(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ඉන්දියාවෙන් ආනයනය කරන සුදුු සීනිවලට ලංකාවේ නිෂ්පාදිත දුඹුරු සීනි සහ වර්ණක එකතුකර දුඹුරුු සීනි ලෙස සකසන ස්ථානයක් ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සොයා ගැනීමට පාරිභෝගික අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කළ වැටලීිමක දී හැකි වූ බව අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අසේල බණ්ඩාර මහතා පැවසුවේය.
කාලයක් තිස්සේ මෙම සුදු සීනි දුඹුරුු සීනි බවට පත් කිරීමේ ජාවාරම කරගෙන ගොස් ඇති බවට පාරිභෝගික අධිකාරිය සැකකරයි.
වැටලීම කළ ස්ථානයේ තිබී කිලෝග්‍රෑම් 50 හිස් සීනි ඇසුරුම් 2500ක් ඔවුන් භාරයට ගෙන ඇත. ඒවා කළවම් කළ සීනි වල හිස් කවර යැයි සැකකරයි.
සුදු සීනි සහ දුඹුරුු සීනි කලවම් කිරීමෙන් පසු සීනි වල දුඹුරුුපාට වැඩිකිරීම සඳහා යොදන වාර්ණක ද, ඒවා කළවම් කරන උපකරණ ද පාරිභොගික නිලධාරින්ගේ භාරයට ගෙන ගබඩාව සහිත ගොඩනැගිල්ලට සීල් තැබූ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ
ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුදු සීනී දුඹුරු කළ ගබඩාවකට සීල්
asiri Friday, 16 August 2024 12:32 PM
මේ අයට මේ සීනි දියකරලා පොවන්න ඕනෑ මේ සීනි මට්ටම වැඩිවෙලා මැරෙන්න.
Athula Jinadasa Friday, 16 August 2024 02:06 PM
මේවා කාලා මිනිස්සු පිළිකා ලෙඩ්ඩු වෙනවා.
Rohana Friday, 16 August 2024 04:32 PM
ජනතාවට වස කවන මොවුන් දිවි ඇතිතෙක් හිරේ දැමිය යුතුයි.
Nimal Saturday, 17 August 2024 08:08 AM
ඔය අල්ලපු කාටවත් මොකුත් වෙන්නේ නෑ.