IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සෞදි ලක් සේවකයෝ කප් ගසති

සෞදි අරාබියේ වෙසෙන කෝටියක් පමණ විදේශීය ශ්‍රමිකයන්ගෙන් හොඳම ශ්‍රම බළකායට හිමි සම්මානය ශ්‍රී ලාංකික ශ්‍රම බළකාය දිනාගෙන ඇතැයි සෞදි අරාබියේ අල් මතානියා පුවත්පත කියයි. සෞදි කම්කරු අමාත්‍යංශය වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයකට අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ 1012 වසරේ හොඳම ශ්‍රමිකයන් ලෙස  තෝරාගනු ලැබූහ. කාර්යක්‍ෂමතාවය, දක්‍ෂකම, ආචාර ශිලීත්වය හා සේවක ප්‍රශ්න අතින් සෙසු ශ්‍රමිකයන් අභිබවා ඇතැයි එම පුවත්පත කියයි. දෙවන ස්ථානය ඉන්දියාවට හිමි විය.



අදහස් (0)

සෞදි ලක් සේවකයෝ කප් ගසති

පාරා Saturday, 23 March 2013 07:55 PM

අවුරුදු 24 ක් අපි කාපු පරිප්පු අල්ලා තමයි දන්නේ. තාමත් පව් ගෙවනවා. කවදා නය ඉවරවෙයිද? දිලිදු සහනාදාරයක්වක් දෙනවානම් ලංකාවේ ඉන්න තිබුනා.(නදී)

:       0       0

සිල්වා Saturday, 23 March 2013 11:02 AM

වෙනත් රටවල අයට වැඩිය සෞදියේ අය ලංකාවේ අපිට කැමතියි. (නි)

:       0       0

ලලිත් Saturday, 23 March 2013 11:07 AM

අපේ අය මෙච්චරම හොඳ නිසා ආයේ ඇණ ටිකක් වැඩිපුර ගහල එවන්නකෝ (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 23 March 2013 11:03 AM

සෞදි අරාබි ජාතිකයන් තුලත් අපිට හොඳ ගෞරව නාමයක් තියෙනවා (ස)

:       0       0

සුමනා Saturday, 23 March 2013 11:06 AM

කොහොම කප් ගත්තත් ඒ මිනිස්සු හමුබ කරපු සල්ලි වලින් දුක්විදින්නේ කොහේවත් නැති දේශපාලකයෝ.(නදී)

:       0       0

චරිත් Saturday, 23 March 2013 11:14 AM

මම ඒ සැමදෙනාටම සුභ පතනවා! (නි)

:       0       0

සමන් Saturday, 23 March 2013 11:11 AM

ඈත අතීතයේ කතාවක් ගැනද මේ කියන්නෙ (ස)

:       0       0

ඉම්රාන් Saturday, 23 March 2013 11:17 AM

ජය වේවා (ස)

:       0       0

සමන් Saturday, 23 March 2013 11:27 AM

වැඩ වගේම දංගෙඩියට බෙල්ල තියනඅය ගෙනුත් කප් ගහන්නේ අපේ අයම තමයි. (ස)

:       0       0

හිම්සර Saturday, 23 March 2013 11:32 AM

1012 කියන්නේ පරණ කාලේ කතාවක් නේ දැන් 2013 අපි ඒ තරම් හොඳ නෑ............(ස)

:       0       0

රිස්වාන් - සව්දි. Saturday, 23 March 2013 11:34 AM

මේ පුවත් හරි ඇති,එක 1012 වෙන්නැති. දැන් 2013. (ස)

:       0       0

පද්මී Saturday, 23 March 2013 11:47 AM

ඔව්, ඔව් ඉතාම ඉවසීමෙන් ශරීරයට ඇන ගහගෙන ආපහු එන්නේ. සෞදියට කාන්තාවන් යැවීම නතර කරනු. වසරකට 485 විතර පෙට්ටියෙන් එනවා.(නදී)

:       0       0

අනුර Saturday, 23 March 2013 11:41 AM

අහන්නත් සතුටුයි, අපේ රට ලෝකයේ ඉදිරියේදී හොඳ තැනකට යනවාමයි (ස)

:       0       0

සුනිල් Saturday, 23 March 2013 11:43 AM

කොහොම උනත් බලාගෙන. පරිස්සමින් (ස)

:       0       0

චමී Saturday, 23 March 2013 11:53 AM

වැඩකාරයින්ට බොරු බෑ (ස)

:       0       0

නිලන්ත Saturday, 23 March 2013 12:29 PM

ලෝකේ මොලය හොදටම වර්ධනය වෙලා තිඑන්නේ ආසියාතිකයන්ගේ, එකෙනුත් ලාංකිකයන්ගෙ, (දී)

