IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සංධාන උපක්‍රමයෙන් විරෝධයේ හුළං බහී

තෙල්මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් හොරණ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක රංජිත් දාබරේ මහතා ඇතුළු එජාප මන්ත්‍රීන් පාපැදිවලින් රැස්වීමට එද්දී සංධාන මන්ත්‍රීන් ශබ්ද විකාශන යන්ත්‍රයක් බැඳගත් ජිප් රියක නැගී මහා පාපැදි තරඟයක් පැවැත්වෙන බවත්, ජයග්‍රාහකයන්ට කුසලාන පිරිනමන බවත්, නිවේදනය කරන්නට විය. එජාපය කිලෝමීටරයක් ඈතින් බයිසිකල් ගමන ඇරැඹූ අතර නගරයේදී සංධාන ජීප් රිය ඔවුන් ඉදිරියෙන් ගමන් කරමින් ප්‍රචාරක කටයුතු කළේය. එම ක්‍රියාවට දැඩි විරෝධය පළ කළ එජාප මන්ත්‍රීවරුන් හා සංධාන මන්ත්‍රීවරුන් හා සංධාන මන්ත්‍රීවරුන් අතර සභාවේදී ඇතිවූ බහින්බස් වීමකින් රැස්වීමද මදකට කල් තැබිණි.



අදහස් (0)

සංධාන උපක්‍රමයෙන් විරෝධයේ හුළං බහී

රත්නවීර Tuesday, 21 February 2012 02:02 PM

අවසර නැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළාට නඩු දැමිය යුතුයි

:       0       0

දර්ශන - මිලානෝ Tuesday, 21 February 2012 02:09 PM

මේ තරගයට වරතු බාල්දිවලින් සංග්‍රහ කරන්න කියලත් නිවේදනයක් කළා නම් හොදයි..

:       0       0

ලකී Tuesday, 21 February 2012 02:29 PM

හැමදාම මෙහෙම එනවනම් කොච්චර හොඳයිද ?

:       0       0

චන්දන Tuesday, 21 February 2012 02:31 PM

දෙගොල්ලොම යන්නේ රේස් එකෙන්.. පරදින්නේ අහංසක ජනතාව තමයි

:       0       0

නිපුල් Tuesday, 21 February 2012 02:45 PM

මේ දෙගොල්ලොම විහිළුකාරයෝ. මහජනතාවට විහිළු සම්පාදනය කිරීම අගයකරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 832 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අම්බලන්ගොඩ අනුරට
2024 සැප්තැම්බර් මස 22 5 0


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 651 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 369 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 345 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 389 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site