සෞදි අරාබිය මුලික කරගනිමින් ක්‍රියාත්මක අසරණ සරණ සිසු සහන පදනම ශ්‍රි ලංකාවේ අඩු ආදායම් පවුල් වල සිසු දරුවනට වාර්ෂිකව රුපියල් දස දහසක ශිෂ්‍යාධාර දීමේ වැඩ පිළිවෙළේ මේ වසෙර් පළමු පියවර පසුගිය දා කුරුණෑගල හිරිපිටිය සහ පොල්පිතිගමදී පැවැත්විණි.
පළමු පියවර යටතේ සිසුන් හත් දෙනකුට ශිෂ්‍යාධාර ලබා දුන්නේය.
සෞදිඅරාබියේ දයා කහදවල , ගාමිණි අමරසිංහ , සුමිත් රෝයි , පුබුදු හේවාවිස්ස නයනා රංජනී කහදවල මහත්ම මහත්මීහු ද මේ වැඩසටහනට අනුග්‍රහය දැක්වූහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සෞදි සිසු සහනය කුරුණෑගලදී
ජිලෝ Tuesday, 22 April 2014 07:55 AM
මිනිසාගේ පරම යූතුකම මිනිසාට සේවය කිරීමයි (නි)
රොහාන් Tuesday, 22 April 2014 05:56 PM
අනේ මන්දා ගිහාන්, අපේ අය ගැන කතාකරලා වැඩක් නැහැනේ (නි)
තරිදු Tuesday, 22 April 2014 11:10 AM
මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙමෙයි. (ස)
ශිහාන් Tuesday, 22 April 2014 11:21 AM
තරිදු, මේක සහනය සෞදි අරාබියේ රජයෙන් නෙමේ. එහි වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ගෙන්. (ස)
ලංකාතිලක Monday, 21 April 2014 09:15 PM
මොකද මෙතනට බොදු බල සේනාව පෙන්නේ නෙද්ද ? (ස)
ශිරෝමි- පිළියන්දල Tuesday, 22 April 2014 11:09 PM
දාල තියෙන දේ හරියට කියවන්නේ නෑ ඔහේ අදහස් පල කරනවා.(නදී)
නිලූ විදානගේ සෞදි අටබිය Tuesday, 22 April 2014 11:47 PM
අගය කල යුතු වැඩ පිළිවලක්. මෙයට අත දුන් සැමට ගොඩක් පින් වගේම හදවතින්ම ස්තුති වන්ත වෙමි. (නදී)
තරිදු Tuesday, 22 April 2014 01:49 PM
ආ... ඒක තමයි මමත් බැලුවේ.. (ස)
සෞදි සමීර Tuesday, 22 April 2014 01:38 AM
ලංකාතිලක මහත්තයෝ ඔයාට ආගමක් දහමක් නැහැයි කියල අනික් මිනිස්සු පලි නැහැනේ.(නදී)