18 September 2013 11:37 PM

එයා මට ආදරෙයි මං එයාට ආදරෙයි (අ)

:       0       0

ශානි Thursday, 19 September 2013 01:31 AM

රුපවති , අම්පාරේ වන ජීවී එක ගැන මම දන්නවා. ඔයාගේ අදහස හරිම අමානුෂික එකක්. (නි)

:       0       0

රූපවතී Thursday, 19 September 2013 10:16 PM

මමත් ඔය ලගක හිටියනම් අපේ හේරත් අයියව ඉස්සරහට පස්සට ,හැඩේට , තියල පොටෝ තුනක්, හතරක් අරගෙන දමනවා ෆේස්බුක් එකට. හැමෝටම කියනවා මෙන්න එක වගේ හේරලා තුන් දෙනෙක් ඉන්නවා කියලා.(නදී)

:       0       0

සෙන්තිල් Thursday, 19 September 2013 01:35 AM

කුමන මිනිසුන් ළඟවත් ජාතිවාදය නැත. කුමාරි,තිබෙන එකම ජාතිය අපේ සිංහලුන් පමණි. (නි)

:       0       0

සත්‍යපාල Thursday, 19 September 2013 01:35 AM

කුමාරි ,මෙතනත් තනිකරම ජාතිවාදය.ලෝකයේ හැම තැනම සිද්දවෙනවා වගේම මෙතනත් සුදු එකා අනිකාගේ කරේ නැගලා තමන්ගේ ගමන යනවා. (නි)

:       0       0

ශාන්ති Thursday, 19 September 2013 01:36 AM

හරි ලස්සන් දසුනක් (නි)

:       0       0

නිමල් ලලිතා Thursday, 19 September 2013 10:21 PM

සෙන්තිල් ජාතිවාදය ඇති එකම ජාතිය සිංහලයන් බව ඔබ පවසා ඇත. සිංහලයන් ළඟ ජාතිවාදය තිබුනා නම් ඔය සුළු ජාතින් කියන,සිංහලයාගේ අයිතිය දැනටත් උදුරාගෙන ඇති අය එක්කෙනෙක්වත් මෙහි නැත.(නදී)

:       0       0

රූපවතී Thursday, 19 September 2013 02:35 PM

සුගත් මල්ලි, අර අන්දරේ අහසේ තරු ගනන් කරපු විදියටමයි මමත් ගණන් කලේ. ඉතින් හරියටම ගාණ හරි. ඔතන ඉන්නේ එකම මුවායි. සැක හැර ගන්න ඕනෙම නම් අපේ සී කුමාර මහත්තයට කතා කරලා අහ ගන්න. ඒ මහත්තයයි අපිට පෙන්වන්න ඔය පොටෝ එක ගත්තේ ගිහින්. (නදී)

:       0       0

හේරත් Thursday, 19 September 2013 02:54 PM

මගෙත් යාලුවෙක් හිටියා උපුල් කියලා. මෙයා ලඟත් සුදු රිලවෙක් හිටියා. දවසක් අටපට්ටමේත් පෙන්නුවා මාස දෙකක් විතර යනකොට සුදුපාට ඔක්කොම හේදිලා ගියා.(නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 19 September 2013 11:45 PM

චන්දි, කවි රසය කියන්නේ හදවතට සහ මොලයට කතා කරන මාධ්‍යයක්. ඔයාට යමක් කරන්න පුළුවන් බව මට දැනෙනවා .දැක්කට මේ කිරි කොකුන්..., බඩ පිරෙනවා කෙල වලින්...., ලොකු පොඩි බේදයක් මොටද ....උන් ඉන්නේ මර බියෙන් ...., කොකා මොකද තනි කකුලෙන් ....., ගෙම්බගේ වැඩ නැත හොරෙන් ...., චන්දි රූපා ඕව දන්නේ ..., සරා දිසා කවි ලියන්නේ... ඒක නෙමෙයි, හරි කැමතියි බන්දුල පෙරේරාගේ බයිලාවක් අහන්න (නි)

:       0       0

ලසන්ති Thursday, 19 September 2013 07:03 AM

බලන්නත් ආසයි. (නි)

:       0       0

හේරත් Thursday, 19 September 2013 03:10 PM

කව්ද කියන්නේ මෙතැන ඉන්නේ එකම මුවායි කියල මෙතැන මුවෝ 3 දෙනෙක් ඉන්නවා අපිට පේන්නේ නැති උනාට.(නදී)

