IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සුදු සංචාරකයා මරාදමයි

තංගල්ල මැඩිල්ලේ සංචාරක හෝටලයක නත්තල් සාදායක ගැටුමකින් පසු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලැබූ  කුරාම් ෂේක් පහරදී හෝ වෙඩි තබා මරා ඔහුගේ පෙම්වතිය බව කියන රුසියා ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩර්  බරපතළ තුවාල සිදු කැර ඇතැයි තංගල්ල පොලීසිය කියයි. කුරාම් ෂේක් ජාත්‍යන්තර රතු කුරුස සමාජයේ ගාසා තීරයේ සහන සේවකයෙකියි දැනගන්නට ඇත. විසි හත් හැවිදිරි ෂේක් හා 24 හැවිරිදි බිරිය ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 17 වැනිදායි. පෙම්වතිය කරාපිටිය රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි.



අදහස් (0)

සුදු සංචාරකයා මරාදමයි

දුක් වෙන කෙනෙක් Sunday, 25 December 2011 10:45 AM

සංචාරක කර්මාන්තෙත් ඉවරයි

:       0       0

චරිත් අධිකාරි Sunday, 25 December 2011 11:10 AM

බොහොම අපූරුයි, ලබන අවුරුද්දෙ සංචාරකයො 850,000ක් තියා එක්කෙනෙක්වත් එයිද ? කලින් මිහින්තයෙ සංචාරක කාන්තාවක් කෙලෙසීමට තැත්කිරීම..... දැන් සංචරකොයෝ වෙඩිතබා ඝාතනය ....... වහාම නිසි දඬුවම් දිය යුතුමයි !!!

:       0       0

නාලක Sunday, 25 December 2011 11:23 AM

අපේ රටට මොනවද මේ වෙන්නේ?

:       0       0

කුමාර Sunday, 25 December 2011 11:47 AM

දැන්වත් ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න

:       0       0

රොහාන් Sunday, 25 December 2011 12:16 PM

රටේ නම ඉවරයි. එල්ලුම් ගහට යවන්න ඕන

:       0       0

අමර Sunday, 25 December 2011 12:23 PM

අපේ රටේ නමත් විනාශයි.

:       0       0

අමිල Sunday, 25 December 2011 12:23 PM

මෙතනින්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න.

:       0       0

හේමන්ත Sunday, 25 December 2011 12:24 PM

ජනාධිපතිතුමනි මේකට දැඩි පියවරක් ගන්න. මේ නිසා අපේ රටට මහත් අපරාධයක්.

:       0       0

දිනේෂ් Sunday, 25 December 2011 12:45 PM

ශ්‍රීලාංකිකයන් ලෙස අප ලජ්ජා වෙන්න ඕන මේවගේ දේ ගැන,මරණ දඩුවම රටේ නැවතත් ඇතිකළ යුතුය ..

:       0       0

චානුක Sunday, 25 December 2011 01:03 PM

අපේ ධර්ම දිවයිනට මොකද මේ වෙලා තියෙන්නේ?

:       0       0

sltk2004 Sunday, 25 December 2011 01:05 PM

මේකත් අන්තර් ජාතික කුමන්ත්‍රණයක් ද දන්නෑ.

:       0       0

ජීවන්ත Sunday, 25 December 2011 01:37 PM

දඩුවම් වලින් විතරක් මේවා නවත්තන්න බැහැ. පන්සල්, පල්ලි, කෝවිල් වලින් මීට වඩා සමාජය සංවර කරන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුයි. ජන මාධ්යයෙන් යහපත් ආකල්ප සමාජයට ගෙන යායුතුයි. අද රට ප්‍රමාණාත්මකව විතරයි දියුණු, ගුණාත්මකව පිරිහෙනවා. දේශපාලකයොත් මදාවි වැඩ කරනවා, මාධ්‍යයෙන් ඒවා පෙන්නනවා.

:       0       0

සමන්ත Sunday, 25 December 2011 02:26 PM

අපරාධය කරපු අයට උළ තැබිය යුතුයි

:       0       0

ආනන්ද Sunday, 25 December 2011 03:02 PM

මතට තිති නමට විතරද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 770 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 459 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site