IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


සංධාන ප්‍රා මන්ත්‍රීට ලක්ෂ පහක් දඩ

අනුරාධපුර පෙරමියන් කුලමේ අශෝක විද්‍යාලයය ඉදිරිපිට පුරාවිද්‍යා පොකුණකට හානි කරමින් කඩපෙළක් ඉදිකළ සංධාන ප්‍රාදේශීය මන්ත්‍රී සරත් වීරසිංහට අනුරාධපුර ප්‍රධාන මහේත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය රුපියල් පන් ලක්ෂයක දඩ නිමය කළාය. දඩය කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙමින් මුල් අවස්ථාවේ රුපියල් පනස් දහසක් ගෙවන ලෙසද ඔහුට නියම කැරිණි. ඔහු මධ්‍යම නුවර ගම් පළාත ප්‍රාදේශීය පළාතේ හිටපු උප සභාපතිවරයාය. දැන් මන්ත්‍රීවරයෙකි.



අදහස් (0)

සංධාන ප්‍රා මන්ත්‍රීට ලක්ෂ පහක් දඩ

කිර්ති Saturday, 24 November 2012 04:27 PM

අපි කියලා මොනවා කරන්නද

:       0       0

ප්‍රියන්ත Saturday, 24 November 2012 12:58 AM

ඊලඟ සැරේ ගෙදරටම යවයි (ස)

:       0       0

බණ්ඩාර Saturday, 24 November 2012 05:24 AM

කාට උනත් ආදර්ශයක් (දී)

:       0       0

නදී Friday, 23 November 2012 05:06 PM

මම හිතන්නේ නෑ 50000 වත් ගෙවයි කියලා (ස)

:       0       0

චන්දික Friday, 23 November 2012 05:02 PM

ලකාවේ ස්ත්‍රී මහේස්ත්‍රාත්ලා කොන්ද කෙළින් තියාගෙන බය නැතුව තීරණ ගන්න බව පේනවා. (නි)

:       0       0

සඳුනි Friday, 23 November 2012 05:12 PM

නීතිය අතට ගත් බලයෙන් ඉදිමිච්ච සැමට මෙය ආදර්ශයක් (ස)

:       0       0

ප්‍රසන්න Sunday, 25 November 2012 01:30 PM

ඉස්සරහට මරණ දඩුවමත් මොකක්හරි ගෙවීමේ ක්‍රමයකට කරයිද කියලයි මට සැක. (නි)

:       0       0

අජිත් Friday, 23 November 2012 05:26 PM

හිරේ දැම්මනම් තමයි අගේ. මුදල් තන්හාවට කරන වැඩ වලට (ස)

:       0       0

ජෝස් Friday, 23 November 2012 05:31 PM

නියමයිනේ. (නි)

:       0       0

අපොන්සු Saturday, 24 November 2012 08:46 AM

හිර දඩුවමින් බේරුනේ කොහමද ? (ස)

:       0       0

ෂාහුල් Saturday, 24 November 2012 08:09 PM

නියම දඩුවම. (නි)

:       0       0

සුජිත් Friday, 23 November 2012 06:57 PM

අයියෝ සල්ලි

:       0       0

ලාල් Saturday, 24 November 2012 10:49 AM

වරදට දඩුවම

:       0       0

අමිල කටුනායක Saturday, 24 November 2012 11:11 AM

ඉඩමේ අයිතිකරු කවුද ?? (ස)

:       0       0

රූපා Sunday, 25 November 2012 12:16 AM

අයියෝ සල්ලි

:       0       0

හේරත් Saturday, 24 November 2012 02:32 PM

එතකොට ඔය හදපුවට මොකද වෙන්නේ ?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 32 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 378 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 227 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 785 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 323 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 51 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site