:       0       0

ශානි Friday, 20 September 2013 01:26 AM

රුපවති, ඔයාට හොදටම විශ්වාසද අම්පාරේ වනජීවී එක සත්තු මරනවා කියලා. එක පාරක් වෙඩි වැදුන අලි පැටියෙක් බේරගන්න එයාලා වූ මහන්සිය මමත් දැක්කා (නි)

:       0       0

ප්‍රසංග Thursday, 19 September 2013 07:33 AM

දැන් එතකොට ඔතනට සිංහයෙක් ආවොත් මොනවා වෙයිද? (නි)

:       0       0

මංගල Thursday, 19 September 2013 07:33 AM

සත්ත්ව ලෝකයේ වර්ණ බේද නැත (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 19 September 2013 03:20 PM

වනජීවී මහත්වරුන්ට මෙන්න තවත් ඔත්තුවක්. හැබැයි සුදු වඳුරෙක් ගැන. දොම්පේ ගලකොන හන්දියෙන් හැරිලා හැතැප්ම එක හමාරක් විතර යනකොට රබර් වතු ටිකක් අහුවෙනවා ටිකක් කැලෑබද පරිසරයක්. ඔය හරියේ ඉන්නවා සුදු වඳුරෙක්.(නදී)

:       0       0

ගාමා Friday, 20 September 2013 03:56 AM

මට පෙනෙන්නේ රිලවා වල් රිලවෙක් වගේ.(නදී)

:       0       0

රියාල් Thursday, 19 September 2013 04:03 PM

රූපා ගොඩ බැස ගිය ඉසව්වේ මුවයි රිලවයි තුරුල් කළාලු දිසා ඒ වෙලාවේ මාවත් තුරුලට ගනින් කී ඒ වෙලාවේ චන්දිත් ගොඩ වුනාළු ඒ වෙලාවේ.(නදී)

:       0       0

රාජා ගල්ගමුව Thursday, 19 September 2013 09:13 AM

ජාති, කුල, වර්ග භේද...... විකාර දේවල් නොවේද?සිතන්නට අවබෝධ කර ගන්නට බොහෝ දෑ කියා පායි. ආදර්ශමත් දර්ශනයක්. (නි)

:       0       0

නිර්මාල් Thursday, 19 September 2013 09:24 AM

මුවා නීරෝගී බව බැලූ බැල්මට පෙනේ. සෙසු දෙදෙනාද එසේ වියහැක. ප්‍රතිකාර අවසන් වූ වහා සතුන් හතර දෙනාම දෙහිවල සත්තු වත්තට යැවීම මැනවි. (නි)

:       0       0

රූපවතී Thursday, 19 September 2013 09:26 AM

අනේ ශානි නංගි,වැඩිය සද්ද කරන්නෙ නැතුව හිමීට කියන්න මගේ කනට කරලා, පාටි වලට මැති ඇමැතිලගේ කැබ්ස් වලින් පහුගිය කාලේ දෙක තුන මරාගෙන ගියා මුවෝ.එතකොට ඔය කට්ටිය නිවාඩු ගිහින්ලු හිටියේ නේද...? (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 19 September 2013 09:32 AM

හරිම සුන්දරයි (නි)

:       0       0

කැනඩා දිසා Friday, 20 September 2013 08:57 AM

මේ සත්තු, මේවා මේ දේශපාලුවන්ට පෙනෙන්නේ නැත්තේ ඇයි (නි)

:       0       0

අරුමුගම් Friday, 20 September 2013 09:06 AM

නිමල් ලලිතා , අනේ මගේ කට. 1983 අපි දැක්කා තමුන්නාන්සේලා කළ හදිය. (නි)

:       0       0

ශානි Saturday, 21 September 2013 04:06 AM

රුපවති, ඔයා කතා කරන්නේ වෙන ලෝකෙක අප්‍රිකාවක් ගැනද? මොකද සත්තු දඩයම් කරන සෆාරි තියෙනවා ඔය රටවල් වල. ඔයා ටිකක් සෝදිසි කාර බලන්න.(නදී)

:       0       0

චන්දි Thursday, 19 September 2013 10:10 AM

කෝ මේකට කව්රුවත් කවි සිතුවිල්ලක් දාලා නැහැනේ. ඔන්න දිසෝ කවියක් ගොතන්න හොද දර්ශනයක්. ආදරය ,සෙනෙහස,බැදීම, එකමුතුකම එක්කරලා ලස්සන එකක් ලියන්නකෝ. (නි)

