IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සෞදි සමාව ඉවරයි

සෞදි අරාබි රජය විසින්  අනවසරික විදේශිකයින්  සදහා ලබා දී ඇති  පොදු සමා කාලයට සමගාමිව  පිටවීමේ විසා  ලබා ගැනීම සදහා  විවිධ ප්‍රදේශ වලින්  දමාම් නයින්ටි වන්  ආගමන විගමන කාර්යාලයයට පැමිණ විවිධ දුෂ්කරතා මාධ්‍යයයේ  රැදී සිටින  ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත  ආහාර පාන ලබා දීමට  නැගෙනහිර කලාප ශ්‍රී ලංකා විදේශගත වුවන්ගේ සංගමය කටයුතු කළේය.මේ සමා කාළය ජුලී 03 වැනිදා  අවසන් වේ.

සෞදි අරාබියේ ජෙඩා කලාපයේ  සිට දමාම්  ආගමන විගමන කාර්යාලයය වෙත බලධාරින් විසින් එවන ලද  ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 508 ක් බවට  තානාපති ආරංචි මාර්ග  සදහන් කරන අතර  මෙම පිරිස ශ්‍රී ලංකාවේ සිට  පැමිණ ඇත්තේ  දමාම් ප්‍රදේශවල ආයතන වීම හේතුවෙන්  පිටවීමේ වීසා  පත් ජෙඩා කලාපයෙන් ලබා නොදෙන බව  මෙහි පැමිණි පිරිස සදහන් කරයි.

 කෙසේ වුවද   දැනට දින දහයකට  අධික කාලයක්  අධි දුෂ්කරතා මධ්‍යයයේ  අවට ප්‍රදේශ වල හිස් භූමියක  රැදි සිටින මෙම පිරිස  ආහාර පාන හා අනිකුත්  අවශ්‍යතා හිඟයකට මුහුණ පා සිටිති.දැනට දින කිහිපයකට  සිට සහෝදර ශ්‍රී ලාංකික දුත පිරිස විසින්  මෙම පිරිසට ආහාර පාන ලබාදිම සතුටට කරුණකි.

නැගෙනහිර කලාපයේ  ශ්‍රී ලංකා  විදේශගතවුවන්ගේ සංගමයේ ඒකාබද්ධ අරමුදලෙන්  රාත්‍රී ආහාර  හා පානිය ජලය ශ්‍රී ලාංකිකයින්  350 දෙනකුට  පමණ පරිත්‍යාග කළ අතර  දමාම් හා අවට ප්‍රදේශයන්හි ශ්‍රී ලාංකික ප්‍රජාව විසින්  විදේශ ගතවුවන්ගේ සංගමයට සහය ලබා දුන්හ.



අදහස් (0)

සෞදි සමාව ඉවරයි

මංජුල රියාද් Tuesday, 02 July 2013 01:34 PM

අහමඩ්, ඔයා නියමෙට මහසෙන්ට උත්තර දීලා තියනවා.... (දී)

:       0       0

අමාලි සිල්වා Tuesday, 02 July 2013 01:58 PM

සමා කාලයේදී ආවේ නැත්නම් සෞදි රජයටත් ලංකාවේ රජයටත් දොස් කීමෙන් වලකින්න (දී)

:       0       0

ඉෂ්හාක් අහමඩ් Tuesday, 02 July 2013 02:03 PM

මහසෝනා නිකම් බය වෙලානේ. සීනි ටිකක් කටේ දාන්න.(නදී)

:       0       0

මහසෙන් සෞදි Tuesday, 02 July 2013 12:17 PM

සමා කාලය ඉවරයි. දැන් ඉතින් ශාරියා. අනේ අසරන ශ්‍රී ලාංකිකයෝ අපේ.... හිස ගසා දාන්න එපා.ඇන්ග උඩින් වාහන යවන්න එපා.අත් පා ඇගිලි දිව කපන්න එපා.උතුරන තෙල් කටාරම් වල බස්සන්න එපා.මූන පොඩි වෙනකම් ගල් ගහල මරන්න එපා. අනේ බුදු හාමුදුරුවනේ මේ අයව බේර ගන්න.(අ)

:       0       0

අහමඩ් Tuesday, 02 July 2013 12:56 PM

මහසෙන්, හිසගසා දාන්න මීනි මරා නැත. ඇග උඩින් වාහන යවන්න මොවුන් අධිවේග මාර්ගය මැදින් ඇවිදින්නේ නැත.අත් කපන්න සොරකමේ යෙදුනේ නැත. දැන් උතුරන තෙල් කටාරම් වල බස්සන්නට සෞදියේ දෙතිස් වද නැත.මුහුණ පොඩි වෙනකම් ගල් ගසන්න මොවුන් අයුතු ලිංගික අපචාර කලේ නැත. ඒ නිසා බයවෙන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 888 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4026 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1445 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2446 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site