:       0       0

උදිත් Saturday, 23 March 2013 12:24 PM

මේ වෙලාවේ ඔය අපිට ටොපියක් දෙන්නේ. උන්කරපු හිරිහැර වහගන්නත්, වහල් සේවයට සහ ගණිකාවන් ලෙස තවදුරටත් ලංකාවෙන් ගෙන්නා ගැනීමට යෙදූ උපායක්. මේවට අහුවෙන්න එපා. වහල් සේවයට යාම තහනම් කරමු.(නදී)

:       0       0

ගුණවර්ධන Saturday, 23 March 2013 12:35 PM

වැඩකාරයින්ට තමයි අපල. දැක්කනේ රිසානට වෙච්ච දේ (ස)

:       0       0

පාල Saturday, 23 March 2013 12:34 PM

පඩිය ටිකක් වැඩි කරලා දෙන්න එහෙනම් (ස)

:       0       0

මහේෂ් සෞදි හයිල් නගරයේ සිට Saturday, 23 March 2013 10:07 PM

මම දැනට සවුදියේ අවරුදු 4 ක සිට වැඩ කරනවා. මුලින්ම කියන්න ඕනේ අපි සිංහලුන් හැටියට ලැජ්ජා වෙන්න ඕනෑ අපේම අක්කලා නංගිලාව මේ රටේ ලිංගික සුරාකෑම් වලට බිලිදීලා ඒවා දන්නේ නැහැ වගේ ඉන්න එකට. කවදාවත් දන්නා කිසිම කෙනෙකුව සෞදියේ ගෙවල් වල වැඩට එවන්න එපා. බන්ගලියෝ තමන්ගේ ගෑනු මෙහෙට එවන්නේ නැහැ.ඇයි අපි විතරක් අපේම අක්කලා නංගිලාව බිලි දීලා ලංකාවේ සතුටෙන් ඉන්නේ? සිතන්න. සැමට බුදු සරණයි.. (නි)

:       0       0

රංජිත් Saturday, 23 March 2013 12:45 PM

සෞදියේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙක් ලෙස ආඩම්බර විය යුතුයි.(නදී)

:       0       0

ලංකා Sunday, 24 March 2013 02:16 PM

කටින් විතරක් නෙමෙයි වැඩත් පෙන්නන්න. (නි)

:       0       0

රුවන් Saturday, 23 March 2013 10:32 PM

මේ වීරයෝ ඔක්කෝමටයි මේ කියන්නේ. කටින් බතල හිටවන්නේ නැතුව පාරට බහින්න. (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 23 March 2013 01:00 PM

ලංකාවේ මිනිස්සු එහෙමතමයි (දී)

:       0       0

හේරත් Saturday, 23 March 2013 01:03 PM

සුභපැතුම් (දී)

:       0       0

නිමල් Saturday, 23 March 2013 11:04 PM

නමුත් මේ ලබා ඇත්තේ ශ්‍රී ලංකාවේ අදුරු කාලයයි. (නි)

:       0       0

මේනක Saturday, 23 March 2013 11:09 PM

රට විරුවෝ, රට විරුවෝ කියමින් ඇමති තුමා අපිව ගොනාට අන්දවනවා.(නදී)

:       0       0

අමිත Saturday, 23 March 2013 01:44 PM

ශ්‍රම දහඩිය වගුරන අප‍ගේ සහෝදර සහෝදරියන් ට උපහාර වේවා. (ස)

:       0       0

වරුණ Saturday, 23 March 2013 01:44 PM

ලංකාවේ මිනිස්සුන්ට සෞදියේ යම් තැනක් තියෙනවා. ඒත් අපේ සමහර ලාංකිකයින් කොටසක් ඒ නම විනාස කරනවා නොයෙක් අපචාර වැඩකිරීමෙන්.(නදී)

:       0       0

ලලිත් Saturday, 23 March 2013 02:03 PM

අඩුමගානේ එහෙම ප්‍රශංසාවක්වත් ලැබීම ඒ වගේ රටකින් බොහොම ලොකු දෙයක් (ස)

