IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සංධාන අපේක්ෂක එළිපිට නීති කඩයි

බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රබල අපේක්ෂකයෙක් ඉරිදා (16) සවස කිරිබත්ගොඩ මහර ඇවිදින මංතීරුව අසල දේශපාලන රැස්වීමට සහභාගී වූයේ ගරාජ් නොම්බර (රතු අංක) සහිත  වාහනයකිනි.

රතු පැහැති අංක තහඩු භාවිත කිරීමට අවස ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන දෙකකට පමණි.



අදහස් (0)

සංධාන අපේක්ෂක එළිපිට නීති කඩයි

මහින්ද ඉතාලි Monday, 17 February 2014 10:14 PM

මේක පොලිසියට කරන්න බැහැ. ඒ නිසා මම යෝජනා කරනවා මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවට බලය සහ අවසර දිය යුතුයි පොලිසිය හා ඒකාබද්දව දෙපාර්තමේන්තු නීති සහ රෙගුලාසිවලට පටහැනිව දාවනය වන සියලුම වාහන අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාකරවීමට. දැන් බලන්න උදාහරණයක් හැටියට අපේ රටේ මෝටර් සයිකලයක ලියාපදිංචි කරන්න පුළුවන් උපරිම එන්ජින් දරිතාවය .250 සීසී. නමුත් මොන තරම් මෝටර් සයිකල් ලියාපදිංචි කර තියනවද ඉන්ජින් ධාරිතාවය 250 සීසී වලට වැඩි. මේවා බොරු නොවෙයි බලන්න ඔය වාහන විකුනන්න දාලතියන වෙබ් සයිට් වල මොන තරම් තියනවද කියල මේවා කොහොමද ලියාපදිංචි කලේ...කෝ නිතිය? (නදී)

:       0       0

දිමාල් Tuesday, 18 February 2014 03:34 PM

අපිම තමයි වැරැද්ද කරන්නෙත් අපිම තමයි එහි ප්‍රතිපල විදින්නෙත් (දී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 18 February 2014 03:00 AM

විරුද්ධ පක්ෂයේ කෙනෙක් කලානම් මෙලහකට පොලිසියේ මහත්තුරු මේ නඩුත් දාලා. (අ)

:       0       0

තුෂාර Tuesday, 18 February 2014 03:08 AM

මොලේ පාවිච්චි කරලා කතිරේ ගහනඅය බොහොම ටිකයි එක නිසා මේ වගේ හරක්ට තැන තියෙනවා.ලංකාවේ දැන් නීතියක් කියල තියෙන්නේ දුප්පත් මිනිහට විතරයි (අ)

:       0       0

ගයා Tuesday, 18 February 2014 06:20 AM

එදා දුමින්ද සිල්වත් ගුටි කාපු දවසේ ඇවිත් හිටියේ එහෙම එකකනේ.නීතිය පොඩි මිනිහට විතරයි.ආසියාවේ ආශ්චර්ය.(අ)

:       0       0

පී.එම්.සී බංඩාර Tuesday, 18 February 2014 08:26 AM

මේ අපේක්ෂකයාගේ නම කියන්නේ නැත්තේ ඇයි . නම දන්නවා නම් අපට ඡන්දෙ දී සලකලා බලන්න පුළුවන් මේ වගේ අය ගැන.(නදී)

:       0       0

එශාන් Tuesday, 18 February 2014 04:38 PM

තමන්ගේ චන්දය හරියට භාවිතා කරන්න (දී)

:       0       0

කල්ප Tuesday, 18 February 2014 08:44 AM

සොයල බලන්න මෙම වාහනය රජයේ වාහනයක්ද කියලා.(නදී)

:       0       0

තුෂාර Tuesday, 18 February 2014 04:42 PM

චන්දයේදී තමන්ගේ චන්දය ස්වාදීන අපේක්ෂකයෙකුට හෝ කුමන හෝ පක්ෂයකට ප්‍රකාශ කරන්න. චන්දය ප්‍රකාශ නොකර හෝ කටු ගෑමෙන් වලකින්න. එයින් සිදුවන්නේ ඔබ අකමැති පක්ෂය පහසුවෙන්ම ජය ගැනීමයි . (දී)

:       0       0

පාලිත Tuesday, 18 February 2014 09:31 AM

මේවාට වග කියන්නේ කවුද (දී)

:       0       0

පිටිගල Tuesday, 18 February 2014 11:07 AM

මේ නීතිය විරුද්ධ පක්ෂ වල අයට විතරයි. රට කරන පක්ෂ වලට ඔය නීති බලපාන්නේ නැහැ. මෙච්චර කල් බලයට පත් උන අය කලේත් ඕකම නේ? කතා කරලා වැඩක් නැහැ.(නදී)