:       0       0

සුගත් Thursday, 19 September 2013 10:18 AM

රූපවති, එකම මුවා කියන්නේ කොහොමද? මුවාගේ තිත් ගැනලද? හැම දේකම වැරදි දකින්න එපා. (නි)

:       0       0

පද්මිණි Thursday, 19 September 2013 10:24 AM

හරිම ලස්සන දර්ශනයක්. සත්තු අපිට කොතරම් දේවල් කියලා දෙනවද. (නි)

:       0       0

නිමල් Thursday, 19 September 2013 10:34 AM

ඇත්තටම ලස්සනයි. ජාතිවාදයක් ගැන කතාකරන සැමටයි මේ. මේ රිලවා මුවන්ව සපා කෑමට පටන්ගත්තොත් මුවන් මේ විදිහට රිලවාව පිටේ තියාගෙන සිටිවිද? මෙහි පාලකයන් රිලවාව මෙතන තියාවිද? (නි)

:       0       0

කුමාරි Wednesday, 18 September 2013 07:29 PM

සුන්දරයි, අහිංසකයි. බලන්න මේ අය ළග ජාතිවාද නැති හැටි මිනිසුන්ගේ වගේ (නි)

:       0       0

රූපවතී Friday, 20 September 2013 10:24 AM

හරි හරි ශානි නංගි ඔයා දිනුම් ..! ඒත් මම නම් මගේ දෑසින් දකින තුරු විශ්වාස නොකරමි. අපේ රටේ ඉන්න වන සතුන්ගේ ජීවිත රැකගන්න නම් උන්ම දුවගෙන එන්න ඕනෑ අපේ වනජීවී මහත්තුරුන්ව හොයාගෙන.ඒත් ඔයා දැකලා තියනවද අප්‍රිකාවේ වනජීවී නිලධාරීන් ඇතුළු සේවකයෝ වන සතුන්ගේ ආරක්ෂාවට උන්ගේ ජීවිත රැකීමට දිවා රෑ වෙහෙසෙනවා.කාටවත් බැහැ ඒ රටේ සතෙක්ව මරාගෙන කැලෙන් පනින්න (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 19 September 2013 10:54 AM

අපිත් සත්ත්ව ලෝකයේ සිට පැමිණ තිබුණත් එම සතුන්ගේ ඇති උසස් ගතිගුණ මොන ක්‍රමයකින් හෝ අපිට පිහිටා නැත (නි)

:       0       0

නිමල් Friday, 20 September 2013 10:44 AM

ආරුමුගම් දැනගන්න මේකත්.ඔහෙලාට දෙන්න පුළුවන් හැම දෙයක්ම දීලා ඉවරයි.දැන් දෙන්න තියෙන්නේ ඊළම විතරයි. ඒක දීපු දවසට අපි අතර අදත් ජිවත් වෙන අහිංසක දෙමළ අයටත් ඊළමට යන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා.තව එකක් දැනගන්න අපි ළග වැඩකරපු සමහ දෙමළ අයත් දෙමළ සල්ලිකාරයන්ගේ දේපොළ මංකොල්ල කෑවා. (නි)

:       0       0

ජයසූරිය Thursday, 19 September 2013 11:17 AM

සුදු කළු ,ජාති බේද ආගම් වාද තියෙන්නේ මිනිසුන් අතරේ පමණි. මේ සුන්දර දසුනෙන් අප ලබාගත යුතු ආදර්ශය කුමක්ද ? හිතන්න මිතුරනි (නි)

:       0       0

චන්දි Wednesday, 18 September 2013 08:03 PM

අනේ හරිම ලස්සන., අහිංසක ., සුන්දර දර්ශනයක් මනුස්සයින් ලගවත් නැති එකමුතුකමක් තියෙන්නේ (දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 18 September 2013 08:18 PM

සත්තු ඔහොම තමයි. මෙයා ඇළි රිලවියක්. (නි)

:       0       0

ජලීල් Thursday, 19 September 2013 12:03 PM

අර කව්රුත් කියන්නේ නැද්ද මෙයාල දෙන්නා ගිය ආත්මේ පෙම්වතුන් කියල.........(දී)

