ඔක්තෝබර් 8 වැනි දා පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කර ජයග‍්‍රහණය ලත් පළාත් පාලන ආයතන 21 ක සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය යටතේ තරග කොට ජයග‍්‍රහණය ලත් ආයතනයක් ඇතුළු ආයතන 22 කට පත්වූ ප‍්‍රධානීහු සහ උප ප‍්‍රධානීහු. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාව නගරාධිපති:- ආර්.ඒ.ඞී. ජනක නියෝජ්‍ය නගරාධිපති:- මධුර විතාන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව නගරාධිපති:- ධනසිරි අමරතුංග නි. නගරාධිපති:- කේශර ලාල් ගුණසේකර මොරටුව මහ නගර සභාව නගරාධිපති:- සමන් ලාල් ප‍්‍රනාන්දු නි. නගරාධිපති:- සුජිත් පුෂ්පකුමාර ගම්පහ මහ නගර සභාව නගරාධිපති:- එරංග සේනානායක නි. නගරාධිපති:- අජිත් කුමාර මීගමුව මහ නගර සභාව නගරාධිපති:- ඇන්ටනි ජයවීර නි. නගරාධිපති:- එම්.එස්.එම්. සකාවුල්ලා මහනුවර මහ නගර සභාව නගරාධිපති:- කුෂාන් මහින්ද රත්වත්තේ නි. නගරාධිපති:- සේන දිසානායක මාතලේ මහ නගර සභාව නගරාධිපති:- අබ්දුල් කරීම් මොහොමඞ් හිල්මි නි. නගරාධිපති:- අනුරුද්ධ මොහාන් ගිලාගම නුවරඑළිය මහ නගර සභාව නගරාධිපති:- මහින්ද කුමාර නි. නගරාධිපති:- තිස්ස සෙනෙවිරත්න ගාල්ල මහ නගර සභාව නගරාධිපති:- මෙත්සිරි ද සිල්වා නි. නගරාධිපති:- කැළුම් සෙනෙවිරත්න මාතර මහ නගර සභාව නගරාධිපති:- සුසින්ද්‍ර නන්දන හඳුන්ගේ නි. නගරාධිපති:- ඞී.ජි. යසරත්න හම්බන්තොට මහ නගර සභාව නගරාධිපති:- එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු නි. නගාරාධිපති:- උදේනි කුමාර රත්නපුර මහ නගර සභාව නගරාධිපති:- කපිල් අබේරත්න නි. නගරාධිපති:- නිලන්ත රොෂාන් බදුල්ල මහ නගර සභාව නගරාධිපති:- උපාලි නිශ්ශංඛ ගුණසේකර නි. නගරාධිපති:- නාලක නිශාන්ත කුරුණෑගල මහ නගර සභාව නගරාධිපති:- අනුරුද්ධ ගාමිණි නි. නගරාධිපති:- නිමල් චන්ද්‍රසිරි සිල්වා අනුරාධපුර මහ නගර සභාව නගරාධිපති:- එච්.පී. සෝමදාස නි. නගරාධිපති:- පේ‍්‍රමසිරි හෙට්ටිආරච්චි කල්මුණේ මහ නගර සභාව (ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය) නගරාධිපති:- මීරා සයිබු නි. නගරාධිපති:- නිශාම් කාරියප්පර් කොළොන්නරුව මහ නගර සභාව සභාපති:- රවීන්ද්‍ර උදයශාන්ත උප සභාපති:- බන්දු සුරේෂ් කෝදාගොඩ කොටිකාවත්ත මුල්ලේරියාව මහ නගර සභාව සභාපති:- ප‍්‍රසන්න නිමල් සෝලංගආරච්චි උප සභාපති:- සුමුදු රුක්‍ෂාන් මහනුවර කඩවත්සතර ගඟවට කෝරළේ ප‍්‍රාදේශීය සභාව සභාපති:- ගාමිණි විජය උප සභාපති:- ඞී.ඒ. ධර්මසේන කුණ්ඩසාලේ ප‍්‍රාදේශීය සභාව සභාපති:- අසේල ඒකනායක උප සභාපති:- අසේල ධර්මප‍්‍රිය බණ්ඩාරනායක හම්බන්තොට ප‍්‍රාදේශීය සභාව සභාපති:- ගාමිණි සමර ගුණරත්න උප සභාපති:- සිරිපාල දිසානායක සූරියවැව ප‍්‍රාදේශීය සභාව සභාපති:- සුජිත් මුතුකුමාරණ උප සභාපති:- එරන්ද ජනක
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංධාන මුල් පුටු