IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සුධර්මා නෙත්තිකුමාරට වරෙන්තු

ව්‍යාපාරිකයකුගේ රුපියල් පනස් ලක්ෂයක් වංචා කළැයි කියන නඩුවකට අවස්ථා තුනක දී පෙනී නොසිටියැයි සුධර්මා නෙත්තිකුමාරට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වරෙන්තු නිකුත් කළේය.

නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා සහ නීතීඥ රොකී ආරියරත්න මහත්මිය අගතියට පත් ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටියහ.

නඩුව ඔක්තෝබර 01 වැනි දිනට කල් තැබිණි.



අදහස් (0)

සුධර්මා නෙත්තිකුමාරට වරෙන්තු

කල්ප Wednesday, 28 May 2014 10:03 PM

අනේ මන්දා! කාන්තාවනුත් දැන් මෙහෙම වෙනකොට ඉදිරිය කෙසේ වේවිද මන්දා? (නි)

:       0       0

අක්ෂි Saturday, 31 May 2014 08:29 AM

මේ සූදු පොලේ කතාවේ කොටස්ද? හරියට විස්තර දාන්න ඕන නේ? (ස)

:       0       0

සුභාෂ් Wednesday, 28 May 2014 01:17 PM

සූදු පොළේ ප්‍රශ්නයක් ද ? (ස)

:       0       0

නාලක බස්නායක Wednesday, 28 May 2014 01:22 PM

නෙත්තිකුමාරලා ගැන හොඳ හොඳ ආරංචි නේ ලැබෙන්නේ.(නදී)

:       0       0

ගුණසිරි Wednesday, 28 May 2014 01:33 PM

මේ කියන්නේ පාඨක සභාවේ තරුණ පුතාලටයි. කවදා හරි ගුණ යහපත් සාමාන්‍ය තරමටවත් දැන උගත් මුල මතක තියන වැදගත් නෝනා කෙනෙක් හොයාගන්න. එහෙම බැරි වුණු මහත්තුරුන් ට අන්තිමට නෝනලා එක්ක නඩු හබත් ලැබෙනවා. (ස)

:       0       0

කමල් Wednesday, 28 May 2014 01:41 PM

ලලින්ද්‍ර මෙයාට නෙවෙයි. මේ නෝනාට සම්බන්ධ උදවියට තමා බලය තියෙන්නේ.(ස)

:       0       0

සමන් Wednesday, 28 May 2014 01:42 PM

අයියෝ නෝනා. (ස)

:       0       0

සුවාරිස් Thursday, 29 May 2014 04:11 AM

බලවත් ඇමති කෙනෙක් එක්කත් මෙයාගේ නම ගැවිලා තිබුනා නේද, එතුමාගේ නෝනත් එක්ක මෙයා සල්ලි පොලියට දුන්න කියලත් ලියලා තියෙනවා දැක්කා (අ)

:       0       0

සමන් Wednesday, 28 May 2014 02:13 PM

ගුණසිරි මහත්මයා සීයට සියයක් හරි.(දිල්)

:       0       0

කාන්ති Thursday, 29 May 2014 06:42 AM

මට පුදුම, කාන්තාවක් මෙතන අදහසක් දැම්මොත් කලබල වෙන අපේ ප්‍රසිද්ධ පාඨක භවතෙක් අද මේ නෝනා සම්බන්ධයෙන් 'හ්ම්' කියලාවත් නැහැ. ඒකෙන්ම පේනවා ඇයගේ බල පරාක්‍රමය! (නි)

:       0       0

කරුණාරත්න Thursday, 29 May 2014 07:10 AM

කාන්තාවනුත් පෙරට එන කාලය ඇවිල්ලා වගෙයි (නි)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 03 June 2014 01:09 AM

අදහසක් දාන්න හිතෙනවා. එත් බයයි. සුදු වෑන් එකක් ගෙදරට එව්වොත්? (නදී)

:       0       0

වසන්ත Wednesday, 28 May 2014 02:33 PM

දැන් ඉතින් මොනවා වෙයිද? (නි)

:       0       0

අරුණ Thursday, 29 May 2014 08:19 AM

ඒක නේන්නම් කාන්ති, වෙනදාට කුසුම් ලාට නිලූ ලා ට වචනයක් ලියන්න බැහැ, මෙතන එකම කලබලයක්. (ස)

:       0       0

ගයාන් Thursday, 29 May 2014 08:28 AM

කාන්ති, ඔබ කියන භවතාට මේ ආර්යාව සම්බන්ධයෙන් නම් කට උත්තරත් නැතිව ඇති. නැති නම් මෙලහකට සුදු හුණු ගාන්න පටන් අරන්. (ස)

:       0       0

සුපුන් Wednesday, 28 May 2014 02:56 PM

බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

නිලුපුලි Tuesday, 03 June 2014 04:38 AM

නවින්, ඔයාගේ නෝනා කාලෙන් කාලෙට ගතිගුණ වෙනස් කරන කෙනෙක්ද. (නදී)