:       0       0

ටෝනි Tuesday, 18 February 2014 11:49 AM

මේක වරදක් නම් බහින්ද පාරට. ගන්ඩ සිංහ කොඩිය අතට. රතු නොම්බර එපා කියල දෙන්ඩ රිදෙන්ඩම උද්ඝෝෂණ පාරක්.(නධී)

:       0       0

අමරවීර Tuesday, 18 February 2014 12:10 PM

ටෝනි ..කමක් නැහැ නේද ? (දී)

:       0       0

සුනිල් Monday, 17 February 2014 06:15 PM

අනේ මැකෝ තුමා කරපු විහිළුවක් මොකටද මෙච්චර දුරට හිතන්නේ? එතුමා විහිළු කාරයා නොවැ. මේ එතුමාගේ විහිළු කතා කියන කාලය. (අ)

:       0       0

පහන්, ජර්මනිය Monday, 17 February 2014 07:21 PM

මොනවා කිව්වත් කව්රුවත් නීතිය අතට ගන්න බයයි. (අ)

:       0       0

ශාන්ත Monday, 17 February 2014 07:57 PM

එයාටත් ආතතිය හැදෙයි (අ)

:       0       0

නන්ද Monday, 17 February 2014 08:05 PM

බුරුවන්ට, මීහරකුන්ට මේ අය සමාන කරන්න හොඳ නැහැ..අයි? එය ඒ යහපත්, අහිංසක සත්තුන්ට කරන අවමානයක් විය හැකි නිසා.. (අ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 17 February 2014 08:27 PM

අනේ ඉතින් මටනම් තේරෙන්නේ නැහැ මෙහෙම කලාම මෙයාගේ ඡන්ද ගොඩට ඒක බලපාන්නේ කොහොමද කියල..(අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 17 February 2014 09:23 PM

මෙවැනි වහනයක් නඩත්තු කරන්න පළාත්සභා මන්ත්‍රී වැටුපෙන් පුලුවන්ද?( ඉන්දන මිල , අමතර කොටස් මිල .) ඡන්ද දායකයනි. සිහි බුද්ධියෙන් ඡන්දය පාවිච්චි කිරීමට කාලය පැමිණ ඇත , නැත්නම් ඔබලාගේ සහ අනාගත දරු පරම්පරාවේම අනාගතය අදුරේය.(නදී)

:       0       0

චන්ද්‍රා Monday, 17 February 2014 09:32 PM

නීති ගරුක ජනතාවට ,තම මනාප ඡන්දය ලකුණු කිරීමට,මෙවන් අය ප්‍රයෝජනවත් වේවි.(නදී)

:       0       0

ද සිල්වා Monday, 17 February 2014 09:33 PM

බන්දුල පෙරේරා ඔබ වැනි මන්ද බුද්ධිකයන් විශාල පිරිසක් අපේ රටේ ලොකු තනතුරු දරන නිසා තමයි අපේ රට දිනෙන් දින විනාශයට යන්නේ , වලංගු නොම්මර තාඩුවක් නැතුව ලංකාවේ ප්‍රසිද්ධ පාරවල් වල වාහන පැදවීම තහනම් බව දන්නේ නැද්ද? (නදී)

:       0       0

අස්මිත් Monday, 17 February 2014 09:44 PM

බන්දුල පෙරේරාට මොලේ පැදෙන්න තව අවුරුදු සියගානක් යයි. මෙයා මොනව කළත් කමක් නැහැ කියන කෙනෙක්.(නදී)

:       0       0

අල්විස් Monday, 17 February 2014 09:51 PM

මැතිවරණ කොමසාරිස් තුමා කිවේ රජයේ වාහන පාවිච්චි කරන්ට තහනම් කියල නේද? මේක රතු නොම්මරයක් උනාට පුද්ගලික එකක් වෙන්ටත් පුළුවනි නේ. එහෙම උනොත් මැතිවරණ නීති කඩ ඉමක් වෙනවද කියල ප්‍රශ්නයකුත් මතුවෙනවා. හැබැයි රතු නොම්මරෙන් වාහනයක් දුවන්ට පුළුවන් වෙන්නේ පැය 24 යි. ඒ කියන්නේ වරායේ ඉදන් ගෙදරට යනකං විතරයි. ඉරිදා දිනයක් නිසා මේක වරායෙන් ගෙනාව ගමන් කියන්ටත් බැහැනේ. පොලිසිය තමයි මේක ගැන බලන්ට ඕන. නේද? (නදී)

:       0       0

දනුෂ්ක Tuesday, 18 February 2014 03:07 PM

මාර වැඩක්නේ මට මොකුත් මතක නැහැනේ අනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5121 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 890 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1369 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1710 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3573 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 242 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16165 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site