IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සෞදි ලෙඩේ තව පැතිරේ

කොරෝනා මාර්ස් වෛරසය වැළදීමෙන් දැනට සෞදි අරාබියේ මියගොස් ඇති ගණන 173 දක්වා ඉහළ ගොස් ඇතයි සෞදි අරාබි සෞඛ්‍ය බලධරයෝ සෞදි පුවත් පත් මගින් ප්‍රකාශ කරසිටී.

අමාත්‍යංශ වෙබ් අඩවිය සඳහන් කරනුයේ ජෙඩා සහ උතුරු තබුක් ප්‍රදේශ වල දෙදෙනෙකු සහ රියාද් මක්කම සහ සෞදි බටහිර කලාපයේ තායිෆ් හි තිදෙනෙකුද කොරෝනා වයිරසය ආසාදිත වීමෙන් මරණයට පත්වී ඇති බවයි.

මේ වනවිට 537 දෙනෙකුට කොරෝනා වයිරසය වැළදී ඇති අතර සෞදි අරාබියට අමතරව ඊජිප්තුව ,ලෙබනන්,නෙදර්ලන්තය එක්සත් අරාබි එමීර් රාජ්‍ය ,සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවලද වෛරසහ වලදී ඇති රෝගීන් සොයා ගෙන ඇතිබව පවසයි.

මෙහි රෝග ලක්ෂණ ලෙස වෛරසය පෙනහළු වලට ඇතුළු වීමෙන් කැස්ස,උන ගැනීම තෙහෙට්ටුව,විඩාව,හුස්ම ගැනීමේ අපහසු තාවය පෙන්නුම් කරන අතර මුල් අවදියේම පරීක්ෂා කරගැනීම සුභ දායක බව කියයි,

කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිදානය පසුගිය සතියේ විශේෂ සැසි වාරයෙන් පසු ප්‍රකාශ කර සිටියේ තවමත් කොරෝනා වෛරසය ලෝකය පුරා පැතිරීමේ අවදානමක් නොමැති බැවින් හදිසි ක්‍රියාමාර්ගයක් ගැනීම අනවශ්‍ය බවයි.

 

 

 



අදහස් (0)

සෞදි ලෙඩේ තව පැතිරේ

ජයලත් ප්‍රියන්ත Wednesday, 21 May 2014 11:56 PM

කොහොම හරි මේ ලෙඩේ අඩු කරන ක්‍රමයක් හොයා ගන්න බැරි ඇයි. (ස)

:       0       0

ජයලත් ප්‍රියන්ත Thursday, 22 May 2014 12:04 AM

ගොඩක් යහපත් වැඩක් ලංකාදීප. කොහොම හරි මෙමගින් ගැලවෙන උපායක් හැදුවොත් හොඳයි. (ස)

:       0       0

මිලින්ද පෙරේරා Wednesday, 21 May 2014 04:34 PM

සෞඛ්‍ය සංවිදානය නම් කියයි. කටාර් වලට තාම නැහැනේ.(නදී)

:       0       0

සම්පත් Wednesday, 21 May 2014 05:08 PM

හා, හා , මොකුත් කියන්න එපා. (ස)

:       0       0

සිල්වා Wednesday, 21 May 2014 05:33 PM

මම ඉන්නෙත් ඔය සඳහන් කර තිබෙන නගරයක තමයි (නි)

:       0       0

ශාන සෞදි Thursday, 22 May 2014 07:57 AM

රෝගය පිළිබඳව සෞදි වැසියන්ට සහ විදේශීය ශ්‍රමිකයන්ට නිසි වැටහීමක් නැහැ. එනිසා තත්ත්වය භයානකයි. ලාංකිකයන්වත් බේරගන්න ලංකාවේ මාධ්‍ය හරහා හරි රෝගයෙන් ප්‍රවේසම් වීමේ ක්‍රම සහ විධි කියාදුන්නොත් හොඳයි. අපේ තනාපති කාර්යාලය මේ සම්බන්දව කිසිම උපදෙසක් මේ වන තුරු අපි ඉන්න පළාත් වලට දෙනුම් දීමක් වත් එය ගැන කතාවක් වත් නැ අප සිටින පළාත හා ජෙඩා අතර දුර කිලෝමේටර් 350 පමණ වනවා රෝගය බෝවීමේ අවදානම් තත්වයක් තියනවා මොකද මක්කම යන අය යන්බු ගුවන් තොටුපල හරහා ආපසු යනවා මේ ගැන අපේ රටේ රජයවත් තානාපති කාර්යාල වලට දැන්විය යුතුයි.(නදී)

:       0       0

සුනිල් රියාද් සිට Wednesday, 21 May 2014 07:11 PM

රෝගය පිළිබඳව සෞදි වැසියන්ට සහ විදේශීය ශ්‍රමිකයන්ට නිසි වැටහීමක් නැහැ. එනිසා තත්ත්වය භයානකයි. ලාංකිකයන්වත් බේරගන්න ලංකාවේ මාධ්‍ය හරහා හරි රෝගයෙන් ප්‍රවේසම් වීමේ ක්‍රම සහ විධි කියාදුන්නොත් හොඳයි. (නදී)

:       0       0

ජිලෝ Thursday, 22 May 2014 11:02 AM

රෝගය පිලිබදව සෞදි වැසියන් දැනුවත් කිරීම දිනපතා ප්‍රමාදයකින් තොරව සිදුවෙනවා. එසේ නොවූනා නම් දිනකට මේ රටට පැමිණෙන වන්දනාකරුවන්ගේ මෙම රෝගය මුළු ලොවටම පැතිර යාමට පුළුවන් .ලාංකිකයන් දැනුවත් කිරීම නම් සිදුවී නැහැ. තානාපති අංශයන් එය සිදුවිය යූතූයි.(නදී)

:       0       0

නිමන්ත Wednesday, 21 May 2014 08:30 PM

මේක අපේ රටටත් එයිද කියලා හරි බයයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 17 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10729 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5334 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7532 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 5023 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1259 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36523 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 174 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 531 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site