:       0       0

බොතේජු Saturday, 23 March 2013 02:22 PM

මේක බොරුවට දීපු එකක්. රිසානා මැරුවට පස්සේ මෙයාලා බයේ ඉන්නේ ලංකාවෙන් කාන්තා ශ්‍රමිකයෝ එන එක එක නවත්තයි කියලා. පිලිපීනෙන් සහ ඉන්දුනිසියාවෙන් තමයි වැඩියෙන්ම ආවේ. දැන් ඒ රටවල් ඔක්කොම කාන්තාවන් එවන එක නවත්තලා. ලංකාවේ නැවැත්තුවොත් මෙයාලගේ පිරිමින්ට තමයි වැඩකරන්න වෙන්නේ. ලංකාව සෞදියට ශ්‍රමික කාන්තාවෝ දාන තුන්වෙනි රට. සෞදි කාන්තාවෝ වැඩ කරන්නේ නැහැ. අනිත් එක මේ කප් එක කපටි කමට දීපු එකක්. තත්වයේ බැරෑරුම් කම දන්නේ මෙහේ ඉන්න අපිත් සෞදි ජනයාත් පමණයි.(නදී)

:       0       0

ගාමිණී Saturday, 23 March 2013 02:18 PM

කළ වැරදි වහගන්න කප් එක දෙන්න ඇති.(නදී)

:       0       0

ධම්ම Saturday, 23 March 2013 02:18 PM

රිසානා දංගෙඩියට ගෙනියන කල් ආචාරශිලීව බලා හිටපු අපට මිට වැඩිය සලකන්න එපැයි! (ස)

:       0       0

බොතේජු Saturday, 23 March 2013 03:59 PM

අදහස පල කළාට ස්තුතියි.(නදී)

:       0       0

සුජාතා Saturday, 23 March 2013 04:29 PM

ඒ මිනිස්සු විදින දුක ඒ රටේ (දී)

:       0       0

සෞදි-සිංහ Saturday, 23 March 2013 04:31 PM

අයියෝ කන වේදනාව දන්නේ අපිනේ (දී)

:       0       0

පිටිගල-මිලානෝ Saturday, 23 March 2013 05:31 PM

අහිංසක රිසානට කප් එක දුන්න හැටි අපි දැක්කා.(නදී)

:       0       0

සෙන්තිල් Saturday, 23 March 2013 05:57 PM

අපොයි මේක අපේ මුත්තලටත් ඉස්සර කාලේ ලැබිච්ච කප් එකක් වෙන්න ඇති. 1012 කියන්නේ දැනට අවුරුදු එත්දහස් එකක් පරණයි. මේකෙන් කියන්නේ අර අරාබියේ තියෙන 1001 රැයක් කතාවද?(නදී)

:       0       0

ශෙහාන් Saturday, 23 March 2013 06:18 PM

කරුණාකර අරාබි වහල් සේවයට අපේ සහෝදරියන්, දියණියන්, මවුවරුන් පටවන එක නවතමු. කාන්තාවන් රට පටවන, කාන්තාවන්ගෙන් යැපෙන පිම්පියන්ට එරෙහිව පියවර ගනිමු.(නදී)

:       0       0

රොෂාන්-සෞදි Sunday, 24 March 2013 10:32 AM

මේක මහ වංචාවක්. ඔවුන් බය වෙලා ඉන්නේ අපි අපේ කාන්තාවන් මෙහේ වහල් සේවයට එවන එක නවත්තයි කියලා.(නදී)

:       0       0

රූමි Sunday, 24 March 2013 11:05 AM

අපි කන හැටි ලිපා දනී කිව්වලු.(නදී)

:       0       0

රීටා Sunday, 24 March 2013 11:48 AM

කාන්තාවෝ රට යවන්න එපා කියන අය චීනය, ජර්මනිය වගේ ආර්තිකයක් හදන්න දිකට පැය 16 වත් වැඩ කරන්න. හොරකන් වංචා දේශපාලන වන්දි බට්ටකම්, කකුලෙන් ඇදිලි, පෙත්සම්, පන්තිබේද, නිලධාරීවාද නවත්වන්න ලෑස්තිද?(නදී)

:       0       0

පෙරෝස් Saturday, 23 March 2013 07:23 PM

ඕවත් වැඩද මල්ලි, ඕවත් වැඩද?(නදී)

:       0       0

මදූ Sunday, 24 March 2013 12:21 PM

අරාබිකරයට අපේ අය යන එක නකර කරන්න ඕනේ.(නදී)

:       0       0

අල්සාන් Saturday, 23 March 2013 10:49 AM

කාර්යක්‍ෂමතාවය ,දක්‍ෂකම මොනවා හින්දද දන්නවද ?? (ස)

:       0       0

දර්ශන Saturday, 23 March 2013 10:50 AM

හොඳම බලකායට සලකන විදිය දැක්කම අනිත් අයට කොහොම ඇන ගහනවා ඇතිද කියල හිතා ගන්ඩ පුළුවන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1021 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4136 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1287 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 753 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1074 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 717 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site