IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘සුදු වෑන් රිය ගියේ මෛත්‍රී හොයාගෙනයි‘

මිරිහාන පොලිස් ක්‍රීඩාංගණය ළඟදී පොලිසියට අහම්බෙන් මෙන් අසුවූ සුදුවෑන් රිය පැමිණ ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිට අනතුරක් කිරීමට බවට දැන් තොරතුරු ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ සටනට එක්ව සිටින ඇමැති එම්.කේ.ඩී.ඒ.එස්.ගුණවර්ධන මහතා දඹුලු ගම්උදාව බිමේ ඡන්ද ප්‍රචාරක රැලියකදී පැවසීය.

මේ රැස්වීමට රනිල් වික්‍රමසිංහ අගමැතිද සහභාගීවීමට නියමිතය.

සන්ධානයේ හිටපු ප්‍රබලයන් දෙදෙනකුද මෙම සිද්ධියට සම්බන්ධ දැයි පරීක්ෂණ පවත්වන බව ඔහු කීවේය.



අදහස් (0)

‘සුදු වෑන් රිය ගියේ මෛත්‍රී හොයාගෙනයි‘

හෙසා Sunday, 26 July 2015 07:15 AM

හුඟක් දුරට සුවර් නම් අැයි බල බල ඉන්නේ හොරු අල්ලන්න පුලුවන්නේ. දැන් බලන කොට හැම කෙනෙක්ම කරන්නේ තමන්ම මෙවැනි දේ සැලසුම් කරනවා වගෙයි, තමන් කෙරේ අනුකම්පාවත්, අනුන් කෙරේ වයිරයකුත් ඇතිවෙන්න. එන්න එන්නම එකිනෙකාට ගැරහීම් වැඩියි. හොරු හොරු කිය කියා ඉන්නේ නැතිව හිරබාරයට ගන්නවා නම් මහජනතාවට පෙනෙනවා යමක් සිදු උණාය කියලා. දැන් ඔක්කොම දුෂිතයි යැයි නම් දැරු අයටත් නාම යෝජනා ලැබුනානේ. සද්දේ විතරයි අපරාදේ මෛත්‍රී මහතාගේ තත්ත්වය හීන උනා වගෙයි. එතුමා තනි තීරණයක් ගත්ත නම් හරි. තව කෙනෙකුට ඇහුම් කම් නොදී. (නදී)

:       0       0

රණසිංහ Monday, 27 July 2015 06:37 AM

ඒ කියන්නේ මෛත්‍රී ඉන්නෙත් මහින්දගේ ගෙදරනේ. ! (බ)

:       0       0

සත්‍යයා Saturday, 25 July 2015 10:01 PM

මේ ප්‍රවෘත්තිය මුලින්ම දුටු මොහොතේ අපට ඇතිවූ හැඟීමත් එයමයි. හොරාට කලින් කෙහෙල් කැන වැටපැන්නා සේ මෙය මහින්ද මරන්න කරන උත්සාහයක් ලෙස පෙන්නන්න උත්සාහ කරනකොට අපේ සැකය තවත් වැඩිවුණා. අපි අවධාරණයෙන් කියා සිටින්නේ මේවා මැතිවරණයට ප්‍රයෝජනය විය හැකි මාධ්‍යය සංදර්ශන ලෙස යොදා නොගෙන කෙළින්ම සැකකරුවන්ව හිරභාරයට ගන්න කියලා. (නි)

:       0       0

කුමාර Saturday, 25 July 2015 01:18 PM

එහෙනම අයි මෙච්චර ඉක්මනට නිදහස් කලේ. දැන් සාක්කිත් තියෙනවනේ ඉක්මනට අත් අඩංගුවට අරන් දඩුවම් කරන්න. බොරු කියා රට රවටන්නේ නැතිව. අපිට දැන් බොරු අහලම තිත්ත වෙලා.(නදී)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 26 July 2015 02:04 AM

මේ තරම් ආරක්ෂාවක් තිබෙන කෙනෙක් හොයාගෙන පිස්තෝලයක් විතරක් තියාගෙන බොරු අංක තහඩු ගහගෙන යන්න තරම් ළද බොළඳ ඝාතකයින් ඉන්නේ සත්‍යා ඔය සත්‍යය දකින අසත්‍යයේ හීන ලෝකේ විතරයි වෙන්න ඇති. අපිට දුක ප්‍රසන්න සිල්වා මහත්තයා ගැන.ඔහු මේ රට වෙනුවෙන් යුතුකම් ඉටුකළ ශ්‍රේෂ්ටඨ රණවිරුවෙක්. (නි)

:       0       0

නිලන්ත Saturday, 25 July 2015 02:11 PM

සුදු වෑන් රිය ගියේ කොහෙද කියල ප්‍රශ්න කලේ නැද්ද ? (නදී)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 25 July 2015 02:27 PM

බැලුවම අර අනාවැකි මොනවද? මෙන්න මිනිස්සු! (නි)

:       0       0

ලාල් Sunday, 26 July 2015 03:27 AM

සත්‍යයාගේ ප්‍රකාශයට 100%ක් එකඟයි. දැන් වංශ මොකද කියන්නේ බලමු. (නදී)

:       0       0

වික්ටර් Saturday, 25 July 2015 02:42 PM

ඉතින් එහෙනම් ඇයි මේ ජනපතිව මරන්න සැලසුම් කළ අපරාධකරුවන්ට ශරිර ඇප පමණක් ලබාදීලා නිදහස් කළේ? (නි)

:       0       0

එරික් Saturday, 25 July 2015 02:51 PM

දැන් අපි කවුරු කියන ඒවද පිළිගන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 230 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1565 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 973 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1570 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1160 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2747 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20774 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19735 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site