:       0       0

දිසානායක Thursday, 19 September 2013 06:58 PM

අනිත් මුවන් ගැන හොයලා රුපවති කලබලයෙන්. සුදු හුණු ගා ශානි නංගි මුවා සමග හරි ජොලියෙන්. එකා මුවෙක්ලු හේරත් අයිය අනිත් මුවා රියාල් වෙනවා ..වදුරු ජාතකේ පිළිබද විරිදු සුරල් පද නෙලනවා .(නදී)

:       0       1

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 19 September 2013 07:05 PM

සුදු කළු හා ජාති බේද වන සතුන්ට නැහැ දැනෙන්නේ... පිටිබැද්දර රාජ කොලුවා වදුරු ඔත්තුවක් කියන්නේ ... සුදු එකලා එදා ඉදන් කළු එකාගේ පිටේ යන්නේ .... සුදු කළු හැම සමගිය ගැන ජයසුරිය වැකි ලියන්නේ..... (නි)

:       0       0

චතු Wednesday, 18 September 2013 09:03 PM

සුන්දරයි, අහිංසකයි. බලන්න මේ අය ළග ජාතිවාද නැති හැටි මිනිසුන්ගේ වගේ නෙමේ (අ)

:       0       0

නාසාර් Wednesday, 18 September 2013 09:16 PM

මේ රටේ කලබල කරන හැමෝටම මෙවැනි හිතක් පහළවේවා කියා ප්‍රර්ථනා කරමු සාදු සාදු සාදු (අ)............................................

:       0       0

හේරත් Friday, 20 September 2013 11:55 AM

රූපවති නංගී, මෙතන එක මුවෙකුයි, මුව දෙනකුයි, තව තරුණ මුවෙකුයි ඉන්නවා කියලා පෙනෙන්නේ නැද්ද? (ස)

:       0       0

රෝහණ Thursday, 19 September 2013 12:47 PM

ඇතැම් මිනිසුන්ට වඩා අද සතුන්ට හොද ගතිගුණ තිබෙනවා. වාද බේද නැතුව සමගියෙන් ජීවත් වෙන්න වුවමනාය කියලා හිතන්න අද දේශපාලනය කරන පුද්ගලයන්ට මේවා හොඳ ආදර්ශමත් පාඩම් (නි)

:       0       0

සුජීවා Wednesday, 18 September 2013 09:48 PM

කුමාරි සහ චතූ දෙන්නම එක්කෙනෙක්ද? නසාර් ඔයා බෞද්ධයෙක්ද? මම ඇහුවේ මොකක්ද? තේරෙනවා නම් එච්චරයි අපි ගොඩ.(නදී)

:       0       0

මිනිපෙ Wednesday, 18 September 2013 09:49 PM

මේ මිතු දහම ඇතිවෙලා තිබෙන්නේ, තනි කම නිසා.වනයේ උපන් සත්තු, එකිනෙකා සමගයි.(නදී)

:       0       0

අන්වර් දෝහා Wednesday, 18 September 2013 09:54 PM

අපේ කට්ටියත් දැන් ඉතින් ගොනා ගැන ලියන්න තියෙන කොට මැක්කෝ ගැනම තමා ලියන්න උත්සහ කරන්නේ කොමෙන්ටු දාන්නෙම මොනාදෝ හිතේ තියාගෙන අප්පා.(නදී)

:       1       0

ජෝශප් Thursday, 19 September 2013 12:54 PM

ඉතා කදිම ඡායාරූපයක් (නි)

:       0       0

චන්දි Thursday, 19 September 2013 07:50 PM

දැක්කම මේ වගේ දසුන්... හිත පිරෙනවා හරි තුටින් .., කළු සුදු බේදයක් මොටද,,? උන් ඉන්නේ සන්තොසින් .., අරගෙන මේ දර්ශනේ .., පාඩමකට ගනු මැනේ .., මිනිසත් බව ලැබ ගත්තත් , සමගිය නම් නැහැ අනේ .., ඇමතිලා සහ මන්තිරි .., ගහ බැන ගන්නවා නිති .., ඒ අයහට මේ දෙන්නා පාඩම් කියලා දෙති .., අපි සැම දෙන එක්වෙලා.., ඉදිමුකෝ සමගිය බෙදා .., රටට ජාතියට සරණක් වෙමු අපි සැම රොක් වෙලා.....(මෙය රස විදි ඔබට ස්තුතියි) (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 825 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5140 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3014 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 267 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1407 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1516 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28232 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 189 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site