IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘සාධාරණ වන්න’යි තිරිමාන්නට අවවාද

පන්දුවට පහර නොදෙන අන්තයේදී ලකුණක් සඳහා ගනු ලබන ආරම්භයේදී වඩාත් සාධාරණ වන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන මැද පෙළ පිතිකරු ළහිරු තිරිමාන්නට අවවාද කර තිබේ. පසුගිය අගහරුවාදා බි‍්‍රස්බේන්හිදී පැවැති තරගයේදී පන්දු යවන්නාගේ අන්තයේ සිටි ළහිරු තිරිමාන්න පන්දු යැවීමට පෙර සීමා ඉරෙන් පිටතට පැමිණීම නිසා පන්දු යැවූ රවිචන්ද්‍රන් අශ්වින් විසින් දුවද්දී දවාලන ලදි. එහෙත් පසුව විරෙන්දර් සෙවැග් සහ සචින් තෙන්ඩුල්කාර්ගේ මැදිහත්වීම මත තිරිමාන්නට තවදුරටත් පිටියේ රැඳී සිටීමට අවස්ථාව ලැබිණ. මා හිතන්නේ ඔහු සීමා ඉරෙන් ඉවත්වන වේලාව එතරම් සාධාරණ නෑ. තව ටික වේලාවක් සීමාවේ රැඳී සිට ඉන් ඉවත් වුණා නම් එය ඒ තරම් ප‍්‍රශ්නයක් වෙන එකක් නෑ. එය ඔහු තේරුම්ගත යුතුයි” යයි මහේල ජයවර්ධන ඊයේ පවසා තිබිණ.



අදහස් (0)

‘සාධාරණ වන්න’යි තිරිමාන්නට අවවාද

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2280 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 57 0


මුල්කිරිගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 311 0


ගලගෙදර අනුරට
2024 සැප්තැම්බර් මස 22 303 0


බෙලිඅත්ත අනුරට
2024 සැප්තැම්බර් මස 22 638 0


ඇඳිරි නීතිය දික් කරයි
2024 සැප්තැම්බර් මස 22 351 0

අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14649 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 48 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 221 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site