:       0       0

අනුර Wednesday, 28 May 2014 03:08 PM

ඔය නම තියෙන අයට වරෙන්තු නිකුත් කළාට එයාලව උසාවියට ඉදිරිපත් කරන්න පොලිසියට කොන්දක් නැහැ. (ස)

:       0       0

රුවන් Wednesday, 28 May 2014 04:39 PM

ගුණසිරි මහතාණෙනි, අපේ රටේ හුඟක්ම ඔය පොඩි තැනින් ඇවිල්ලා පසුව උඩ ගිය අයට තමා මුල මතක නැත්තේ. සමහර උදවියට ආර්යාවක් වුණාට පස්සේ තමන් භාර්යාවක් බව අමතක වෙනවා. (නි)

:       0       0

මාධවී Tuesday, 03 June 2014 07:40 AM

නවීන් කොහොමද නෝනා සොයාගත්තේ?  මොන පළාතෙන්ද? නරකද අපිටත් කිව්වොත්. (නදී)

:       0       0

නිහාල් Wednesday, 28 May 2014 05:18 PM

වරෙන්තු විතරද? (දී)

:       0       0

රකිත් Friday, 30 May 2014 07:53 AM

අවස්ථා තුනකදීම පෙනී නොසිටියේ මොකද දන්නෙ නැහැ (නි)

:       0       0

ජානක Wednesday, 28 May 2014 05:42 PM

කවුද මේ නෙත්ති කුමාරි මම නම් අදමයි ඇහුවේ(දිල්)

:       0       0

සජිනි මදුෂානි ඉතාලිය Wednesday, 28 May 2014 05:46 PM

නෙත්තිකුමාර නාමය පුවත් පත්වල සහ ලංකාවේ පිළිරැව් දෙන නාමයක් බවට පත්වෙලා . (දිල්)

:       0       0

රුචිර Wednesday, 28 May 2014 07:06 PM

ගුණසිරි මහත්තයා, ඔය ඔක්කොම ගතිගුණ මෙයා ගාව සල්ලි නැති කාලේ තිබුණා (අ)

:       0       0

සමන්ති Wednesday, 28 May 2014 07:42 PM

බලමු එයාව අල්ලයිද කියලා... (නි)

:       0       0

ජගත් Wednesday, 28 May 2014 07:43 PM

මොකද දෙයියනේ මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? (නි)

:       0       0

භක්ති Wednesday, 28 May 2014 07:45 PM

අනේ මන්දා දැන් අහන්න තිබෙන දේවල්.... ? (නි)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 28 May 2014 07:46 PM

ගුණසිරි මහත්තයෝ,ඒ කියන සුදුසුකම් තිබෙන නෝනා කෙනෙක් සොයාගන්න එක නොමළ ගෙයකින් අබ හොයනවාටත් වඩා අමාරුයි (නි)

:       0       0

නවීන් Wednesday, 28 May 2014 07:58 PM

මේවා අහන දකිනකොට අපේ නෝනාට රත්තරන් පෙරෙව්වත් මදි කියලා හිතෙනවා. උගත්කමට මහන්සියෙන් රැකියාවක් කරගෙන දරුවත් බලාගෙන මටත් සළකාගෙන ලද දෙයින් සතුටුවෙලා ඇය ජීවත් වෙනවා. (නි)

:       0       0

ගයනි Wednesday, 28 May 2014 08:05 PM

මනෝජ් ඔබට අපහසු වුනාට නවින් නම් සොයාගෙන තියනවා. (නදී)

:       0       0

හසන්ත Wednesday, 28 May 2014 08:08 PM

මනෝජ් නෝනා කෙනෙක්ව හෙව්වේ මැදපෙරදිගින් වෙන්න ඇති. (නි)

:       0       0

රජින්ද Wednesday, 28 May 2014 12:20 PM

ටෙලි නාට්‍ය වලට සල්ලි දීලා ඒවා නිෂ්පාදනය කලාම කළු සල්ලි සුදු නොවන බව දැන් පේනවා ඇති නේද? (ස)

:       0       0

මලික් Wednesday, 28 May 2014 12:22 PM

පෙනී සිටින්න බැරි වෙලා තියෙන්නේ පිටරටක වැදගත් රාජකාරියකට ගියාද කවුද දන්නේ. සාමාන්‍ය භාර්යාවන් වගේ නෙවෙයි නේ මේ වගේ ආර්යාවන් ට නඩු වලට පෙනී සිටින්න කාලයක් කොහේද ? (ස)

:       0       0

ලලිත් සුබසිංහ Wednesday, 28 May 2014 12:31 PM

කවුද මේ සුධර්මා නෙත්තිකුමාර කියන්නේ (දිල්)

:       0       0

ලලින්ද්‍ර Wednesday, 28 May 2014 12:32 PM

මට හිතාගන්න බෑ මේ නෝනට තියන බලතල ගැන. උසාවියත් බය නැතිව මග ඇරලා. කාගේ පවර් අරගෙනද මෙයා මේ දගලන්නේ ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 682 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1617 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1599 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 393 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 646 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 476 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24315 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site