IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සුදු වඳුරෙක් සිංහරාජෙන්

සුදු පැහැති වඳුරු ප‍්‍රබේදයක් සිංහරාජය හා ඒ අවට ප‍්‍රදේශයෙන් සොයාගත් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. ශී‍්‍ර ලංකාවට ආවේණික දකුණු පළාත් කළු වඳුරා (සෙමිනොපිතිකස් වෙටුලස් වෙටුලස් ) නැමැති උප විශේෂය පිළිබඳ කරන ලද අධ්‍යයනයකදී මෙම සොයා ගැනීම සිදුකැර තිබේ. පර්යේෂකයන් පවසන්නේ සිංහරාජයෙන් හමුවූ සුදු පැහැති වඳුරන් තවත් නව උප විශේෂයක් නොව දකුණු පළාත් කළු වඳුරාගේම වර්ණ ප‍්‍රබේදයක් බවයි. සිංහරාජයේ ලංකාගම, වතුගල නැමැති ගම්මාන ආශි‍්‍රත වනාන්තරයේ සහ නෙළුව දෙණියාය ප‍්‍රදේශයන්හි සිංහරාජ වාන්න්තරය ආශි‍්‍රතව කළු වඳුරන් රංචු 14 ක පමණ සුදු වඳුරන් දක්නට ලැබේ. හොඳින් වැඩුණු නිරෝගී වඳුරන් මෙන්ම මෑතක උපත ලැබූ පැටවුන් ද සුදු පැහැයෙන් දක්නට ලැබෙන අතර මෙම වඳුරන්ගේ සුදු වර්ණය ලැබීමට හේතුවී ඇත්තේ වර්ණ දේහ නිලීන වීම හෙවත් ඇලි තත්ත්වය නොවන බව ද පර්යේෂකයෝ කියති.



අදහස් (0)

සුදු වඳුරෙක් සිංහරාජෙන්

ප්‍රසාද් Friday, 09 September 2011 03:21 PM

අපේ රට ලස්සනයි

:       0       0

සුදු මල්ලි Friday, 09 September 2011 05:16 PM

පහල පින්තුරේ ඉන්න වඳුරෝ ටික නම් ඒ තරම්ම සුදු නෑ වගේ

:       0       0

උපුල් විමලරත්න ..සුදුමල්ලී Friday, 09 September 2011 05:26 PM

පහළ පින්තුරේ ඉන්න වඳුරෝ ටික නම් ඒ තරම්ම සුදු නෑ වගේ

:       0       0

අසංක දීපාල් Friday, 09 September 2011 07:27 PM

ලස්සන ශ්‍රී ලංකාව

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඩි සීය පාරේ -අලි රණ්ඩු බෝසේ
2024 නොවැම්බර් මස 24 83 0

හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.


මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා
2024 නොවැම්බර් මස 24 205 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත


බසයට යට වී කත මරුට
2024 නොවැම්බර් මස 24 81 0

මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි


හිටපු මැකොගෙ නිවසට තෙවැනි වරටත් හොරු පැනලා
2024 නොවැම්බර් මස 24 386 0

මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බ


හොර නෝට්ටුවක් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 150 0

ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.


වෙළෙඳ පොළේ බිත්තර මිල යළි ඉහළට
2024 නොවැම්බර් මස 24 367 0

වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site