ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුනිළි යුවලක් වන සොනක්ෂි සින්හා හා ජෝන් ඒබ්‍ර්හිම් දෙදෙනා රංගනයෙන් දායක වන "Froce 2" චිත්‍රපටය නොවැම්බර් 18 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතව ඇත. මේ දිනවල එහි ප්‍රචාරක කටයුතු වලට එක්වෙමින් ඉතා කාර්යබහුලව සිටින ජෝන් මෙන්ම සොනක්ෂිද මාධ්‍යය හමුවේ පවසන්නේ මෙම චිත්‍රපටය අති සාර්ථක කර ගැනීමට වඩාත් මහන්සි ගන්නා බවය.
සොනක්ෂි අවසන් වරට දායක වු "අකීරා" හා ජෝන් රංගනයෙන් එක්වු "ඩිෂුම්" චිත්‍රපට අසාර්ථක විය. මේ නිසාවෙන් මොවුන් දෙදෙනා "Froce 2" චිත්‍රපටය සාර්ථක කර ගැනීමට මේතරම් මහන්සි ගන්නා හේතුව බවට පත්ව ඇත. මෙම චිත්‍රපටය චිනයේ, මැලේසියාවේ මෙන්ම තායිලන්තයේද රූපගත කරනු ලැබු අතර, "Froce 2" චිත්‍රපටය එම රටවල් වලද වැඩි වශයෙන් ප්‍රදර්ශන කිරීමට මෙම චිත්‍රපට කණ්ඩායම පියවරගෙන ඇති බවටද තොරතුරු ලැබේ.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සොනක්ෂි, ජෝන් වැඩ ගොඩක